අද සිකුරාදා මොකක්හරි වෙන්න ඉඩ තියෙනවා - වෙල්ගම
“මම කියපු දේ ජය ගත්තා කියලා බොහෝම කනගාටුවෙන් කියන්න ඕන” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කළේය.
අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදි මාධ්‍ය යොමුකළ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
Q ඔබතුමත් කිව්වනේ බහුතරය නැතිව මේක කරන්න බෑ කියලා?
A බොහෝම කනගාටුවෙන් කියන්නේ තියෙන්නේ මම කියපු දේ ජයගත්තා කියලා.
Q මොනවගේ සතුටක්ද තියෙන්නේ?
A සතුටු නෑ කනගාටුයි
Q ඔබතුමා කියපු දේ වෙන්න නේද හදන්නේ?
A බලමු.
Q අද සිකුරාදා සප්‍රයිස් එකක් දෙයිද?
A ආ සිකුරාදා නේද? ඔව් හරි හරි හරි බලමුකෝ එහෙනම් මොකක්හරි වෙන්න ඉඩ තියෙනවා.
popular news
-
සම්පත් Saturday, 01 December 2018 09:49 AM
කෝ මුකුත් උනේ නෑනේ
Reply : 0 0
chandana Tuesday, 04 December 2018 11:00 AM
අපි එ වන ඒවා දාන්නේ නැහැ අපි දන්නවා ඔයාලත් මේ විනාසේ කොටස්කරුවෝ බව
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

