සමුළුව අතරතුර ගෞරවනීයව නිහඬව සිටියත් දැන් විවෘතව කතා කිරීමට අවස්ථාව බව ඔටෝ වෝම්බියර්ගේ දෙමුපියෝ කියති.
සියලු සම්බාධක ඉවත් කරන්න යැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවට ට්‍රම්ප් කළ ප්‍රකාශයට උතුරු කොරියාව ප්‍රතිචාර දක්වයි.
Read Moreඅභිනන්දන් වර්තාමන් නමැති ගුවන් නියමුවා පාකිස්තාන අත්අඩංගුවට පත්වීම යුද උණුසුමෙහි ඉන්දියාව අවඥාවට ලක්වූ අවස්ථාවකි.
Read Moreපාකිස්තාන තරුණයෙකු ඉන්දීය ගුවන් නියමුවාට බොරු කීම නිසා ඔහු මොහොතකට අස්වැසිල්ලක් ලබලා.
Read Moreඅල්ලස් ගැනීම හා තවත් දූෂණ සිද්ධීන් තුනක් සම්බන්ධයෙන් අගමැතිවරයාට එල්ල වී ඇති චෝදනා මීට හේතු වී ඇත.
Read Moreසති 24කින් ග්‍රෑම් 268ක බරින් අඩුම දරවා ලෙස මෙළොව එළිය දුටු ජපාන බිළිඳා දැන් හොඳ සෞඛ්‍ය තත්ත්වයක.
Read Moreමුදාගැනීමේ මෙහෙයුම්වලදී මේ දක්වා පුද්ගලයන් 19 දෙනෙකු බේරාගෙන ඇති අතර, මළ සිරුරු 7ක් සොයාගෙන ඇත.
Read More2018 සැප්තැම්බර් මාසයෙන් අවසන් වසර සඳහා එසේ පැමිණි සංක්‍රමණිකයන් පිරිස 261,000ක් බව සඳහන් වෙයි.
Read Moreදෙරට අතර එකඟතා ගිවිසුම් අත්සන් කිරීම, නායක දෙපළ ප්‍රමුඛ කළ දිවා භෝජනය මේ සමග අවලංගු වෙයි.
Read Moreවොෂිංටන් පෝස්ට් පුවත්පතේ ඩේවිඩ් නකමුරා විසින් වියට්නාමයේදී කිම් ජොන්ග්-උන් වෙත ප්‍රශ්නය යොමු කළේය.
Read Moreතුවාල ලැබූ සොල්දාදුවෙකුට අමානුෂික ලෙස සලකන ආකාරය පාකිස්තානය ලොවට කියා පෑ බව ඉන්දියාව කියයි.
Read Moreට්‍රම්ප් වර්ගවාදියෙකු, රැවටිලිකාරයෙකු හා වංචාකාරයෙකු බව කොහෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩල කමිටුවට කියයි.
Read Moreමේ ඓතිහාසික සාකච්ඡාව දෙස ලොවම බලා සිටින බවත්, එය සාර්ථකත්වයට පත්කිරීම තම අභිප්‍රාය බවත් කිම් කියයි.
Read Moreඩොනල්ඩ් ට්‍රම්ප් හා කිම් ජෝන්ග්-උන් රැගත් රථ පෙළ ජේ.ඩබ්. මැරියොට් හෝටලයෙන් පිටත්ව ගියේ දැඩි රැකවල් මැදය.
Read Moreපළමු දින සාකච්ඡාව රාත්‍රී භෝජන සංග්‍රහයක් සමග පැවැත්වෙන අතර, න්‍යෂ්ටිකහරණය සාකච්ඡා මේසයට එයි.
Read Moreදුම්රියක් කොන්ක්‍රීට් බාධකයක ගැටීමත් සමග එම දුම්රියේ ඉන්ධන ටැංකිය පුපුරා යෑමෙන් ගින්න පැතිරී තිබේ.
Read Moreඉන්දියාව තම මිග්21 ප්‍රහාරක ජෙට් යානයක් විනාශ වූ බවත්, එහි නියමුවන් අතුරුදන්ව ඇති බවත් සඳහන් කරයි.
Read Moreමෙම ගුවන් ප්‍රහාරයෙන් ත්‍රස්තයන් විශාල පිරිසක් මරා දැමීමට හැකිවූ බව ඉන්දියාව කියා සිටියද, පාකිස්තානය එය ප්‍රතික්ෂේප කරයි.
Read Moreඩිකැතලොන් වෙත දිගින් දිගටම ගලා ආ චෝදනා සහ ඇතැම් තර්ජන හේතුවෙන් මෙම නිෂ්පාදනය අලෙවියෙන් ඉවතට.
Read Moreඑක්සත් ජනපද ජනාධිපතිවරයාගේ එයාර්ෆෝස් වන් නිල යානයෙන් හැනෝයි නුවර නොයි බායි ගුවන් තොටුපළට පැමිණියේය.
Read Moreවිපක්ෂයේ තරගකරුවා වූ අටිකු අබුබකර් නියෝජනය කළ ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මැතිවරණය ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කරයි.
Read Moreමියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවූ බවත්, තවත් 13 දෙනෙකු නිරුපද්‍රිතව බේරාගත් බව ආපදා ඒජන්සිය පවසයි.
Read Moreඑලිසවේටා පෙස්කෝවා පැරීසියේ නීතිය හදාරමින් සිටින අතර, ඇය පුහුණුව සඳහා පාර්ලිමේන්තුවට යොමුව තිබේ.
Read Moreප්‍රංශ ජාතික ත්‍රස්තයන් 13 දෙනා සිරියානු කුර්දි හමුදාව විසින් පසුගිය මාසයේදී ඉරාක රජයට භාරදුන් බව සඳහන්ය.
Read Moreවතිකානුවේ භාණ්ඩාගාරික ධුරය හොබවන ඔහු මෙවැනි බරපතළ චෝදනාවකට වරදකරු වූ පළමු ජ්‍යෙෂ්ඨයාය.
Read Moreයේමනය වෙළාගෙන ඇති සිවිල් යුද්ධය හේතුවෙන් දැඩි ආර්ථික හා සමාජ පසුබෑමක් රට තුළ දැකිය හැකි බව කියයි.
Read Moreහිස්බුල්ලා සංවිධානය විසින් මැදපෙරදිග කලාපයේ නිරන්තරයෙන් අස්ථාවරත්වයක් ඇති කිරීමට කටයුතු කරනවාලු.
Read Moreපාකිස්තානය විදේශ අමාත්‍ය ෂාහ් මහමූද් කුරේෂි පාකිස්ථානයට අභියෝග නොකරන ලෙසට ඉන්දියාවට අනතුරු අඟවයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළම අධිකරණයක් විසින් බ්‍රිතාන්‍යයට පැවසුවද එය නියෝගයක් නොවන බව ඔවුන් කියයි.
Read Moreමැතිවරණ වංචා සහ දූෂණ සිදුව ඇති බවට විරුද්ධ පක්ෂ චෝදනා නගන අතර, ප්‍රතිඵලය පිළිගත නොහැකි බව කියයි.
Read More