කි.මී. 10ක් දිගට ඇදෙන මෙම ගුහා සංකීර්ණය මැල්හැම් ගුහා ලෙස හැඳින්වෙන අතර, එය මළ මුහුද ආසන්නයේ පවතී.
එල්හිබ්ලූ 1 ලෙස හැඳින්වෙන මෙම වෙළෙඳ නැව මේ වනවිට මෝලටාවේ අගනගරය වන වොලෙට්ටා වරායේ නැංගුරම්ලා තිබේ.
Read Moreඔහුට ඊශ්‍රායල් මොසාඩ් බුද්ධි අංශයේ සහ යුදෙව්වන්ගේ උදව් ලැබී ඇතැයි නවසීලන්තයේ විශාලතම මුස්ලිම් පල්ලිය කියයි.
Read Moreබංග්ලාදේශ ජාතික අරීෆා සුල්තානා නමැති 20 හැවිරිදි මව පළමු දරුවා පෙබරවාරියේදීද, නිවුන් දරුවන් මාර්තුවේදීද ලැබීය.
Read Moreමෙම උරගයන් ඇ.ඩො.1,400කට අලෙවි කිරීමට සූදානමින් සිට ඇති බව ඉන්දුනීසියානු බලධාරීහු පවසති.
Read Moreඑහි වෙබ් අඩවිය පවසා තිබුණේ, ගුවන් සමාගම සිය ගුවන් මෙහෙයුම් අත්හිටවූ බවත්, සියලු ගුවන් ගමන් අවලංගු කළ බවත්ය.
Read Moreබංග්ලාදේශයේ වාණිජ නගරයේ වාණිජ ගොඩනැගිල්ලක ඇති වූ ගින්නෙන් පුද්ගලයන් 15ක් ජීවිතක්ෂයට පත්වෙති.
Read Moreමෙවැනි අත්හදා බැලීම් අභ්‍යවකාශය තුළ අවුල් ජාලයක් ඇතිකළ හැකි බව එක්සත් ජනපද වැඩබලන ආරක්ෂක ලේකම් කියයි.
Read Moreබංග්ලාදේශ වාණිජ නගරයේ මහල් 19කින් යුතු මෙම ගොඩනැගිල්ලේ පුද්ගලයන් රැසක් සිරවී සිටින බව විශ්වාස කෙරෙයි.
Read Moreපහළ කක්ෂයක ගමන් කළ භාවිතයෙන් ඉවත් කළ ඉන්දියානු චන්ද්‍රිකාවක් මිසයිල අත්හදා බැලීමකින් පුපුරුවා හැරලා.
Read Moreයුරෝපා සංචාරයේදී චීන ජනපති ෂී ජින්පිං එයාර්බස් A320 සහ A350 XWB ගුවන් යානා මිලදී ගැනීමේ ගිවිසුමට අත්සන් තබයි.
Read Moreමුහුදේ පාවෙමින් සිටි සංක්‍රමණිකයන් 100ක් පමණ මෙම වෙළෙඳ නැවට නංවාගෙන ඇති අතර, ඔවුන් එය පැහැර ගෙන ඇත.
Read Moreනවසීලන්තයේ ක්‍රිස්ට්චර්ච් හි මුස්ලිම් දේවස්ථානයක් ඉලක්ක කරමින් එල්ල කෙරුණු ආසන්නතම ප්‍රහාරයද මීට හේතු වී ඇත.
Read Moreඅගමැතිනියගේ යෝජනාවලියට විකල්ප ලෙස මෙම යෝජනාවලීන් එරට පාර්ලිමේන්තුව තුළ ඡන්ද විමසීමට ලක්විය.
Read Moreමෙම සිසුවා පාපන්දු ක්‍රීඩා කර ඇති බව හැඟවීමට හිටපු පාපන්දු පුහුණුකරුවෙකුට ඇ.ඩො.ලක්ෂ 4ක මුදලක් ලබාදීලා.
Read Moreවසර 15කට අධික කාලයක් පැවති දිය කිඳුරු ස්මාරක දෙකක් සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය හාස්‍යයට කරුණක්ලු.
Read Moreඋතුරුදිග සිරියාවේ කුර්දි සටන්කාමීන් ප්‍රමුඛ පාලනය ඉස්ලාම් රාජ්‍යයේ අවසන් භූමියත් අල්ලා ගැනීමෙන් පසු කියයි.
Read Moreදරුවන් 50ක් රැගත් බස් රථය පැහැරගත් අවස්ථාවේදී ඔහු තමා අත වූ දුරකථනයකින් හොර රහසේ පොලීසියට ඒ බව දැන්වීය.
Read More82 හැවිරිදි වියේ පසුවන වත්මන් පාලක අබ්දෙල්අසීස් බොවුටෙෆ්ලිකා වසර 20ක කාලයක් ඇල්ජීරියාව පාලනය කර ඇත.
Read More69 වැනි වියෙහි පසුවන නවාස් ෂරීෆ් හෘදයාබාධයකින් සහ වකුගඩු ආබාධයකින් පෙළෙන බව සඳහන් වෙයි.
Read Moreමැයි මාසයේදී නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව සන්ධාන රජයක් පිහිටුවීම සඳහා පක්ෂ කටයුතු කරනු ඇති බව විශ්වාස කෙරෙයි.
Read Moreඉන්දීය මහ මැතිවරණයෙන් කොංග්‍රසය ජයග්‍රහණය කළහොත් රටේ ජනතාවට මෙමගින් වාසි සැලසෙන බව රාහුල් ගාන්ධි කියයි.
Read Moreඊශ්‍රායලයේ මෙම දැනුම්දීමට මොහොතකට පෙර පලස්තීන සීමාවෙන් පිපිරීම් වාර්තා වූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreයානයේ ගමන්ගත් මගීන් මේ බව දැනගෙන ඇත්තේ යානය ස්කොට්ලන්තයේ එඩින්බර්ග් තොටුපොළ වෙත ගොඩබැස්වූ විටය.
Read Moreඉන්දියාවේ පැරණිතම පෞද්ගලික ගුවන් සේවය සඳහා හොඳ ආයෝජකයෙකු සොයාගැනීමට හොඳ තීරණයක් බව කියයි.
Read Moreමැතිවරණ ප්‍රතිඵලය පමා කිරීම සම්බන්ධයෙන් තායිලන්ත මැතිවරණ කෝමිසම වෙතම චෝදනා එල්ල වෙමින් පවතී.
Read More2014 වසරින් පසුව ඊශ්‍රායලය වෙත ගාසා තීරයෙන් මෙවැනි රොකට් ප්‍රහාරයක් එල්ල වූ ප්‍රථම අවස්ථාව මෙයයි.
Read Moreසතුන් රැසකගේ ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රීන් පවා වඩාත් පැහැදිලිව දැකගත හැකිවන ආකාරයෙන් මෙම පොසිල ආරක්ෂා වෙලා.
Read MoreIS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ගේ සිහින රාජ්‍ය සම්පූර්ණයෙන්ම ඔවුන්ට අහිමි වූයේ පසුගිය සෙනසුරාදාය.
Read Moreෆුලානි ජනවර්ගය ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඔවුන් ජිහාඩ් අන්තවාදීන්ට සහාය දක්වන බව පවසමිනි.
Read More