www.ada.lk
2026 සැප්තැම්බර් මස 10 වන බ්‍රහස්පතින්දා
අද දිනයේදී කොවිඩ් 19 ආසාදිත වූ රෝගීන්රෝ 04ක් වාර්තා වී තිබේ. මෙම සියලුම රෝගීන් නිරෝධානය වෙමින් සිටින අයයි.
මාලදිවයිනේ සිට පැමිණි 1යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින
එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි 2යි - නිරෝධානයනයට ලක්වෙමින් සිටින
තුර්කියේ සිට පැමිණි විදේශික 1යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින
ලෙස එම රෝගීන් වාර්තා වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2890ක් දක්වා වර්ධනය වී තිබේ.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd