saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 11247 hours ago

LATEST

යේමන යුද්ධයට ඇමෙරිකානු සහාය දීමට සෙනට් මණ්ඩලය විරුද්ධ වෙයි

calendar_today 2019 මාර් 14 - 08:42 remove_red_eye - 427  

ද්වීපක්ෂ ඡන්ද විමසීමෙන් පක්ෂව ඡන්ද 54ක්ද, විරුද්ධව ඡන්ද 46ක්ද ලැබී තිබුණු අතර, මෙය ට්‍රම්ප්ගේ තවත් පරාජයකි.

ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාවේදී එහි සිසුන් 100ක් පමණ සිටි බවත්, 40ක් බේරාගත් බවත් කියැවෙයි.

Read More

අවසන් වරට මෙවැනි බිඳ වැටීමකට ෆේස්බුක් ලක්වූයේ 2008 දීය. එවකට පරිශීලකයන් මිලියන 150කි. දැන් බිලියන 2.3කි.

Read More

එම පාසලේම කලින් ඉගෙනුම ලැබූ තරුණයන් දෙදෙනෙකු මෙසේ වෙඩි තැබීම සිදුකර පසුව සියදිවි හානි කරගෙන ඇත.

Read More

මියගිය සංඛ්‍යාව 8ක් බව නිල වශයෙන් කියවුණත්, තවත් 50කට ආසන්න පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බව සඳහන් වේ.

Read More

ඊට එරෙහිව මන්ත්‍රීවරුන් 391ක් ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ මන්ත්‍රීවරුන් 242ක් පමණි.

Read More

මීට පෙර චීනය, ප්‍රංශය, ජර්මනිය මෙන්ම සිංගප්පූරුවද මෙම යානා තාවකාලිකව ගොඩබැස්වීමට තීරණය කර තිබුණි.

Read More

යතුරුපැදි කල්ලි විසින් විදුලි කප්පාදුව පවතින පවතින කාලය තුළ වීදිවලට වැදී මංකොල්ලකෑම් සිදුකරන බව කියයි.

Read More

චීන අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා එරට තුළ පමණක් මෙම මාදිලියේ ගුවන් යානා 90කට වැඩි ප්‍රමාණයක් ගමන් කරයි.

Read More

ගත වූ මාස 5ක කාලයක් තුළ බෝයිං සමාගමේ 737 Max 8 යානයක් කඩා වැටුණු දෙවැනි අවස්ථාව මෙයයි.

Read More

මගීන් 149 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකු සමග ET302 යානය අබ්බාස් නුවරට නුදුරින් කඩා වැටෙයි.

Read More

ඡන්ද දායකයන් මිලියන 900ක් ලියාපදිංචි වී ඇති අතර, මෙය ලොව පැවැත්වෙන විශාලතම ඡන්ද විමසීම වනු ඇත.

Read More

අඩීස් අබ්බාස් නුවර සිට කෙන්යාවේ නයිරෝබි දක්වා ගමන් කළ ඉතියෝපියානු ගුවන් සේවයට අයත් යානයක් කඩා වැටේ.

Read More

ඇමෙරිකානු සහ වත්මන් විපක්ෂ නායකගේ මැදිහත්වීමෙන් සිදුවීමට ගිය හමුදා කුමන්ත්‍රණය පැරදුණු බව ඔහු කියයි.

Read More

ගුවන් තොටුපොළ 4ක සිදුවන මෙම වැඩවර්ජනය රජය දැඩිව හෙළා දැක ඇති අතර, එය නීතිවිරෝධී බවද කියයි.

Read More

ජායිෂ්-ඉ-මොහම්මද් ත්‍රස්ත නායක මසූද් අසාර්ගේ පුත්‍රයෙකු සහ සහෝදරයාද ඇතුළුව ත්‍රස්තයන් රැසක් අත්අඩංගුවට.

Read More

ප්යොන්ග්යැන්ග් සහ වොෂිංටනය අතර විශ්වාසය තරකර ගැනීමේ අරමුණින් මෙහි කටයුතු නවතා තිබුණි.

Read More

2016 සටනේදී ඩිමොක්‍රටික් අපේක්ෂිකාව ලෙස, රිපබ්ලිකන් අපේක්ෂක ට්‍රම්ප් ඉදිරියේ ඇය දැඩි අපහසුතාවන්ට ලක්විය.

Read More

ඇ.ඩො.බිලියන 1.5ක වටිනාකමින් යුතු මෙම වේල්ල උතුරුදිග සුමාත්‍රා හි බැටැන්ග් ටෝරූ වනාන්තරයේ ඉදිවෙයි.

Read More

ඇමෙරිකාවේ මෙම ක්‍රියාමාර්ගය ඔවුන්ගේ ආර්ථිකයට ඉතා සුළු බලපෑමක් කරනු ඇති බව ඉන්දියාව කියයි.

Read More

ඉන්දියාව සහ පාකිස්තානය අතර කාෂ්මීරය සම්බන්ධයෙන් මෑතකදී ඇති වූ යුද උණුසුම ට්‍රෙවර් විහිළුවට ලක්කරයි.

Read More

එස්තෝනියා මහ මැතිවරණයෙන් එරට මධ්‍ය දක්ෂිණාංශික ප්‍රතිසංස්කරණ හෙවත් විරුද්ධ පක්ෂ සන්ධානය ජය ලබයි.

Read More

සැතපුම් භාගයක පමණ සුළියක් ඇති කරමින් හමා ගිය මෙය ප්‍රදේශය වෙත බලපෑ අතිශය බිහිසුණුම ටෝනේඩෝවයි.

Read More

ISIS සමග එක්ව සිටියදී තමාට එය එපා වූ බවත්, අවස්ථා කිහිපයකදීම ඉන් මිදී ඒමට උත්සාහ කළ බවත් යාගෝ කියයි.

Read More

තරගාවලිය පුරා සුනඛයන් 150ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව සත්ත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ඔවුන් කියයි.

Read More

ඉරාන සම්බාධක නොතකමින් කටයුතු කර ඇති බවට ඇයට එරෙහිව චෝදනා ගොනා කිරීමට ඇමෙරිකාව සූදානම්.

Read More

මිනිසුන් රහිතව දියත් කෙරුණු කැප්සූලය ඊට අවශ්‍ය සැපයුම් සහ පරීක්ෂණ ඩමියක් රැගෙන පැමිණි බව කියයි.

Read More

උතුරු කොරියානු නායකයා වියට්නාම විප්ලවයේ වීරයා, හෝ චී මින්ග් අනුස්මරණ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වයි.

Read More

කොරියානු මහද්වීපය තුළ සම්පූර්ණ න්‍යෂ්ටිකහරණයක් සඳහා වූ ව්‍යායාමය සාර්ථක කරගැනීමේ තීරණයක් බව කියයි.

Read More

පාකිස්තාන ගුවන් හමුදා ප්‍රහාරයකින් කඩා වැටුණු ඉන්දීය ප්‍රහාරක ජෙට් යානයේ නියමු අභිනන්දන් නිදහස් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.