saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

breaking-news - timelapse 9821 hours ago

LATEST

ප්‍රංශයේ පොළොව කැණීමකින් සෝරොපොඩ් අස්ථියක් හමුවෙයි

calendar_today 2019 ජුලි 28 - 18:35 remove_red_eye - 482  

මීටර් දෙකක් දිග මෙම දැවැන්ත අස්ථිය, සෝරොපොඩ් ශාක භක්ෂක ඩයිනෝසරයාගේ කලවා අස්ථියක් බව කියැවෙයි.

බ්‍රිතාන්‍යයේදී සිදුකළ සමීක්ෂණයකට අනුව, දෙමවුපියන්ට ගුවන් ගමනකදී රැගෙන යා යුතු දේ පිළිබඳ ලැයිස්තුවක් දීමට යයි.

Read More

වන්ගානි නගරය ආසන්නයේදී ගංවතුරට බිලි වූ දුම්රියේ මගීන් බේරාගැනීමට හෙලිකොප්ටර්, බෝට්ටු සහ කිමිදුම් කණ්ඩායම්.

Read More

තමන්ට අභියෝගයක් විය හැකි අපේක්ෂකයන් කිසිදු වගවිභාගයකින් තොරව අත්අඩංගුවට ගන්නා බවට රුසියාවට චෝදනා.

Read More

බදු පැනවීම් සිදුකරන බවට තර්ජනය කර ට්‍රම්ප් ග්වතමාලාව සමග සංක්‍රමණිකයන් වැළැක්වීම සඳහා වසර දෙකක ගිවිසුමකට ඇවිත්.

Read More

යුරෝපයට බලපෑ දරුණු උණුසුම් වායු දහරාවන් සමග නැවතුණු ගුවන් ගමන් යළි සක්‍රීය කිරීමත් සමග සංඥා දෝෂය ඇවිත්.

Read More

රෝහල්, පාසල්, වෙළෙඳ සැල් ඉලක්ක කළ ප්‍රහාරයෙන් දරුවන් 26 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති බව එක්සත් ජාතීන් කියයි.

Read More

හෝමූස් සමුද්‍ර සන්ධියේදී ඉරානය සමග ඇති වී තිබෙන මතභේදය සමග බ්‍රිතාන්‍ය නාවික හමුදාව මෙම ආරක්ෂක පියවර ගනී.

Read More

ලෝක පිහිනුම් ශූරතාවට සහභාගී වීමට පැමිණි විදෙස් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුද මෙම අනතුරින් සුළු තුවාල ලබා තිබේ.

Read More

රික්ටර් පරිමාණ 5.4ක් සහ 5.9ක් ලෙස බලපෑ භූ කම්පන නිසා සුනාමි අවදානමක් මතුකර නැතත්, තවත් 60කට තුවාල.

Read More

එක්සත් ජනපද ෆෙඩරල් රජය මෙසේ මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ වසර 16කට පසුවය.

Read More

අරාබි වසන්තය සමග ටියුනීසියාවේ පැවති ප්‍රථම නිදහස් මැතිවරණයෙන් බේජි කෙයිඩ් එසෙබ්සි බලයට පත් විය.

Read More

කිම් ජොන්ග් උන්, කොරියානු දේශසීමා නගරයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමෙන් පසු ප්‍රථම මිසයිල අත්හදා බැලීම මෙයයි.

Read More

ජෙට් ෆ්ලියඩෝඩ් එක සඳහා නැවත ඉන්ධන පුරවා ගැනීමට බෝට්ටුවක් වෙත ගොඩබෑමට ගත් උත්සාහයේදී ඔහු ජලයට ඇද වැටුණි.

Read More

බෝයිං ගුවන් යානා නිෂ්පදාන සමාගම කාර්තුවකදි ලැබූ ඉහළම පාඩුව ලෙස සැලකෙන ඇ.ඩො.බිලියන 3.4ක් පසුගියදා වාර්තා විය.

Read More

නව අගමැති බොරිස් ජොන්සන්ගේ පෙම්වතියගෙන් සත්ත්ව සුබසාධනය හා හරිත පරිසරය පිළිබඳ යෝජනා පැමිණියාද?

Read More

හිටපු මහජන සම්බන්ධතා ප්‍රධානියෙකු වන ඇය මාස 18ක පමණ කාලයක සිට බොරිස් සමග පෙම් සබඳතාවක් අරඹා තිබේ.

Read More

මාග්‍රට් තැචර්ගෙන් පසු නරකම කැබිනෙට්ටුව බවටත්, ඔවුන් මරණ දඬුවම පවා යළි ගෙනඑනු ඇති බවටත් චෝදනා නැගේ.

Read More

ඔක්තෝබර් 31 වැනිදා වනවිට විසඳුමක් ඇතිව හෝ විසඳුමක් නැතිව බ්‍රෙක්සිට් ක්‍රියාවලියට එලැඹෙන බව නව අමැති කියයි.

Read More

බොරිස් ජොන්සන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා සමාන ප්‍රතිපත්ති සහිත දේශපාලනඥයෙකු ලෙස ප්‍රචලිතය.

Read More

ඩවුනින් වීදියේ අංක 10 නිවසින් පිටතට පැමිණි තේරේසා මේ සිය ස්වාමියා සමග බොහොම සතුටින් අගමැති ධුරයට සමු දුන්නාය.

Read More

ඇත් දළ ටොන් 8.8ක් සහ පැන්ගොලින් සතුන්ගේ කොරපොතු ටොන් 11.9ක් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බව කියයි.

Read More

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටියේ එවැනි ඇරයුමක් නොකළ බවයි.

Read More

ඩොක්ඩෝ/ටෙක්ෂිමා දූපත්වලට ඉහළින් මෙම යානය දෙවරක් ගුවන් සීමා උල්ලංඝනය කරමින් ගමන් කළ බව ද.කොරියාව කියයි.

Read More

එක්සත් ජනපදය සහ චීනය අතර වෙළෙඳ යුද්ධය උග්‍ර වෙමින් හුවාවේ සමාගමේ බලය ඇමෙරිකාව වෙත පෙන්වයි.

Read More

කන්සවේටිව් නායකත්ව ඡන්ද විමසීමේදී ජෙරමි හන්ට් පරදා ඡන්ද 92,153ක් ලබාගැනීමට බොරිස් ජොන්සන් සමත්ව ඇත.

Read More

නැවියන් අත වූ මුදල්, මොබයිල්, ඇඳුම් සහ ඔවුන් පැළඳ සිටි සපත්තුත් මෙම ආයුධ සන්නද්ධ පිරිස පැහරගෙන ගිහින්ලු.

Read More

2009 වසරේ සිට එම ඒජන්සියේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ඔහු ලබන මාර්තුවේදී එම ධුරයට සමුදීමට නියමිතව තිබුණි.

Read More

මෙම සැකකරුවන් ඉරානයේ විවිධ ක්ෂේත්‍ර තුළ රැඳෙමින් තොරතුරු ගවේෂණය කරමින් ඔත්තු බලා ඇති බව කියැවෙයි.

Read More

ඊශ්‍රායලය බලහත්කාරයෙන් පලස්තීන භූමිය ආක්‍රමණය කරන බව ඒනිවාසවල පදිංචිව සිටි පාලස්තීනුවෝ චෝදනා කරති.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.