කිම් ජොන්ග් උන්, කොරියානු දේශසීමා නගරයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමෙන් පසු ප්‍රථම මිසයිල අත්හදා බැලීම මෙයයි.
ජෙට් ෆ්ලියඩෝඩ් එක සඳහා නැවත ඉන්ධන පුරවා ගැනීමට බෝට්ටුවක් වෙත ගොඩබෑමට ගත් උත්සාහයේදී ඔහු ජලයට ඇද වැටුණි.
Read Moreබෝයිං ගුවන් යානා නිෂ්පදාන සමාගම කාර්තුවකදි ලැබූ ඉහළම පාඩුව ලෙස සැලකෙන ඇ.ඩො.බිලියන 3.4ක් පසුගියදා වාර්තා විය.
Read Moreනව අගමැති බොරිස් ජොන්සන්ගේ පෙම්වතියගෙන් සත්ත්ව සුබසාධනය හා හරිත පරිසරය පිළිබඳ යෝජනා පැමිණියාද?
Read Moreහිටපු මහජන සම්බන්ධතා ප්‍රධානියෙකු වන ඇය මාස 18ක පමණ කාලයක සිට බොරිස් සමග පෙම් සබඳතාවක් අරඹා තිබේ.
Read Moreමාග්‍රට් තැචර්ගෙන් පසු නරකම කැබිනෙට්ටුව බවටත්, ඔවුන් මරණ දඬුවම පවා යළි ගෙනඑනු ඇති බවටත් චෝදනා නැගේ.
Read Moreඔක්තෝබර් 31 වැනිදා වනවිට විසඳුමක් ඇතිව හෝ විසඳුමක් නැතිව බ්‍රෙක්සිට් ක්‍රියාවලියට එලැඹෙන බව නව අමැති කියයි.
Read Moreබොරිස් ජොන්සන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා සමාන ප්‍රතිපත්ති සහිත දේශපාලනඥයෙකු ලෙස ප්‍රචලිතය.
Read Moreඩවුනින් වීදියේ අංක 10 නිවසින් පිටතට පැමිණි තේරේසා මේ සිය ස්වාමියා සමග බොහොම සතුටින් අගමැති ධුරයට සමු දුන්නාය.
Read Moreඇත් දළ ටොන් 8.8ක් සහ පැන්ගොලින් සතුන්ගේ කොරපොතු ටොන් 11.9ක් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බව කියයි.
Read Moreඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටියේ එවැනි ඇරයුමක් නොකළ බවයි.
Read Moreඩොක්ඩෝ/ටෙක්ෂිමා දූපත්වලට ඉහළින් මෙම යානය දෙවරක් ගුවන් සීමා උල්ලංඝනය කරමින් ගමන් කළ බව ද.කොරියාව කියයි.
Read Moreඑක්සත් ජනපදය සහ චීනය අතර වෙළෙඳ යුද්ධය උග්‍ර වෙමින් හුවාවේ සමාගමේ බලය ඇමෙරිකාව වෙත පෙන්වයි.
Read Moreකන්සවේටිව් නායකත්ව ඡන්ද විමසීමේදී ජෙරමි හන්ට් පරදා ඡන්ද 92,153ක් ලබාගැනීමට බොරිස් ජොන්සන් සමත්ව ඇත.
Read Moreනැවියන් අත වූ මුදල්, මොබයිල්, ඇඳුම් සහ ඔවුන් පැළඳ සිටි සපත්තුත් මෙම ආයුධ සන්නද්ධ පිරිස පැහරගෙන ගිහින්ලු.
Read More2009 වසරේ සිට එම ඒජන්සියේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ඔහු ලබන මාර්තුවේදී එම ධුරයට සමුදීමට නියමිතව තිබුණි.
Read Moreමෙම සැකකරුවන් ඉරානයේ විවිධ ක්ෂේත්‍ර තුළ රැඳෙමින් තොරතුරු ගවේෂණය කරමින් ඔත්තු බලා ඇති බව කියැවෙයි.
Read Moreඊශ්‍රායලය බලහත්කාරයෙන් පලස්තීන භූමිය ආක්‍රමණය කරන බව ඒනිවාසවල පදිංචිව සිටි පාලස්තීනුවෝ චෝදනා කරති.
Read Moreඇමෙරිකානු නායකයා පාකිස්තානයට ලබාදෙන ආරක්ෂක ආධාර අඩු කිරීමට කටයුතු කළේ ඔවුන් බොරුකාරයන් කියමිනි.
Read Moreසමාජජාල තුළ බෙදාහැරුණු රූපරාමු අනුව පොලු මගුරු අතැතිව පැමිණි පිරිස් උද්ඝෝෂකයන් වෙත දිගට හරහට පහරදී තිබේ.
Read Moreතාක්ෂණික ගැටලුවක් නිසා සතියක කාලයක ප්‍රමාදයකින් පසුව මෙසේ ඉන්දියාවේ සඳ තරණය සඳහා වූ ප්‍රයත්නය සාර්ථක වී ඇත.
Read Moreබ්‍රිතාන්‍ය නෞකාව වටා ප්‍රහාරක යාත්‍රා කිහිපයක් රැකවල් යෙදීමෙන් අනතුරුව හෙලිකොප්ටරයක් මගින් හමුදා ඊට බැස තිබේ.
Read Moreමෑත ඉතිහාසයේ ජපානය තුළ පුද්ගලයන් රැසක් ජීවිතක්ෂයට පත්වූ ප්‍රථම අවස්ථාව මෙය වන බව වාර්තා වෙයි.
Read Moreලැව්ගිනි නිසා එක් පුද්ගලයෙකු පිළිස්සුම් තුවාල ලබා ඇති අතර, ගිනි නිවන භටයන් හත් දෙනෙකුද තුවාල ලබා තිබේ.
Read Moreමෙම උද්ඝෝෂණය ආරම්භ වීමට පෙර විශාල පුපුරණ ද්‍රව්‍ය තොගයක් හොංකොං පොලීසිය විසින් සොයාගනු ලැබීය.
Read Moreකේරළ ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය ලෙසද කටයුතු කර ඇති ඇය, විරුද්ධ පක්ෂය වන කොංග්‍රසය නියෝජනය කළාය.
Read Moreමෙම මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
Read Moreමෙම ගොඩනැගිල්ලට කඩා වැදුණු 41 හැවිරිදි සැකකරු පෙට්‍රල් ඉස ගොඩනැගිල්ලට ගිනි තබා මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
Read Moreඑය අනාරක්ෂිත බව ප්‍රත්‍යක්ෂව තිබියදීත්, සුරක්ෂිතතා සහතිකයක් එහි ජර්මානු පාලනාධිකාරිය විසින් සහතික කරගෙන.
Read More2015 දී මෙක්සිකෝවේ සිර කඳවුරක සිටියදී පොළොව යට උමඟක් හරා ඉන් පළාගිය ගුස්මාන් යළි අත්අඩංගුවට පත්විය.
Read More