කප්පම් ලබාගැනීමේ අරමුණින් මෙම නාවික පිරිස ප්‍රාණ ඇපයට ගෙන ඇති බව නයිජීරියානු වාර්තා පවසයි.
ඉන්දියාවේ ආර්ථික අගනගරය ලෙස සැලකෙන මුම්බායි හි වසර 100ක් පමණ පැරණි ගොඩනැගිල්ලක් කඩා වැටීම.
Read Moreනේපාලය, බංග්ලාදේශය සහ ඉන්දියාව යන රටවල පුද්ගලයන් 130ක් මරුට, 30ක් අතුරුදන්, 38ක් තුවාල ලබලා.
Read Moreඉන්දීය වාර්තාකරුවන් පවසා සිටියේ මෙම ගොඩනැගිල්ල වසර 100ක් පමණ පැරණි ගොඩනැගිල්ලක් බවයි.
Read Moreඇමෙරිකාව, චීනය සහ සෝවියට් රුසියාවට පසුව සඳ තරණය කරන සිව්වැනි රට බවට ඉන්දියාව සූදානම් වූ මෙහෙයුම.
Read Moreසෞඛ්‍ය අංශ බලධාරීන් පවසන්නේ, මධ්‍යම ගෝමා හි පාස්ටර්වරයෙකුට ඉබෝලා වැලඳී ඇති බව හඳුනාගෙන ඇති බවයි.
Read Moreනේපාලයේ පමණක් මෙම අයහපත් කාලගුණික තත්ත්වයෙන් පුද්ගලයන් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreනිව්යෝක් ගිනි නිවන ඒකකය පවසා සිටියේ මෑන්හැට්න් නුවර විදුලි ට්‍රාන්ස්පෝමරයක් ගිනි ගැනීමෙන් මෙය උදාවී තිබේ.
Read Moreජනාධිපති ජොකෝ විඩෝඩෝ සහ විරුද්ධ පක්ෂ නායක ප්‍රබෝවෝ සුබිඅන්ටෝ ජනපතිවරණයෙන් පසුව එකම දුම්රියක.
Read Moreවිශ්වයේ සැඟවුණු රහස් සොයා රුසියාව ජර්මනිය සමග එක්ව Spektr-RG දුරේක්ෂය රැගත් අභ්‍යවකාශ ගමන අරඹයි.
Read Moreමෙහි සමාරම්භය ක්‍රයිස්ට්චර්ච් නගරයෙන්ම ඇරඹී තිබුණු අතර, තවත් ස්ථාන 250කට අධික සංඛ්‍යාවකදී මෙය සිදුව තිබේ.
Read Moreපැයට කිලෝමීටර් 104ක් ඉක්මවූ සුළං ප්‍රවාහයක් සමග පවතින කුණාටුවේ සුළං වේගය ගොඩබිමට ඇතුළු වීමත් සමග වැඩිවේවි.
Read Moreප්‍රකට මාධ්‍යවේදිනියක හා ඇගේ සැමියා ඇතුළු විදේශිකයන් පිරිසක්ද මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreමගීන්ගේ ඥාතීන් විසින් බෝයිං සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීම වළක්වමින් බෝයිං සමාගම මෙම ක්‍රියාව සිදුකර ඇත.
Read Moreෆේස්බුක් පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත මිලියන 87ක් කේම්බ්‍රිජ් ඇනලිටිකා ආයතනය ලබාගැනීම සම්බන්ධ පරීක්ෂණය.
Read Moreඇෆ්ගනිස්ථාන විවාහ මංගල උත්සවයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 40ක් තුවාල ලැබීය.
Read Moreපක්ෂීන් විශාල පිරිසක් එක්වරම ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු බලධාරීන් පරීක්ෂණ අරඹා තිබේ.
Read Moreඑම යානයේ ගමන්ගත් පුද්ගලයන් 37 දෙනෙකු තුවාල ලබා ඇති අතර, හත් දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.
Read Moreපාස් සාම්පල ලබන වසරේදී පෘථිවිය වෙත රැගෙන ඒමට හයබූසා - 2 අභ්‍යවකාශ යානය සූදානමින් සිටියි.
Read Moreඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉරානය පසුගියදා එකට එකකිරීමක් ගැන අනතුරු ඇඟවීය.
Read Moreමියගිය පිරිස අතර සංචාරකයන් හය දෙනෙකු සහ එක් ධීවරයෙකු සිටින බවත් ආරක්ෂක අංශ පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ ෆේස්බුක් පොදු ප්‍රතිපත්ති කණ්ඩායමේ සාමාජිකයන් මේ වෙනුවෙන් කටයුතු කරන බව එහි ප්‍රකාශකයෙකු කියයි.
Read Moreතමන් ධුරයේ රැඳී සිටීම සම්බන්ධයෙන් වූ සැකසංකාවලට තිත තබන බව බ්‍රිතාන්‍ය තානාපතිවරයා අවධාරණය කරයි.
Read Moreඉන්ධන ප්‍රවාහන නෞකා දෙකකට පහරදීම සම්බන්ධයෙන් ඉරානයේ සහාය ලැබූ කණ්ඩායම් වෙත ඇමෙරිකාව චෝදනා කළේය.
Read Moreමෙම ගැටුම් උත්සන්න වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැතත්, මෙම ගෝත්‍ර අතර ගැටුම්වල ආරම්භය වසර 20කට අධිකය.
Read Moreඉරිදා පැවති මැතිවරණයෙන් කිරියාකෝස් මිට්සොටාකිස් ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් ලබාගනී.
Read Moreඅනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් 50 දෙනෙකු සිට ඇති අතර, එය දිල්ලියේ සිට ලක්නව් බලා ගමන් කර ඇත.
Read Moreකැනඩාවේ ක්වබෙක් ප්‍රාන්තයේ රජයේ සේවකයන්ට ආගමික අනන්‍යතා නිරූපණය කරමින් රාජකාරියට පැමිණීම තහනම්.
Read Moreඑක්සත් ජනපදය 2018දී ඒකපාර්ශ්වීය ලෙස මෙම ගිවිසුමෙන් ඉවත්වූ අතර, එතැන් සිට ඉරානයට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීය.
Read More2008 වසරේ ගෝලීය ආර්ථික අර්බුදයෙන් පසුව ග්‍රීසියේ පැවැත්වෙන 6 වැනි මැතිවරණය ලෙස මෙය සැලකෙයි.
Read More