මින් ඉදිරියට තෙවරක් ’තලාක්’ යැයි පවසා බිරිඳ දික්කසාද කිරීමට යන මුස්ලිම් ස්වාමි පුරුෂයන්ට වසර තුනක සිර දඬුවමක්.
2004 වසරේදී ෂෙයික් මොහොමඩ් කුමරු හා විවාහ වන හායා බින්ට් කුමරිය ඔහුගේ හයවැනි සහ ළාබාලතම බිරිඳ බවට පත්වූවාය.
Read More24 හැවිරිදි එක්ටෙරීනා ජීවත් වූ මොස්කව් නුවර මහල් නිවාසයේ තිබී පිහි ඇණුම් තුවාල සහිත ඇගේ මළ සිරුරු හමුවී ඇත.
Read Moreතමා අතින් දූෂණයට ලක්වූ තරුණියක් ගමන්ගත රථය හදිසි අනතුරකට ලක්කළේ යැයි ඉන්දීය දේශපාලඥයෙකුට චෝදනා.
Read Moreඇෆ්ගන් හමුදා ඇතුළු පක්ෂපාතී නේටෝ සහ සෙසු කණ්ඩායම් විසින් සිදුකළ ප්‍රහාරයන්ගෙන් සිවිල් පුද්ගලයන් 717ක් ජීවිතක්ෂයට.
Read Moreනිරායුධ නැවියන් සියලු දෙනා නැව් බඳ මත දණගස්වා ඔවුන් වෙත අවි අමෝරමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බව කියයි.
Read More2014 දී 2,226ක් වූ ව්‍යාඝ්‍ර ගහනය 2018 දී 2,967ක් වූ බව එරට නවතම සංගණන වාර්තා පවසන්නේ යැයි අගමැති මෝදි කියයි.
Read Moreකැපිටල් වන් සමාගමේ ක්‍රෙඩිට් කාඩ් සඳහා ලියාපදිංචි වූවන්ගේ නම්, ලිපින සහ දුරකථන යන පෞද්ගලික තොරතුරු ලබාගෙන.
Read Moreමියගිය අයගෙන් 16ක් මීට සම්බන්ධ පාතාල සාමාජිකයන් වන අතර, සෙසු පිරිස බන්ධනාගාරයට ගිනි තැබීමෙන් මියගිය රැඳවියන්ය.
Read Moreරාවල්පිණ්ඩි ජනාකීර්ණ ප්‍රදේශයක් වෙත යානය කඩා වැටීම නිසා මියගිය පිරිස අතර සාමාන්‍ය වැසියන් 10ක් සිටිති.
Read More15 හැවිරිදි ඇලෙක්සැන්ඩ්‍රා මෙන්ම, 18 හැවිරිදි ලුයිසාද තමා අතින් ඝාතනයට ලක්වූ බව සැකකරු පාපොච්චාරණය කරලා.
Read Moreඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරිය ඔහු කඩිනමින් රෝහලෙන් පිට කිරීමට විරෝධය පළ කර ඇති බවද කියැවෙයි.
Read Moreසිද්ධියෙන් පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreගිලෝරි ගාර්ලික් සැණකෙළිය ඉරිදා සවස අවසන් වීමට තිබියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව පොලීසිය පවසයි.
Read Moreරාජ්‍ය විරෝධී උද්ඝෝෂණ මේ වනවිට මාස දෙකකට අධික කාලයක් පුරා ඇදී යන අතර, පසුගිය ඉරිදා දිනයේදී දරුණු විය.
Read Moreදුෂ්කර කඳුකර මාර්ගයක තම ස්වාමියා අසීරුවෙන් රැගෙන විත් ඔහුගේ ජීවිතය බේරාගත් අපූරු අලුත් මනාලියගේ කතාව.
Read More15 හැවිරිදි ඇලෙක්සැන්ඩ්‍රා හිච්හයික් ගමන් පහසුවක් ලබාගැනීඹට ගොස් එම රියදුරු අතින් දූෂණයට ලක්ව මරා දැමෙයි.
Read Moreඅධික වර්ෂාවත් සමග මෙම දරුණු නායයෑම් තත්ත්වය හටගෙන ඇති අතර, පුද්ගලයන් 40ක් පමණ බේරාගැනීමට හැකිවී තිබේ.
Read Moreමීටර් දෙකක් දිග මෙම දැවැන්ත අස්ථිය, සෝරොපොඩ් ශාක භක්ෂක ඩයිනෝසරයාගේ කලවා අස්ථියක් බව කියැවෙයි.
Read Moreබ්‍රිතාන්‍යයේදී සිදුකළ සමීක්ෂණයකට අනුව, දෙමවුපියන්ට ගුවන් ගමනකදී රැගෙන යා යුතු දේ පිළිබඳ ලැයිස්තුවක් දීමට යයි.
Read Moreවන්ගානි නගරය ආසන්නයේදී ගංවතුරට බිලි වූ දුම්රියේ මගීන් බේරාගැනීමට හෙලිකොප්ටර්, බෝට්ටු සහ කිමිදුම් කණ්ඩායම්.
Read Moreතමන්ට අභියෝගයක් විය හැකි අපේක්ෂකයන් කිසිදු වගවිභාගයකින් තොරව අත්අඩංගුවට ගන්නා බවට රුසියාවට චෝදනා.
Read Moreබදු පැනවීම් සිදුකරන බවට තර්ජනය කර ට්‍රම්ප් ග්වතමාලාව සමග සංක්‍රමණිකයන් වැළැක්වීම සඳහා වසර දෙකක ගිවිසුමකට ඇවිත්.
Read Moreයුරෝපයට බලපෑ දරුණු උණුසුම් වායු දහරාවන් සමග නැවතුණු ගුවන් ගමන් යළි සක්‍රීය කිරීමත් සමග සංඥා දෝෂය ඇවිත්.
Read Moreරෝහල්, පාසල්, වෙළෙඳ සැල් ඉලක්ක කළ ප්‍රහාරයෙන් දරුවන් 26 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති බව එක්සත් ජාතීන් කියයි.
Read Moreහෝමූස් සමුද්‍ර සන්ධියේදී ඉරානය සමග ඇති වී තිබෙන මතභේදය සමග බ්‍රිතාන්‍ය නාවික හමුදාව මෙම ආරක්ෂක පියවර ගනී.
Read Moreලෝක පිහිනුම් ශූරතාවට සහභාගී වීමට පැමිණි විදෙස් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුද මෙම අනතුරින් සුළු තුවාල ලබා තිබේ.
Read Moreරික්ටර් පරිමාණ 5.4ක් සහ 5.9ක් ලෙස බලපෑ භූ කම්පන නිසා සුනාමි අවදානමක් මතුකර නැතත්, තවත් 60කට තුවාල.
Read Moreඑක්සත් ජනපද ෆෙඩරල් රජය මෙසේ මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ වසර 16කට පසුවය.
Read Moreඅරාබි වසන්තය සමග ටියුනීසියාවේ පැවති ප්‍රථම නිදහස් මැතිවරණයෙන් බේජි කෙයිඩ් එසෙබ්සි බලයට පත් විය.
Read More