අද කිසිදු ප්රදේශයක විදුලි කප්පාදුවක් සිදු වන්නේ නැහැ
අද සිට දිවයිනේ කිසිදු ප්රදේශයක විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටියි.
මේ වනවිට නොරොච්චෝලේ බලාගාරයේ අක්රියව පැවති ජනන යන්ත්රය යථා තත්ත්වයට පත්කරමින් පවතින බව විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටියි.
popular news
-
D P Liyanage Tuesday, 14 December 2021 01:35 PM
හැමදාම මෙසේ කියනවා. ඊයේත් කීවා. නමුත් අප ප්රදේශයට අදත් පැය භාගයක විදුලි කප්පදුව තිබුණා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

