saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 10529 hours ago

LATEST

රුසියාව පාවෙන න්‍යෂ්ටික විදුලි බලාගාරයක් මුහුදට දියත් කරයි

calendar_today 2019 අගෝ 25 - 05:00 remove_red_eye - 688  

දුෂ්කර ප්‍රදේශ වෙත අවශ්‍ය බලශක්ති අවශ්‍යතාව පිරිමැසීම අරමුණු කළත්, මෙය පරිසරයට හානියක් විය හැකි බව ග්‍රීන්පීස් කියයි.

ෆිදෙල් කැස්ත්‍රෝ විසින් වර්ෂ 1970 දී රුසියානු ගගනගාමී ව්ලැදිමීර් ෂැටලෝව් වෙත ත්‍යාග වශයෙන් ලබාදී තිබූ කිඹුලෙකුලු.

Read More

වෙනිසියුලාවේ රාජ්‍ය නායකයා මදුරෝ ලෙස පිළිගැනීම අත්හළ රටවල් 50කට අධික සංඛ්‍යාව අතර එක්සත් ජනපදයද වෙයි.

Read More

චීනයෙන් කෙරෙන ආනයනික භාණ්ඩ සඳහා තවත් 5%ක තීරු බද්දක් පැනවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

Read More

මෝදි පළමු ධුර කාලය තුළ ඔහු ඉදිරිපත් කළ භාණ්ඩ හා සේවා නව බදු පනත බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්විය.

Read More

2022 සිට ඇරඹෙන ගුවන් ගමන් සිඩ්නි නුවර සිට නිව්යෝක් සහ ලන්ඩන් දක්වා පැය 19ක් එක දිගට සිදුවන ගමනාන්තයන්ය.

Read More

86 හැවිරිදි වියේ පසුවන රූත් බේඩර්, මීට පෙරද පිළිකාවකට ගොදුරු වී සිය ජීවිතය බේරාගනු ලැබුවේ අනූනවයෙනි.

Read More

විරෝධතාකරුවන් ගල්මුල්වලින් පහරදී ඇති අතර, පොලීසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාරයක් දියත් කර තිබේ.

Read More

යුරෝපා සංගමයට අයත් රටවල රාජ්‍ය නායකයන්ගෙන් බොල්සොනාරෝ වෙත එල්ල වූ දැඩි බලපෑම මත ඔහු මෙසේ ක්‍රියාකරයි.

Read More

මාස 17ක කාලයක් මිසයිල අත්හදා බැලීමකින් තොරව සාම මාවතකට පිවිස සිටි උතුරු කොරියාව සිදුකළ 7 වැනි අත්හදා බැලීම.

Read More

රීනා ෂ්නර්බ් නමැති ඇය, සිය සහෝදරයා වූ ඩ්වයර් සහ පියා වූ එයිටන් සමග කඳු තරණයකට එක්ව සිටියදී මෙම ප්‍රහාරය සිදුව තිබේ.

Read More

දැව ජාවාරම්කරුවන් සහ වැවිලිකරුවන් විසින් ගහකොළ කපා දමමින් ඇමසන් වැසි වනාන්තරය විනාශ කරන බවට චෝදනා.

Read More

ට්‍රම්ප් කියා තිබුණේ චීනය හැර අදාළ නිෂ්පාදන ලබාගැනීම සඳහා වෙනත් විකල්පයක් වෙත යොමුවීමේ අවස්ථාව පැමිණ ඇති බවයි.

Read More

එක්සත් ජනපදයේ රිපබ්ලිකන් පක්ෂය වෙත අරමුදල් සපයන ප්‍රධාන කොටස්කරුවෙකු ලෙසද සැලෙකන ඔහු ඩේවිඩ්ය.

Read More

ලැව්ගිනි සම්බන්ධයෙන් G7 රාජ්‍ය නායක සමුළුවේදී විශේෂ සාකච්ඡාවක් ඉල්ලා සිටීමටද මැක්රෝන් කටයුතු කර තිබේ.

Read More

පාකිස්තාන සමාජ ජාලා රැජින, බලෝෂ්ගේ ඝාතනය සම්බන්ධයෙන් සහෝදරයන් වෙනුවෙන් ඉල්ලූ සමාව නිශ්ප්‍රභ වෙයි.

Read More

අභ්‍යවකාශ පර්යේෂණ පිළිබඳ ජාතික ආයතනයට අනුව 2018 වාර්තා වූ ලැව්ගිනි ප්‍රතිශතය සමග සැසඳීමේදී මෙවර 85%ක වර්ධනයකි.

Read More

වීඩියෝ 283ක් පමණ දැනටමත් අසැබි වෙබ් අඩවිවලට මුදාහැර ඇති අතර, ඒවා දැනටමත් මිලියනයකට අධික පිරිසක් නරඹලා.

Read More

ඩෙන්මාර්ක සංචාරය හදිසියේ අවලංගු කිරීමට ට්‍රම්ප් ගෙන ඇති තීරණය ගැන කනගාටු වන බව ඩෙන්මාර්ක අගමැතිනිය කියයි.

Read More

මුදල් අමාත්‍ය ධුරය දැරූ සමයේදී විදේශ ආයෝජන වෙනුවෙන් අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වේ.

Read More

2020 ජනවාරි මාසයේ සිට ඛුම්බු පසාන්ග් ලාහ්මු නගරසභාව විසින් මෙම නීතිය ක්‍රියාවට නංවන බව නේපාලයෙන් වාර්තා වෙයි.

Read More

අතුරු-මැදි දුර න්‍යෂ්ටික අවි ප්‍රඥප්තිය රුසියාව විසින් උල්ලංඝනය බව පවසමින් පසුගියදා ඇමෙරිකාව ඉන් ඉවත්විය.

Read More

සැලසුම් කළ පරිදිම එලැඹෙන සැප්තැම්බර් 7 වැනිදා මෙම යානය සාර්ථකව සඳ මතුපිටට ගොඩබසිනු ඇති බව ඔවුන් කියයි.

Read More

පැය තුනකට අධික කාලයක් මෙම සැකකරු විසින් මගීන් පිරිස ප්‍රාණ ඇපයේ තබාගෙන සිට ඇති බව සඳහන් වෙයි.

Read More

ඉස්තාම්බුල් නුවර ලියාපදිංචි නොවූ සරණාගතයන්, ඔවුන් ලියාපදිංචිව සිටින නගර වෙත වහාම පිටත්ව යා යුතු බව කියයි.

Read More

ස්වාමියාගේ මෘත දේහය ගැනීමට සිංහ ගොවිපොළෙහි කාර්ය මණ්ඩලය සිංහයන් තිදෙනා වෙඩි තබා මරා දමා තිබේ.

Read More

ආරක්ෂක අංශ මැදිහත්වීමෙන් විරෝධතාකරුවන් එම ස්ථානයෙන් පළවා හැරීමට කටුයතු කර යළි එහි ආරක්ෂාව තර කර ඇත.

Read More

උතුරුදිග ඉඩ්ලිඩ් ප්‍රදේශයට එල්ල වූ ගුවන් ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව 12 දෙනෙකු තුවාල ලබා තිබේ.

Read More

මීට වර්ෂ මිලියන 56ත් 66ත් අතර පැලියෝසීන යුගයේ ’යෝධ පෙන්ගුවින් (Monster penguin)’ ජීවත්ව ඇති බව කියයි.

Read More

IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදය සමග එක්වූ බ්‍රිතාන්‍ය ජාතික ජැක් ලෙට්ස්ගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අහෝසි කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.