www.ada.lk
2026 අගෝස්තු මස 01 වන සෙනසුරාදා
ඇලස්කාවේ සුනඛයන් ඇදගෙන යන හිමයාන තරගාවලිය වෙනුවෙන් සත්ත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින පීටා සංවිධානය සිය විරෝධය යළිත් වරක් ඉස්මතු කර තිබේ.
ඔවුන් පවසා සිටියේ මෙම තරගාවලිය පුරා මේ වනවිට සුනඛයන් 150ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
කිලෝමීටර් 1,600ක දුරක් දිවෙන මෙම තරගාවලිය ඇලස්කාව පුරා දැවැන්ත කඳු ශිකර පසු කරමින් ඇදෙන ගමනක් වන අතර, සුනඛ කණඩායම් 14ක් තරගාවලියට සහභාගී වෙයි.
එහිදී, මේ එක් කණ්ඩායමක සුනඛයන් 16 දෙනෙකු පමණ සිටින අතර, ඇලස්කානු හස්කී සුනඛයන් ඇතුළු සුනඛයන් මේ සඳහා යොදා ගනී.
කෙසේ වෙතත්, පසුගිය කාලයේදී මෙම සුනඛයන්ට තහනම් උත්තේජක භාවිත කර තිබූ බවටද මෙම තරගාවලියට චෝදනා නැගුණි.
popular news
පැරා මෝටර් යානයක් කඩා වැටි විදේශීය කතක් අතුරුදන්
ඉරානයට එරෙහිව ඇමෙරිකාවෙන් බලවත් ප්රහාරයක්
ත්රිකුණාමලය තෙල් ටැංකි දෙකක් නවීකරණය කර අවසන්
ඉරානය සමග මිත්රශීලී සාකච්ඡා පැවැත්වෙනවා
මෙට්රෝ බස් 104 දිවයිනට
කොපර් ලයින් සබඳතා සඳහා මාසික ස්ථාවර ගාස්තු වැඩි කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd