පාකිස්තානයේ සංචාරය කළ සෞදි කුමරු, සිය ආසියානු සංචාරයේ මීළඟ නැවතුම ලෙස ඉන්දියාවට පැමිණෙයි.
ඉන්දීය හමුදා සැකකරුවන් සොයා සිදුකළ මෙහෙයුමකදී ඇති වූ ප්‍රහාරයෙන් ත්‍රස්තයන් දෙදෙනෙකු හා සිවිල් වැසියෙකුද මරුට.
Read Moreමීටර් 40ක් පමණ ගැඹුරු මෙම පතල්වල සිටි පතල්කරුවන් රැසක් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විශ්වාස කෙරෙයි.
Read Moreගූගල් සෙවුම් යන්ත්‍රයේ පාකිස්තාන ධජය ටොයිලට් පේපර් සෙවීමේදී දර්ශනයට වීමට සැලැස්වීම ඉන්දියානුවන්ගේ වැඩක්.
Read Moreමෙම ගිවිසුමට ග්වාදාර් නගරයේ ඇ.ඩො.බිලියන 8ක් වටිනා තෙල් පිරිපහදු සංකීර්ණයක් ඉදිකිරීමටද යෝජිතය.
Read More’’යමෙකු විදේශගත වී ත්‍රස්තවාදී සංවිධානවලට සහයෝගය දුන්නේ නම්’’ නැවත බ්‍රිතාන්‍යයට ඇතුළුවීම වැළැක්විය යුතුයි.
Read Moreඉන්දීය පාලනයේ කාශ්මීරයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 46ක් මිය යෑමත් සමගිනි.
Read Moreප්‍රහාරකයා 45 හැවිරිදි ගැරී මාර්ටින් ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු පහරදීමක් හේතුවෙන් සේවා ස්ථානයෙන් ඉවත්කළ අයෙකි.
Read Moreනිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් මෙම හදිසි තීරණය ගත් බව මැතිවරණ කොමිසයේ සභාපතිවරයා පවසා තිබුණි.
Read Moreශාඛමය ආහාර වෙනුවට කුකුල් මස්, කලුකුම් මස් මගින්ම සිරුරට අවශ්‍ය ප්‍රෝටීන් ලබාගැනීමට කටයුතු කිරීම මීට හේතුවයි.
Read Moreකුමරු පැදවූ ලෑන්ඩ් රෝවර් ජීප් රථය තවත් මෝටර් රථයක හප්පවා සිදුකළ අනතුර සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශ වෙයි.
Read Moreඑලැඹෙන 24දා මෝල්ඩෝවා රාජ්‍ය එරට මැතිවරණයට මුහුණදෙන අතර, මෙය නව ඡන්ද විමසීමේ ක්‍රමයකට පැවැත්වේ.
Read Moreආපදාවට ලක්වූ පතල් ද්විත්වයේම පතල්කරුවන් 38 දෙනෙකු පමණ රැඳි සිටින්නට ඇති බව විශ්වාස කෙරෙයි.
Read More2015 දී බ්‍රිතාන්‍ය හැර යනවිට 15 හැවිරිදි ඇයගේ දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති අතර, මේ වනවිට නවමස් ගැබිණියකි.
Read Moreඅපයෝජනයට ලක්වූ දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ ඔහු අන්වර්ථ නාමයකින් අන්තර්ජාලයට පවා යොමුකර තිබුණි.
Read Moreලතින් භාෂාවෙන් ගුප්ත සහ කුඩා යන අරුත ගන්නා මෙම ගෙබි විශේෂය සාහයද්‍රි කඳුකර ප්‍රදේශයෙන් සොයාගෙන.
Read Moreට්‍රම්ප් පරිපාලනය යටතේ ධුරයෙන් ඉවත් වූ නවතම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ඔහු වන අතර, ඔහුට චෝදනා කිහිපයක්ද එල්ල වෙයි.
Read More66 හැවිරිදි වියේ පසුවන රිකාඩෝ සම්මානනීය ගුවන්විදුලි හා රූපවාහිනී නිවේදකයෙකු බව බ්‍රසීල මාධ්‍ය පවසයි.
Read Moreලිමුරා සහ ඔහුගේ බිරිඳ වන ෆයුමි පවසන්නේ මිල කළ නොහැකි මෙකී වෘක්ෂයන් අහිමි වීමේ වේදනාව වචන කළ නොහැකි බවයි.
Read Moreලොව යපස් කැණීම් සිදුකරන ප්‍රමුඛතම සමාගමක් ලෙස වේල් සමාගම සැලකෙන අතර, ඔවුන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
Read Moreසංක්‍රමණිකයන් මත යැපීමකින් තොරව අනාගත හංගේරියාව එරට ජනතාව වෙතම භාරදීම මෙම ව්‍යායාමයේ අරමුණයි.
Read Moreකාන්තාවක හා කුඩා දරුවෙකු ජනේලයකින් පිටතට පැණීමට උත්සාහ කළ අවස්ථාවේදී ඉන් බිමට වැටී ජීවිතක්ෂයට
Read Moreදශක කිහිපයක ඔස්ට්‍රේලියානු දේශපාලනය තුළ විරුද්ධ පක්ෂ යෝජනාවක් හමුවේ රජයක් පරාජයට පත්වූ ප්‍රථම අවස්ථාව.
Read Moreමේ තුළින් තවදුරටත් ඇමෙරිකානු රජය තාක්ෂණික ලෙස අක්‍රීයවීම වැළැක්වෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
Read Moreගෝලීය උෂ්ණත්වය ක්‍රමයෙන් වර්ධනය වීම ග්ලැසියරය දියවීම සඳහා හේතු වූ බව පරිසරවේදීහු පෙන්වා දෙති.
Read Moreටස්මන් දිස්ත්‍රික්කයේ ජනතාව 3,000ක් පමණ තම නිවාස අත්හැර ආරක්ෂිත ස්ථාන කරා ගොස් ඇති බව බලධාරීහු පවසති.
Read Moreමෙවර තායිලන්ත මැතිවරණය ලබන මාර්තු 24දා පැවැත්වීමට නියමිත අතර, වසර 5ක් පුරා එරට පවතින්නේ හමුදා පාලනයකි.
Read Moreමියගිය පුද්ගලයන් 10 දෙනා තරුණ පාපන්දු ක්‍රීඩකයන් බව මාධ්‍ය පවසන අතර, ගින්නට හේතුව අනාවරණය වී නැත.
Read Moreපූජකයන් අතින් සිදුවන කන්‍ය සොහොයුරියන්ගේ අපයෝජන සිද්ධි ගැන පාප් තුමන් ප්‍රථම වරට ප්‍රසිද්ධියේ කතා කරති.
Read Moreලොව පුරා පාපන්දු ක්‍රීඩකයින් රැසක් එමිලීනෝ සාලාගේ මරණය ගැන සිය ශෝකය පළ කළ තිබුණි.
Read More