ඩිකැතලොන් වෙත දිගින් දිගටම ගලා ආ චෝදනා සහ ඇතැම් තර්ජන හේතුවෙන් මෙම නිෂ්පාදනය අලෙවියෙන් ඉවතට.
එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ එයාර්ෆෝස් වන් නිල යානයෙන් හැනෝයි නුවර නොයි බායි ගුවන් තොටුපළට පැමිණියේය.
Read Moreවිපක්ෂයේ තරගකරුවා වූ අටිකු අබුබකර් නියෝජනය කළ ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මැතිවරණය ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කරයි.
Read Moreමියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවූ බවත්, තවත් 13 දෙනෙකු නිරුපද්‍රිතව බේරාගත් බව ආපදා ඒජන්සිය පවසයි.
Read Moreඑලිසවේටා පෙස්කෝවා පැරීසියේ නීතිය හදාරමින් සිටින අතර, ඇය පුහුණුව සඳහා පාර්ලිමේන්තුවට යොමුව තිබේ.
Read Moreප්‍රංශ ජාතික ත්‍රස්තයන් 13 දෙනා සිරියානු කුර්දි හමුදාව විසින් පසුගිය මාසයේදී ඉරාක රජයට භාරදුන් බව සඳහන්ය.
Read Moreවතිකානුවේ භාණ්ඩාගාරික ධුරය හොබවන ඔහු මෙවැනි බරපතළ චෝදනාවකට වරදකරු වූ පළමු ජ්‍යෙෂ්ඨයාය.
Read Moreයේමනය වෙළාගෙන ඇති සිවිල් යුද්ධය හේතුවෙන් දැඩි ආර්ථික හා සමාජ පසුබෑමක් රට තුළ දැකිය හැකි බව කියයි.
Read Moreහිස්බුල්ලා සංවිධානය විසින් මැදපෙරදිග කලාපයේ නිරන්තරයෙන් අස්ථාවරත්වයක් ඇති කිරීමට කටයුතු කරනවාලු.
Read Moreපාකිස්තානය විදේශ අමාත්‍ය ෂාහ් මහමූද් කුරේෂි පාකිස්ථානයට අභියෝග නොකරන ලෙසට ඉන්දියාවට අනතුරු අඟවයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළම අධිකරණයක් විසින් බ්‍රිතාන්‍යයට පැවසුවද එය නියෝගයක් නොවන බව ඔවුන් කියයි.
Read Moreමැතිවරණ වංචා සහ දූෂණ සිදුව ඇති බවට විරුද්ධ පක්ෂ චෝදනා නගන අතර, ප්‍රතිඵලය පිළිගත නොහැකි බව කියයි.
Read Moreලෝක බලවතුන් සමග 2015 න්‍යෂ්ටික ගිවිසුම ඇතිකර ගැනීම සඳහා ප්‍රධාන භූමිකාවක් රඟ දැක්වූ තැනැත්තා ඔහුය.
Read Moreබිර්මාන් ගුවන් සේවයට අයත් බී.ජී.147 යානය පැහැර ගැනීමට කටයුතු කළ අවස්ථාවේදී යානයේ 148 දෙනෙක් සිටියහ.
Read Moreවිශේෂිත දුම්රිය ටොන්ග් ඩැන්ග් දුම්රිය ස්ථානය වෙත ළඟා වූ අතර, එතැන් සිට හැනෝයි නුවර දක්වා අධි මෝටර් රථයකින්.
Read Moreමොරොක්කෝව යනු උතුරු අප්‍රිකානු කලාපයේ ස්ථාවරත්වයක් පවතින සශ්‍රීක රාජ්‍යයක් ලෙස සැලකෙයි.
Read Moreහමුදාවේ සාමාජිකයන් 100කට වැඩි පිරිසක් පළාගොස් ඇත්තේ සෙනසුරාදා පැවති ජනතා උද්ඝෝෂණය අතරතුරදීය.
Read Moreතීරුබදු 10% සිට 25% දක්වා ඉහළ නැංවීම මැයි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත වුවත්, සාකච්ඡා සාර්ථක වෙලා.
Read Moreළමා අපයෝජන සිද්ධීන්ට සම්බන්ධ පූජකයන්, සාතන්ගේ හැසිරවීම් බව කතෝලික සභාවේ සමුළුවක් අමතමින් පාප් තුමන් කියති.
Read Moreඉරාක දේශසීමා නගරයක් වූ බගූසූ නගරයේ තවමත් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් 300ක් පමණ රැඳී සිටින බව කියයි.
Read Moreඅගමැති මොහොමඩ් ඩිඕනේ පවසා සිටියේ දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව 57%ක ප්‍රතිශතයක් ජනපති මාර්කි වෙතයි.
Read Moreරජය විසුරුවා හැරීමටත්, ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීමටත් ජනපති ඔමාර් අල්-බෂීර් කටයුතු කර තිබේ.
Read Moreයානය පැහැරගැනීමට උත්සාහ කළ අවස්ථාවේ එහි කාර්ය මණ්ඩලය සහ මගීන් ඇතුළු 148 දෙනෙකු ගමන් කරලා.
Read More2018 දී පුද්ගලයන් 3,804ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් 927 දෙනෙකු කුඩා දරුවන් බව වාර්තාවේ සඳහන් වෙයි.
Read Moreරතු තීන්ත විදීමකින් මෙම කාන්තා පිළිරුවේ එක් පාදයක #MeToo යන්න පින්තාරු කර හඟවා ඇති කතාවක්.
Read Moreපාර්නූ ගංගාව ආශ්‍රිත සින්ඩි වේල්ලේ කටයුතු කර ඇති සේවකයන් පිරිසක් අයිස් මත සිරවූ මෙම සත්වයා හඳුනාගෙන ඇත.
Read Moreසසේක්ස් ආදිපාද යුවළ සංචාරය කරන මොරොක්කෝව යනු උතුරු අප්‍රිකානු කලාපයේ ස්ථාවරත්වයක් පවතින රාජ්‍යයකි.
Read Moreමැතිවරණයේ ප්‍රධාන තරගකරුවන් ලෙස වත්මන් ජනපති මුහම්මදු බුහාරි සහ හිටපු උප ජනපති අටිකු අබුබකර් සිටිති.
Read Moreවියට්නාමයේ අගනුවර වන හැනෝයි නුවරදී එලැඹෙන බදාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල මෙම සාකච්ඡා පැවැත්වේ.
Read Moreමියගිය පිරිස අතර කාන්තාවන් කිහිප දෙනෙකුද සිටින බවත්, මියගිය වැඩිදෙනා ඇසෑම් ප්‍රාන්තයේ වතු සේවකයන්ලු.
Read More