මෙම සුළි කුණාටුවේ බලපෑම අසල්වාසී සිම්බාබ්වේ සහ මලාවි යන රාජ්‍යයන් වෙතද බලපෑම් කර තිබුණි.
51 හැවිරිදි වියේ පසුවන චීන ජාතික කාන්තාව අසාධ්‍ය තත්ත්වයෙන් හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබනවාලු.
Read Moreමින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර, සිද්ධියෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි විශ්වාස කෙරෙයි.
Read Moreනිව් සවුත්වේල්ස් පොලීසිය විසින් සැන්ඩි බීච් සහ ලෝව්රන්ස් යන ප්‍රදේශවල නිවාස දෙකක් අද (18දා) උදෑසන හදිසි පරීක්ෂාවකට.
Read More’’රටේ ජනාධිපතිවරයා ලෙස, රටේ පුරවැසියන් ආරක්ෂා කිරීම මගේ උසස්ම රාජකාරියයි’’ යනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි.
Read Moreප්‍රහාරය දියත් කිරීමට හේතුව විදෙස් ආක්‍රමණිකයන් බවත්, එබා දැරියගේ මරණය තමාව මීට පෙළඹ වූ බවත් බ්‍රෙන්ටන් කියයි.
Read Moreස්වීඩන් පාර්ලිමේන්තුව ඉදිරිපිටදී මීට එරෙහිව සතියක විරෝධතාවක් පැවැත්වූ ග්‍රේටා තන්බර්ග්ගේ ආභාසය හේතුවෙයි.
Read Moreඋතුරු කොරියාවේ මිසයිල හා න්‍යෂ්ටික පරීක්ෂණ නැවත ආරම්භ කිරීමටද කිම් ජොන්ග්-උන් සූදානම් වෙන බව කියයි.
Read Moreකාර්ය බහුල උදෑසන කාලයේදී මගීන් චත්‍රපති ෂිවාජි දුම්රිය ස්ථානය වෙත මෙම පාලම හරහා ඇතුළු වෙමින් සිට තිබේ.
Read Moreමෙම ප්‍රහාරය එලල කළ තුවක්කුකරු ඔස්ට්‍රේලියානු ජාතිකත්වයක් ඇති අයෙකු බව පැවසෙන අතර, ඔහු අන්තවාදී දක්ෂිණාංශිකයෙකි.
Read Moreමෝදි අගමැතිවරයා විසින් නිකුත් කරන ට්විටර් පණිවුඩ එම පණිවුඩ ලැබෙන්නා අනුව වෙනස් වෙමින්, විවිධත්වයකින්.
Read Moreඉතියෝපියානු ගුවන් අනතුරේ සැටලයිට් දත්ත හා ඇසින් දුටු සාක්ෂි අනුව මෙම යානා ඇණියට තාවකාලික තහනමක්.
Read Moreද්වීපක්ෂ ඡන්ද විමසීමෙන් පක්ෂව ඡන්ද 54ක්ද, විරුද්ධව ඡන්ද 46ක්ද ලැබී තිබුණු අතර, මෙය ට්‍රම්ප්ගේ තවත් පරාජයකි.
Read Moreගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාවේදී එහි සිසුන් 100ක් පමණ සිටි බවත්, 40ක් බේරාගත් බවත් කියැවෙයි.
Read Moreඅවසන් වරට මෙවැනි බිඳ වැටීමකට ෆේස්බුක් ලක්වූයේ 2008 දීය. එවකට පරිශීලකයන් මිලියන 150කි. දැන් බිලියන 2.3කි.
Read Moreඑම පාසලේම කලින් ඉගෙනුම ලැබූ තරුණයන් දෙදෙනෙකු මෙසේ වෙඩි තැබීම සිදුකර පසුව සියදිවි හානි කරගෙන ඇත.
Read Moreමියගිය සංඛ්‍යාව 8ක් බව නිල වශයෙන් කියවුණත්, තවත් 50කට ආසන්න පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බව සඳහන් වේ.
Read Moreඊට එරෙහිව මන්ත්‍රීවරුන් 391ක් ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ මන්ත්‍රීවරුන් 242ක් පමණි.
Read Moreමීට පෙර චීනය, ප්‍රංශය, ජර්මනිය මෙන්ම සිංගප්පූරුවද මෙම යානා තාවකාලිකව ගොඩබැස්වීමට තීරණය කර තිබුණි.
Read Moreයතුරුපැදි කල්ලි විසින් විදුලි කප්පාදුව පවතින පවතින කාලය තුළ වීදිවලට වැදී මංකොල්ලකෑම් සිදුකරන බව කියයි.
Read Moreචීන අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා එරට තුළ පමණක් මෙම මාදිලියේ ගුවන් යානා 90කට වැඩි ප්‍රමාණයක් ගමන් කරයි.
Read Moreගත වූ මාස 5ක කාලයක් තුළ බෝයිං සමාගමේ 737 Max 8 යානයක් කඩා වැටුණු දෙවැනි අවස්ථාව මෙයයි.
Read Moreමගීන් 149 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකු සමග ET302 යානය අබ්බාස් නුවරට නුදුරින් කඩා වැටෙයි.
Read Moreඡන්ද දායකයන් මිලියන 900ක් ලියාපදිංචි වී ඇති අතර, මෙය ලොව පැවැත්වෙන විශාලතම ඡන්ද විමසීම වනු ඇත.
Read Moreඅඩීස් අබ්බාස් නුවර සිට කෙන්යාවේ නයිරෝබි දක්වා ගමන් කළ ඉතියෝපියානු ගුවන් සේවයට අයත් යානයක් කඩා වැටේ.
Read Moreඇමෙරිකානු සහ වත්මන් විපක්ෂ නායකගේ මැදිහත්වීමෙන් සිදුවීමට ගිය හමුදා කුමන්ත්‍රණය පැරදුණු බව ඔහු කියයි.
Read Moreගුවන් තොටුපොළ 4ක සිදුවන මෙම වැඩවර්ජනය රජය දැඩිව හෙළා දැක ඇති අතර, එය නීතිවිරෝධී බවද කියයි.
Read Moreජායිෂ්-ඉ-මොහම්මද් ත්‍රස්ත නායක මසූද් අසාර්ගේ පුත්‍රයෙකු සහ සහෝදරයාද ඇතුළුව ත්රස්තයන් රැසක් අත්අඩංගුවට.
Read Moreප්යොන්ග්යැන්ග් සහ වොෂිංටනය අතර විශ්වාසය තරකර ගැනීමේ අරමුණින් මෙහි කටයුතු නවතා තිබුණි.
Read More2016 සටනේදී ඩිමොක්රටික් අපේක්ෂිකාව ලෙස, රිපබ්ලිකන් අපේක්ෂක ට්‍රම්ප් ඉදිරියේ ඇය දැඩි අපහසුතාවන්ට ලක්විය.
Read More