saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

breaking-news - timelapse 9751 hours ago

LATEST

සිඩ්නි නුවර පිහි ප්‍රහාරයක් එල්ල කළ තරුණයෙකු අත්අඩංගුවට

calendar_today 2019 අගෝ 13 - 22:40 remove_red_eye - 159  

ජනාකීර්ණ වීදියක පිහි ප්‍රහාර එල්ල කළ තැනැත්තා ජනතාව එකතු වී මෙල්ල කර පොලීසියට භාරදී ඇති බව වාර්තා වෙයි.

ප්‍රදේශ රැසක ගංවතුර තත්ත්වයක් පවතින බවත්, බොහෝ නිවාස ගංවතුරට හසුව ඇති අතර, පාලම් අබලන්ව ඇති බව කියයි.

Read More

විවාදයට තුඩුදී ඇති ඇමෙරිකානු සංක්‍රමණික වැඩපිළිවෙළ නැවැත්වීමට තමන් කටයුතු කරන බව ඇලෙජැන්ද්‍රෝ ගියාම්මටේ කියයි.

Read More

නිව්යෝක් නුවර අධි ආරක්ෂිත සිරමැදිරියක් තුළ ඔහු මියගොස් සිටි අතර, ඔහුගේ මරණය සියදිවි නසා ගැනීමක් බව විශ්වාස කෙරිණි.

Read More

පසුගිය වසරේ දෙසැම්බර් මස විවාහ දිවියට එක්වූ ඔවුන්, තනි තනිව ගමනක් යෑමට මෙසේ දික්කසාද වන බව කියලා.

Read More

වගාබිම් සමග නිවාස 34,000ක් සුළි කුණාටුවෙන් විනාශයට ලක්ව ඇති අතර, එහි සෘජු ආර්ථික අලාභය යුආන් බිලියන 15කි.

Read More

සැකකරු නෝර්වේ ජාතිකයෙකු බවත්, ඔහු අන්ත දක්ෂිණාංශික හෝ සංක්‍රමණ විරෝධී අදහස් දරන්නෙකු බවත් පොලීසිය කියයි.

Read More

ඉන්දියානු ධනවත් ඉඩම් හිමියෙකුගේ පුතෙකු තමාට ලැබුණු උපන්දින තෑග්ග ගැන නොසතුටින් මෙසේ කර ඇති බව කියයි.

Read More

ටැන්සානියාවේ ඉන්ධන ට්‍රක් රථයක් පෙරළීමෙන් පසු ජනතාව එහි ඉන්ධන එකතු කරන විට සිදුවූ පිපිරීමෙන් තවත් 70කට තුවාල.

Read More

ජූනි සහ සැප්තැම්බර් මාස තුළ මෝසම් වැසි තත්ත්වය වඩාත් ප්‍රබලව ඇති වන අතර, නායයෑම් සහ ගංවතුර සුලභ වෙයි.

Read More

ජෙෆ්රි එප්ස්ටෙයින් ලිංගික වහල් සේවයේ ජාවාරම් කළ බවට චෝදනා ලබා බන්ධනාගාරගතව සිටියදී සියදිව නසාගෙන ඇත.

Read More

සුළි කුණාටුව නිසා තවත් 14ක් අතුරදන් අතර, මෙය ෂැංහයි නගරය වෙතද දැඩි බලපෑමක් කරනු ඇති බව කාලගුණ අංශ පවසයි.

Read More

කිම් ජොන්ග්-උන්ගෙන් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත රමණීය ලිපියක් ලැබීමත් සමග මෙම මිසයිල එල්ල වෙයි.

Read More

ගිනි අවියක් අත දරමින් පොදු ස්ථානයක ගැවසීමට ඇති අයිතිය පරීක්ෂා කිරීමට තමන් එලෙස පැමිණි බව ඔහු කියයි.

Read More

වෙරළ කලාපයේ සිටින ජනතාවට හැකි ඉක්මණින් ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස චීන බලධාරීන් දන්වා තිබේ.

Read More

ජාතික රයිෆල් සංගමය සමගද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, ඔවුන්ගේ අදහස්වලටද ගරු කරන බවත් ට්‍රම්ප් කියයි.

Read More

අභ්‍යන්තර කටයුතු ලේකම්වරයා කියා සිටියේ මෙය බ්‍රෙක්සිට් ක්‍රියාවලිය අබියස පුදුමකරුවන සුළු තත්ත්වයක් බවයි.

Read More

කාශ්මීරයේ ස්වයං පාලන බලතල ඉවත් කිරීමට ඉන්දීය රජය පසුගියදා තීරණය කිරීමත් සමග මෙම අර්බුදය හටගැනුණි.

Read More

නිරන්තරයෙන් නියඟයට මුහුණදෙන රටක් ලෙස ඉතියෝපියාවේ මෙම ව්‍යාපෘතිය දියත් කර ඇත්තේ, එරට අගමැති අබි අහමඩ්ය.

Read More

පුද්ගලයන් 31 දෙනෙකුට මරු කැඳවූ මෙම ප්‍රහාරයන් ද්විත්වයම සුදු ජාතිකත්වය මුසුවූ වෛරී ප්‍රහාර බව අනාවරණය වී ඇත.

Read More

බෝම්බ ප්‍රහාරයේ වගකීම තලේබාන් සංවිධානය භාරගෙන ඇති අතර, ට්‍රක් රථ බෝම්බයක් ප්‍රහාරය සඳහා යොදාගත් බව කියයි.

Read More

ඉන්දියාව සහ පාකිස්තානය යන රටවල් දෙකම ඊට අයිතිවාසිකම් කීවද, ඔවුන් දෙපාර්ශ්වයම පාලනය කරනු ලබන්නේ ඉන් අඩකි.

Read More

රාජ්‍ය ගෞරව සහිතව දිල්ලි නුවරදී ඇගේ අවසන් කටයුතු සිදුවූ අතර, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා රජයේ ප්‍රබලයෝ ඊට එක්වූහ.

Read More

ගිනි අවි පාලනය සම්බන්ධයෙන් සෘජු අදහස් දැක්වීමකට වඩා මානසික ව්‍යාධීන් සහ දැඩි වෛරය මීට මූලික වී ඇති බව ට්‍රම්ප් කියයි.

Read More

උතුරු කොරියාවේ දකුණුදිග හ්වැන්ග්හේ පළාතේ සිට දියත් කෙරුණු මෙම මිසයිල අර්ධද්වීපය හරහා ගොස් නැගෙනහිර මුහුදට.

Read More

රාවණා 1 චන්ද්‍රිකාව පෘථිවියේ සිට නිරන්තරයෙන් නිරීක්ෂණයට සහ අධීක්ෂණයට ලක්වන අතර විධාන ලබාදීමද සිදුවෙයි.

Read More

අදාළ තීරණයට එළැඹීමට පෙර ඉන්දීය පාලිත කාශ්මීරය වෙත ඉන්දීය හමුදා භටයන් දහස් ගණනක් යොදවනු ලැබීය.

Read More

ඇමෙරිකානු ඩොලර් 2,000කට ආසන්න වටිනාකමකට තෝරාගත් වෙළෙඳ පොළ කිහිපයකට මෙය නිකුත් වනු ඇත.

Read More

ප්‍රහාරය දියත් කිරීමට මොහොතකට පෙර අන්තර්ජාලයට මුදාහල ලිපි ගොනුවක සුදු අන්තවාදී අදහස් ඉස්මතු වෙලා.

Read More

විනාඩි 22කින් සැතපුම් 22ක දුරක් පැයට සැතපුම් 100කට වැඩි වේගයකින් ගමන් කරමින් ඔහු මෙම වික්‍රමය සිදුකරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.