saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

breaking-news - timelapse 10457 hours ago

LATEST

සඳමතුපිට ගොඩබෑමට ආසන්නයේ චන්ද්‍රයාන්-2 ලෑන්ඩරයට සිදුවූ දෙය

calendar_today 2019 සැප් 10 - 08:30 remove_red_eye - 589  

ISRO නිල ප්‍රකාශයක් නැතත්, එම ඒජන්සියේ හිටපු විද්‍යාඥයන් මෙම මෙහෙයුමේ වැරැද්ද කුමක්ද යන්න පිළිබඳව යම් මතයක් පළ කර ඇත.

ප්‍රසාද දීමනාවක් යටතේ තමන් වෙත වැඩිපුර මුදලක් ලබාගෙන ඇති බවට ඔහුට චෝදනා එල්ල වූ අතර, 16දා ඔහු ඉල්ලා අස්වෙයි.

Read More

සමාජ ජාලා තුළ නග්න බව පෙන්වීම මහමගදී නග්නබව පෙන්වීමකට සාමාන අශිෂ්ට ක්‍රියාවක් බව මෘදුකාංග නිර්මාණකරු කියයි.

Read More

තලේබාන් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අවසාන මොහොත දක්වා සියල්ල හොඳින් සිදුවූ බවයි.

Read More

එක්සත් ජනපදයේ ජෝර්ජියා ප්‍රාන්තයට ආසන්න මුහුදේදී අනතුරට පත් නෞකාවේ නැවියන් සිව් දෙනෙකු තවමත් සිරවෙලා.

Read More

මැතිවරණයෙන් විපක්ෂ අපේක්ෂකයන් බැහැර කිරීම මහජන විරෝධතා අවුලුවාලීමට හේතු වී ඇති බවද විදෙස් වාර්තා පවසයි.

Read More

දරු උපත සිදුවූ දිනට පසුදින හදිසි හෘදයාබාධයක් නිසා දරුවන්ගේ පියා රෝහල්ගත කර ඇති අතර, ඔහු වැඩිදුර ප්‍රතිකාර ලබයි.

Read More

ආසන්නතම කාබුල් ප්‍රහාර කිහිපයක් නිසා ඇමෙරිකානු සොල්ලාදුවන් ඝාතනය කිරීමත් සාම මාවතෙන් ඉවත්වීමට හේතුවක්ලු.

Read More

කුණාටුව හේතුවෙන් එම පළාතේ විදුලිබලය ඇණහිට ඇති අතර, නගර රැසක ගස් කඩා වැටී ඇති ආකාරය දැකගත හැකිවිය.

Read More

චන්ද්‍රයාන් 2 යානයේ වික්‍රම මොඩියුලය සඳේ දකුණු අර්ධගෝලය වෙත ගොඩබෑමට ආසන්නව තිබියදී එහි සබඳතා ගිලිහී ගියේය.

Read More

උතුරු කොරියානු රජය මෙම සුළි කුණාටුව හමුවේ මූලිකව වගාවන්, වේලි සහ වැව් ආරක්ෂා කිරීමට මූලිකත්වය දී තිබේ.

Read More

සිකුරාදා වනවිට සුළි කුණටුවෙන් මියගිය පිරිස නිල වශයෙන් ප්‍රකාශයට පත්වූයේ 43ක් වශයෙනි. නමුත්, එය වැඩිවිය හැකිය.

Read More

අනතුරත් සමග දුම්රිය පීලී පැනීමකට ලක්ව ඇති අතර, මියගිය තැනැත්තා දුම්රියේ රියදුරු බව කියැවෙයි.

Read More

සුළි කුණාටුව හේතුවෙන් දැඩි අලාභානි සිදුව ඇති ප්‍රදේශ වෙත මුදාගැනීමේ කණ්ඩායම්වලට ළඟාවීමට නොහැකි වී ඇති බව කියයි.

Read More

අසනීප තත්ත්වයෙන් පසුවූ හිටපු ජනපතිවරයා, සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ සිය දිවි ගමනට සමුදී ඇත.

Read More

එරට තානාපති කාර්යාලය සහ රජයේ ගොඩනැගිලි රැසක් පවතින දැඩි ආරක්ෂිත කලාපයක මෙම පිපිරීම සිදුව ඇත.

Read More

දෙමවුපියන්ගේ කැමැත්තකින් තොරව වයස අවුරුදු 13ට අඩු දරුවන් ඇසුරෙන් දත්ත එක්රැස් කිරීම නිසා රු.කෝටි 3,000ක දඩයක්.

Read More

වෝග් සඟරාවේ සැප්තැම්බර් කලාපය වෙනුවෙන් ඔහු අවසන් වරට මේගන් මර්කෙල් සමග ඡායාරූප සැසියකට සහභාගී විය.

Read More

බහමාස් හිදී ඩෝරියන් සුළි කුණාටුවෙන් ඇති කළ විනාශයේ ගණනය කර නොතිබුණත්, මිනිස් ජීවිත 20ක් දැනට බිලි අරන්.

Read More

සියලු සම්බාධක ඉවත් කරන්නේ නම්, එක්සත් ජනපදයද ඇතුළත්ව බහු පාර්ශ්වීය සාකච්ඡාවකට සූදානම් බව රොයුහානි කියයි.

Read More

චූදිතයන් නීතිමය කටයුතු සඳහා ඔවුන් චීනය වෙත පිටුවහල් කිරීමට බලය පැවරෙන මීට දැඩි විරෝධයක් එල්ල විය.

Read More

එක්සත් ජනපදයේ ආසන්න කාල සීමාවේදී වාර්තා වූ වෙඩි තැබීම් සිදුවීම් සමග ජනතා මතයට ඇහුම්කන් දෙන බව සමාගම කියයි.

Read More

පස් වැනි අදියරේ සුළි කුණාටුවක් දක්වා ප්‍රබලව බහමාස් වෙත ඇතුළු වූ සුළි කුණටුව මේ වනවිට අදියර දෙකට මන්දගාමී වෙයි.

Read More

ගින්නෙන් මියගිය 34 දෙනා අතර උපන්දින උත්සවයක් සමරමින් සිටි එකම පවුලේ 5 දෙනෙකුද සිටින බව කියයි.

Read More

බ්‍රෙක්සිට් ක්‍රියාවලිය 2020 ජනවාරි 31දා දක්වා කල් දැමීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට සිදුවනු ඇති බවද කියැවෙයි.

Read More

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා, ජෝර්ජියා, උතුරු සහ දකුණු කැරොලීනා යන සියලු ප්‍රාන්තවල මේ වනවිට හදිසි තත්ත්ව ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

ඔවුන් අල්ලා ගන්නා ඩොල්ෆින් මසුන් ජල උද්‍යාන සහ මින් මැදුරු වෙත අලෙවි කෙරෙන බවත් සඳහන් වෙයි.

Read More

බෝට්ටුවේ සිටි පුද්ගලයන් 38 දෙනාගෙන් ජීවිතය බේරාගැනීමට හැකිවී ඇත්තේ පුද්ගලයන් 5 දෙනෙකුගේ පමණයිලු.

Read More

දෙවැනි ලෝක යුද්ධයේ ආරම්භය සනිටුහන් කරමින් පැවැත්වෙන සැමරුමට එකිවෙමින් ජර්මානු ජනපති පෝලන්තයට කියයි.

Read More

ප්‍රහාරය එල්ල කළ හේතුවක මෙතෙක් අනාවරණය නොවූවත්, ඔහු වයස අවුරුදු 30 ගණන්වල පසුවන සුදු ජාතිකයෙකු බව කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.