saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 10595 hours ago

LATEST

උතුරු කොරියාව තවත් මිසයිල අත්හදා බැලීම් 2ක් සිදුකරලා

calendar_today 2019 අගෝ 10 - 19:45 remove_red_eye - 186  

කිම් ජොන්ග්-උන්ගෙන් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත රමණීය ලිපියක් ලැබීමත් සමග මෙම මිසයිල එල්ල වෙයි.

ගිනි අවියක් අත දරමින් පොදු ස්ථානයක ගැවසීමට ඇති අයිතිය පරීක්ෂා කිරීමට තමන් එලෙස පැමිණි බව ඔහු කියයි.

Read More

වෙරළ කලාපයේ සිටින ජනතාවට හැකි ඉක්මණින් ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස චීන බලධාරීන් දන්වා තිබේ.

Read More

ජාතික රයිෆල් සංගමය සමගද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, ඔවුන්ගේ අදහස්වලටද ගරු කරන බවත් ට්‍රම්ප් කියයි.

Read More

අභ්‍යන්තර කටයුතු ලේකම්වරයා කියා සිටියේ මෙය බ්‍රෙක්සිට් ක්‍රියාවලිය අබියස පුදුමකරුවන සුළු තත්ත්වයක් බවයි.

Read More

කාශ්මීරයේ ස්වයං පාලන බලතල ඉවත් කිරීමට ඉන්දීය රජය පසුගියදා තීරණය කිරීමත් සමග මෙම අර්බුදය හටගැනුණි.

Read More

නිරන්තරයෙන් නියඟයට මුහුණදෙන රටක් ලෙස ඉතියෝපියාවේ මෙම ව්‍යාපෘතිය දියත් කර ඇත්තේ, එරට අගමැති අබි අහමඩ්ය.

Read More

පුද්ගලයන් 31 දෙනෙකුට මරු කැඳවූ මෙම ප්‍රහාරයන් ද්විත්වයම සුදු ජාතිකත්වය මුසුවූ වෛරී ප්‍රහාර බව අනාවරණය වී ඇත.

Read More

බෝම්බ ප්‍රහාරයේ වගකීම තලේබාන් සංවිධානය භාරගෙන ඇති අතර, ට්‍රක් රථ බෝම්බයක් ප්‍රහාරය සඳහා යොදාගත් බව කියයි.

Read More

ඉන්දියාව සහ පාකිස්තානය යන රටවල් දෙකම ඊට අයිතිවාසිකම් කීවද, ඔවුන් දෙපාර්ශ්වයම පාලනය කරනු ලබන්නේ ඉන් අඩකි.

Read More

රාජ්‍ය ගෞරව සහිතව දිල්ලි නුවරදී ඇගේ අවසන් කටයුතු සිදුවූ අතර, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා රජයේ ප්‍රබලයෝ ඊට එක්වූහ.

Read More

ගිනි අවි පාලනය සම්බන්ධයෙන් සෘජු අදහස් දැක්වීමකට වඩා මානසික ව්‍යාධීන් සහ දැඩි වෛරය මීට මූලික වී ඇති බව ට්‍රම්ප් කියයි.

Read More

උතුරු කොරියාවේ දකුණුදිග හ්වැන්ග්හේ පළාතේ සිට දියත් කෙරුණු මෙම මිසයිල අර්ධද්වීපය හරහා ගොස් නැගෙනහිර මුහුදට.

Read More

රාවණා 1 චන්ද්‍රිකාව පෘථිවියේ සිට නිරන්තරයෙන් නිරීක්ෂණයට සහ අධීක්ෂණයට ලක්වන අතර විධාන ලබාදීමද සිදුවෙයි.

Read More

අදාළ තීරණයට එළැඹීමට පෙර ඉන්දීය පාලිත කාශ්මීරය වෙත ඉන්දීය හමුදා භටයන් දහස් ගණනක් යොදවනු ලැබීය.

Read More

ඇමෙරිකානු ඩොලර් 2,000කට ආසන්න වටිනාකමකට තෝරාගත් වෙළෙඳ පොළ කිහිපයකට මෙය නිකුත් වනු ඇත.

Read More

ප්‍රහාරය දියත් කිරීමට මොහොතකට පෙර අන්තර්ජාලයට මුදාහල ලිපි ගොනුවක සුදු අන්තවාදී අදහස් ඉස්මතු වෙලා.

Read More

විනාඩි 22කින් සැතපුම් 22ක දුරක් පැයට සැතපුම් 100කට වැඩි වේගයකින් ගමන් කරමින් ඔහු මෙම වික්‍රමය සිදුකරයි.

Read More

එරට වේලාවෙන් අද (04දා) දහවල් කාලයේදී මෙම විදුලි බිඳ වැටීම සිදුව ඇති අතර, විදුලිය යළි ලබාදීම සඳහා පැය කිහිපයක් ගත වී ඇත.

Read More

දින 45ක් පුරා පැවැත්වෙන අමර්නාත් වන්දනා සමයේදී මෙම ප්‍රහාරය එල්ල විය හැකි බවට ඉන්දියාව අනතුරු අඟවයි.

Read More

ඉරානයේ ඉන්ධන ක්ෂේත්‍රය ඉලක්ක කරමින් එක්සත් ජනපදය දැඩි සම්බාධක පැනවීමත් සමග ගල්ෆ් කලාපය නොසන්සුන්.

Read More

ප්‍රහාරයෙත් තවත් 16 දෙනෙකු තුවාල ලබා ඇති අතර, වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට.

Read More

වෙඩි තැබීම සිදුකළ පැට්‍රික් කෘස් නමැති තරුණයා පසුව පොලීසියට භාරවී ඇති අතර, ඔහු ඩලාස් හි පදිංචිකරුවෙකු බව කියයි.

Read More

ජාවා දූපත් ආශ්‍රිතව සිදුවූ භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අනතුරු ඇඟවීමක් නොමැති බව සඳහන් වෙයි.

Read More

එක්සත් ජනපදය විසින් ඔහු පිළිබඳ ඔත්තුවකට ඇ.ඩො.මිලියනයක ත්‍යාගයක් ලබාදෙන බව නිවේදනය කළේ පසුගිය පෙබරවාරියේදීය.

Read More

මෙම උණුසුම් කාලගුණය හේතුවෙන් 5,000කට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබාගැනීමට රෝහල්ගත කර ඇති බවද වාර්තා වෙයි.

Read More

කර්මාන්තය මන්දගාමී වීමට ඇමෙරිකාව සහ චීනය අතර ඇතිවී තිබෙන වෙළෙඳ යුද්ධය හේතුවක් බව විශ්ලේෂකයෝ පවසති.

Read More

ටින් ෂුයි වේයි දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතව සිටි පිරිස් වෙත මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

Read More

රියදුරු සමග පිටත්ව ගොස් තිබුණු ඔහු තනිව ඇවිදීමට ගොස් ඇති අතර, සිය ස්වාමියා යළි නොපැමිණි බව රියදුරු පැමිණි කර ඇත.

Read More

මෙය දකුණු කොරියාව එක්සත් ජනපදය සමග ඇරඹීමට යන යුද අභ්‍යාසයන් සම්බන්ධයෙන් වූ ඉතා බරපතළ අනතුරු ඇඟවීමක්ලු.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.