රැකියා කප්පාදුවෙන් වැඩි ප්‍රමාණයක් වෝල් ස්ටීට් සහ ලන්ඩනය කේන්ද්‍ර කරගත් ඩොයිෂ් බැංකුවලින් සිදුවනු ඇත.
ඇලෙක් සිග්ලේ නමැති 29 හැවිරිදි මෙම තරුණයා මාධ්‍ය ආයතන වෙනුවෙන් එරට ඔත්තු බලා ඇති බව උතුරු කොරියාව කියයි.
Read Moreවසර 20ක ඉතිහාසයේ කැලිෆෝනියාවට බලපෑ ප්‍රබලතම භූ කම්පනය මෙය බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය කියයි.
Read Moreහින්දියෙන් බායි-ඛාතා යනුවෙන් හැඳින්වෙන සාම්ප්‍රදායික අසුරනයක අයවැය ලේඛනය රැගෙන ඒමට සීතාරාමන් කටයුතු කරයි.
Read Moreනිව්යෝක් සිට ලන්ඩනය බලා ගමන් කරමින් තිබූ මෙම ගුවන් යානය තුළ ගින්නක් පිළිබඳ බිය ඇති වී තිබේ.
Read Moreගිබ්‍රේල්ටා අධිකරණය මෙම නෞකාව තවත් දින 14ක කාලයක් රැඳවුම් භාරයේ තබා ගැනීමට නියෝග කළේය.
Read Moreටොන් 70ක් බරින් යුතු මෙම ධීවර යාත්‍රාව අනතුරට ලක්වන අවස්ථාවේදී එහි පුද්ගලයන් 70ක් පමණ ගමන් කරමින් සිට ඇත.
Read Moreසිරියාවට එරෙහිව පනවා ඇති යුරෝපා සංගමයේ සම්බාධක නොතකමින් මෙම තෙල් ප්‍රවාහනය සිදුකර ඇති බව කියැවේ.
Read Moreමෙම තත්ත්වය හැකි ඉක්මණින් යථාත්ත්වයට ගැනීම සඳහා ඔවුන් කටයුතු කරමින් සිටින බව ෆේස්බුක් ප්‍රකාශකයෙකු කීය.
Read Moreනිමාවට පත්වූ ඉන්දීය මහ මැතිවරණයේදී කොංග්‍රසය ලැබූ පරාජයේ වගකීම භාරගනිමින් තමන් ඉල්ලා අස්වන බව ගාන්ධි කියයි.
Read More2011 වසරේදී ඇමෙරිකාව විසින් ලිබියාවේ ගඩාෆි පාලනය බිඳ දැමීමත් සමග අද එය සම්පූර්ණයෙන්ම අරාජික රාජ්‍යයකි.
Read Moreතරගයේ ඉදිරියෙන් සිටි ප්‍රබල නම් අභිභවා ජර්මනියේ ආරක්ෂක අමාත්‍යවරිය වන උරුසුලා වොන් ඩෙර් ලෙයන් පත්වෙයි.
Read Moreඇයගේ සමුගැනීම ඉන්දීය සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ඇතිකර තිබෙන අතර, බොහෝ දෙනා ඇය සිනමාව අත්හැරීමේ හේතුව හෙළා දකී.
Read Moreමාර්ගයේ වූ මඩ වළක් බේරීමට යාමේදී ඉන්ධන ප්‍රවාහන ට්‍රක් රථයේ රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකි වෙලා.
Read Moreමුම්බායි නුවරට බලපෑ දැඩි වර්ෂාපතනය සමග ඇති වූ ගංවතුර හේතුවෙන් පුද්ගල ජීවිත 18ක් දැනට අහිමි වී තිබේ.
Read Moreමෙම වෙඩි තැබීමෙන් පාසල් සිසුන් 8 දෙනෙකු හා ගුරුවරු දෙදෙනෙකු මියගිය අතර, එම පාසලේම සිසුවෙකු අත්අඩංගුවේ පසුවේ.
Read Moreට්‍රම්ප් සහ කිම් ජොන්ග්-උන් අතර සාකච්ඡා තවත් දුර යමින්, මූන් ජේ-ඉන්ද සහභාගී වූ ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා ඇරඹෙයි.
Read Moreඋද්ඝෝෂණයට සහභාගී වූ වැඩි පිරිසක් නිල් සහ සුදු ඇඳුම්වලින් සැරසී හොංකොං පොලීසිය වෙත සිය සහාය පළ කළහ.
Read Moreවිදුලි රථ හඬ නොනගා ගමන් කරන බැවින් Acoustic vehicle alert system (Avas) උපාංගය ඊට සාමාන්‍ය රථයක හඬ ලබාදෙයි.
Read Moreතුර්කිය විසින් වත්මන් ලිබියානු රජයට සහාය පළ කිරීමට විරෝධය දැක්වීමක් ලෙස ඔවුන් මෙම අනතුරු ඇඟවීම කර තිබේ.
Read Moreවිලියම් කුමරුගේ මව වන ඩයනා කුමරිය අවස්ථා කිහිපයකදීම එරට සංචාරය කර ඇති අතර, පියා 2006 වසරේදී එහි ගියේය.
Read Moreනොකොලාස් අර්නෙස්ටෝ මදුරෝ ගුඒරා නමැති 29 හැවිරිදි ජනපති පුත්‍රයා වත්මන් පාලනයේ පාර්ලිමේන්තු සභිකයෙකි.
Read Moreනව නගරාධිපතිවරයා නගර මධ්‍යයේ ඩීසල් සහ පෙට්‍රල් වාහන තහනම යළි ආපසු හැරවීමට ගත් උත්සාහයට ජනතා විරෝධය.
Read Moreපසුගිය අප්‍රේල් මාසයේදී එරට හමුදාව විසින් ජනපති ඔමාර් අල් බෂීර් බලයෙන් පහ කිරීමත් සමග රට නොසන්සුන් විය.
Read Moreඇමෙරිකානු නායකයා උතුරු කොරියානු නායකයාගේ ආරාධනයෙන් පියවර කිහිපයක් උතුරු කොරියාව වෙත ගමන් කළේය.
Read Moreහුවාවේ සම්බාධක ලිහිල් වනු ඇති අතර, ඇමෙරිකානු සමාගම් සමග පවතින සබඳතා පැවැත්වීමට හුවාවේ සමාගමට අවස්ථාව.
Read Moreඑම යාත්‍රාවක් ඉතාලි පොලිස් බෝට්ටුවක හප්පා එය මුහුදු බත් කිරීමට උත්සාහ කළ බවට චෝදනාවට ලක්ව තිබේ.
Read Moreතමන්ට කිසිදු රෝගයක් නොමැති බවත්, තමන් හොඳ සෞඛ්‍ය තත්ත්වයක පසුවන බවත් ජර්මානු චාන්සලර් මාර්කෙල් කියයි.
Read Moreජාපානයේ පැවති G20 සමුළුවෙන් පසුව දකුණු කොරියාවේ සංචාරයකට යන ඇමෙරිකානු නායකයා මෙම ආරාධනය කරයි.
Read MoreG20 රාජ්‍ය නායක සමුළුව අතරතුර ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් අතර හමුව.
Read More