saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 11316 hours ago

LATEST

ඉරාන විදේශ අමාත්‍ය ජවාඩ් සරීෆ් ධුරයෙන් ඉවත් වන බව කියා සිටී

calendar_today 2019 පෙබ 26 - 09:30 remove_red_eye - 178  

ලෝක බලවතුන් සමග 2015 න්‍යෂ්ටික ගිවිසුම ඇතිකර ගැනීම සඳහා ප්‍රධාන භූමිකාවක් රඟ දැක්වූ තැනැත්තා ඔහුය.

බිර්මාන් ගුවන් සේවයට අයත් බී.ජී.147 යානය පැහැර ගැනීමට කටයුතු කළ අවස්ථාවේදී යානයේ 148 දෙනෙක් සිටියහ.

Read More

විශේෂිත දුම්රිය ටොන්ග් ඩැන්ග් දුම්රිය ස්ථානය වෙත ළඟා වූ අතර, එතැන් සිට හැනෝයි නුවර දක්වා අධි මෝටර් රථයකින්.

Read More

මොරොක්කෝව යනු උතුරු අප්‍රිකානු කලාපයේ ස්ථාවරත්වයක් පවතින සශ්‍රීක රාජ්‍යයක් ලෙස සැලකෙයි.

Read More

හමුදාවේ සාමාජිකයන් 100කට වැඩි පිරිසක් පළාගොස් ඇත්තේ සෙනසුරාදා පැවති ජනතා උද්ඝෝෂණය අතරතුරදීය.

Read More

තීරුබදු 10% සිට 25% දක්වා ඉහළ නැංවීම මැයි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත වුවත්, සාකච්ඡා සාර්ථක වෙලා.

Read More

ළමා අපයෝජන සිද්ධීන්ට සම්බන්ධ පූජකයන්, සාතන්ගේ හැසිරවීම් බව කතෝලික සභාවේ සමුළුවක් අමතමින් පාප් තුමන් කියති.

Read More

ඉරාක දේශසීමා නගරයක් වූ බගූසූ නගරයේ තවමත් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් 300ක් පමණ රැඳී සිටින බව කියයි.

Read More

අගමැති මොහොමඩ් ඩිඕනේ පවසා සිටියේ දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව 57%ක ප්‍රතිශතයක් ජනපති මාර්කි වෙතයි.

Read More

රජය විසුරුවා හැරීමටත්, ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීමටත් ජනපති ඔමාර් අල්-බෂීර් කටයුතු කර තිබේ.

Read More

යානය පැහැරගැනීමට උත්සාහ කළ අවස්ථාවේ එහි කාර්ය මණ්ඩලය සහ මගීන් ඇතුළු 148 දෙනෙකු ගමන් කරලා.

Read More

2018 දී පුද්ගලයන් 3,804ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් 927 දෙනෙකු කුඩා දරුවන් බව වාර්තාවේ සඳහන් වෙයි.

Read More

රතු තීන්ත විදීමකින් මෙම කාන්තා පිළිරුවේ එක් පාදයක #MeToo යන්න පින්තාරු කර හඟවා ඇති කතාවක්.

Read More

පාර්නූ ගංගාව ආශ්‍රිත සින්ඩි වේල්ලේ කටයුතු කර ඇති සේවකයන් පිරිසක් අයිස් මත සිරවූ මෙම සත්වයා හඳුනාගෙන ඇත.

Read More

සසේක්ස් ආදිපාද යුවළ සංචාරය කරන මොරොක්කෝව යනු උතුරු අප්‍රිකානු කලාපයේ ස්ථාවරත්වයක් පවතින රාජ්‍යයකි.

Read More

මැතිවරණයේ ප්‍රධාන තරගකරුවන් ලෙස වත්මන් ජනපති මුහම්මදු බුහාරි සහ හිටපු උප ජනපති අටිකු අබුබකර් සිටිති.

Read More

වියට්නාමයේ අගනුවර වන හැනෝයි නුවරදී එලැඹෙන බදාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල මෙම සාකච්ඡා පැවැත්වේ.

Read More

මියගිය පිරිස අතර කාන්තාවන් කිහිප දෙනෙකුද සිටින බවත්, මියගිය වැඩිදෙනා ඇසෑම් ප්‍රාන්තයේ වතු සේවකයන්ලු.

Read More

හමුදාව විසින් රබර් උණ්ඩ යොදා ගනිමින් වෙඩි තැබීම් සිදුකර ඇති අතර, පිරිස් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර.

Read More

ඇගේ කතාව බ්‍රිතාන්‍ය ජාතික ෂමීමා බෙගම්ගේ කතාවට සමාන වන අතර, ඇයද IS බිරිඳක් වීමට රට හැරගොස් තිබේ.

Read More

පටු මංමාවත් සහ ඉතා සමීපව නිවාස පිහිටීම නිසා ගින්න මැඬපැවැත්වීම අසීරු වී ඇති අතර, මියගිය පිරිස 78කි.

Read More

රාජකාරී අවස්ථාවේ ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සමාජජාලා භාවිතය එරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙලා.

Read More

නගරයේ ඉතා පැරණි දිස්ත්‍රික්කයක් වන චෝක්බසාර් හි ඇති වූ ගින්න මැඬපැවැත්වීම අසීරු වූ බව සඳහන් වෙයි.

Read More

බෙගම්ගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අහෝසි කිරීමට එරට සූදානම් වීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට සූදානම්.

Read More

මෙම දැවැන්ත ජාවාරම යටතේ ඇතුන් 400ක් මරා දමා, ඇ.ඩො.මිලියන 2.5ක් වටිනා ඇත් දළ වෙළෙඳාමක් කරලා.

Read More

ජෝර්ජ් මෙන්ඩෝසා වර්ෂ 1945 දී සිපගත් එම තරුණිය 21 හැවිරිදි ග්‍රේටා සිමර් ෆ්‍රයිඩ්මන් ලෙස හඳුනාගෙන තිබුණි.

Read More

ෆිෆා වසරේ පාපන්දු ක්‍රීඩකයා සම්මානය දිනාගෙන ඇති අප්‍රිකාවෙන් පැමිණි එකම ක්‍රීඩකයා වන්නේද ජනපතිය.

Read More

දෙරටේ එකඟත්වය මත පෙබරවාරි 27-28 කිම් ජොන්ග්-උන් සහ ට්‍රම්ප් අතර දෙවැනි හමුව සිදුවීමට නියමිතව තිබේ.

Read More

ප්‍රමුඛතම විලාසිතා නිර්මාණ සන්නාමයක් වන එච් ඇන්ඩ් එම් සමග එක්ව ඔහුගේම සන්නාම කිහිපයක්ද පැවතුණි.

Read More

හානියට පත්වූ මිසයිල නාශක අවි යළිත් සිය රටට ගෙන්වා ගැනීමෙන් අනතුරුව, අලුත් අවි යළිත් චීනයට යැවූ බව රුසියාව කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.