මෙම තෙල් කාන්දුව සම්බන්ධයෙන් සිදුකළ විශ්ලේෂණයෙන් පෙනී යන්නේ තෙල් බ්‍රසීලයේ නිපදවා ඇති ඒවා නොවන බවයි.
ඇල්බේනියානු ජාතිකයන් 37 දෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමග මෙම ජාවාරමේ සුලමුල අනාවරණය වී ඇත.
Read Moreදෝෂාභියෝග පරීක්ෂණයක් ඉදිරිපත් වීමෙන් පසුව සිදුවන ප්‍රකාශ සම්බන්ධයෙන් ධවල මන්දිරය මෙතෙක් අදහස් දක්වා නොමැත.
Read Moreඇසින් දුටු සාක්ෂිකරුවන්ට අනුව, උද්‍යානයේ චයිමේරා රෝලර්කෝස්ටරයේ අවසන් කරත්තයෙන් මියගිය අය වැටී ඇත.
Read Moreකෙසේ වෙතත්, තමන්ගේ පොස්ටුවල දැක්වෙන Likes සංඛ්‍යාව තවමත් ජනතාවට දැකගත හැකි වනු ඇතැයි සමාගම පවසයි.
Read Moreඒ සියුම් කප්පාදුව කපමින්, එහි මිනිස් රුව මතු කරද්දී ඉන් මතුව පැමිණියේ චීනයේ නිර්මාතෘ මාඕ සේතුංගේ රුවයි.
Read Moreඉස්ලාමීය පාසලක් ලෙස පවත්වාගෙන ගිය මෙම ස්ථානයේ, වයස අවුරුදු 5ක් තරම් වූ කුඩා දරුවන් පවා රඳවාගෙන සිටිලා.
Read Moreඋද්ඝෝෂණ මැඩපැවැත්වීම සඳහා පොලීසිය කඳුළුගෑස් ප්‍රහාර මෙන්ම, සජීව උණ්ඩ යොදා ගනිමින් වෙඩි ප්‍රහාර එල්ල කරයි.
Read Moreඉන්දියාවේ ප්‍රථම සඳ තරණය අසාරථක වීමට හේතුව ලෑන්ඩර් යානය සඳ මතුපිට රළු ගොඩබෑමක් කිරීම විය හැකි යැයි නාසා කියයි.
Read Moreෆෙඩරල් ගුවන් සේවා පාලනාධිකාරිය පවසන්නේ, ඉතා වැඩි කාලයක් භාවිත කරන ලද යානා අලුත්වැඩියාවේදී මෙය හමුවූ බවයි.
Read Moreමෙම උද්ඝෝෂණ මාලාවට සහාය දැක්වීම සඳහා ලොව පුරා රටවල ජනතාව වීදි බැසීම අරඹා ඇති ආකාරයද දැකගත හැකිය.
Read Moreඉන්දුනීසියානු නීති පද්ධතිය දැඩි කිරීමට රජය ගෙන ඇති පියවරට එරෙහිව සිසු උද්ඝෝෂණ රට පුරා ඇවිලී යයි.
Read More2016 ජූලි මාසයේදී වසීම් විසින් සිය නැගෙනිය ඝාතනය කර තිබුණේ, ඇය සිය පවුලට ලැජ්ජාවක් වූ බව පවසමිනි.
Read Moreඡන්ද පොළ ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන බවට තලේබාන් ත්‍රස්තයන් අනතුරු අඟවා ඇති බව කියයි.
Read Moreග්ලැසියරයේ කොටසක් දිනකට සෙන්ටිමීටර 50-60 (16in3in) වේගයෙන් පහළට පැමිණෙන බව විශේෂඥයෝ පවසති.
Read Moreයුවළගේ දින 10ක අප්‍රිකානු සංචාරයේදී මාස හතරක් වන ආචී කුමරු ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියට පැමිණි අවස්ථාව මෙයයි.
Read Moreවීඩියෝ පටය ප්‍රකාශයට පත්වීමත් සමග සමාජ මාධ්‍ය තුළින්ම ජනතාවගෙන් සමාව ඉල්ලා සිටීමට ලී කටයුතු කරයි.
Read Moreඅසල සිටි අයගෙන් උදව් ඉල්ලා සිටියත්, ඔවුන් මුලින් සිදුකර ඇත්තේ තම ස්මාට් දුරකථනවලින් ඔවුන්ව වීඩියෝ කිරීමය.
Read Moreඩැක්සිං ගුවන්තොටුපළ - එකම ගොඩනැගිල්ලක ලොව විශාලතම පර්යන්තය යැයි කියනු ලැබේ.
Read Moreවිරෝධතා ඇවිලීම කෙරෙහි ගුරුවරයෙකුගේ ජාතිවාදී අදහස් දැක්වීමක් හේතු වී තිබුණත්, පොලීසිය පවසා තිබුණේ එය ප්‍රෝඩාවක් බවය.
Read Moreෆ්‍රැන්කෝගේ දේහය රාජ්‍ය සොහොන් ගෙයක සිට අඩු මතභේදාත්මක ස්ථානයක් වෙත ගෙනයෑමට ශ්‍රේෂ්ඨාධිකරණයේ සහාය.
Read Moreමෙම තීන්දුව පැන නගින්නේ ගූගල් සහ ප්‍රංශ රහස්‍යතා නියාමකයෙකු අතර ඇති වූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙසිනි.
Read Moreප්‍රියස් ටැලන්ට් ටොප් පාසලේ දැවයෙන් කළ කොටසක් පාසල ඇරඹීමෙන් මිනිත්තු කිහිපයකට පසුව කඩා වැටී ඇත.
Read More’’මම ඔබ සමඟ මවක් ලෙස, බිරිඳක් ලෙස, කාන්තාවක් ලෙස, එකම වර්ණයේ ගැහැණියක් ලෙස සහ ඔබේ සහෝදරිය ලෙස මෙහි සිටිමි.’’
Read Moreඇමෙරිකාව සහ ඉන්දියාව එක්ව ඉස්ලාමීය අන්තවාදය මුලිනුපුටා දැමීමට ක්‍රියාකරන බවද මෝදි අවධාරණය කළේය.
Read More“ඔබ මගේ සිහින හා මගේ ළමා කාලය ඔබේ හිස් වචනවලින් සොරකම් කරලා” ග්‍රේටා තුන්බර්ග් එක්සත් ජාතීන්ට කියයි.
Read Moreසෑම වසරකම ඉන්දුනීසියාවේ ඇති වන ගින්නෙන් මුළු ගිනිකොනදිග ආසියානු කලාපයම ආවරණය වන පරිදි දුමාරයක් ඇති වෙයි.
Read Moreමෙම සමාගමේ අසාර්ථකත්වය එක්සත් රාජධානියේ 9,000ක් ඇතුළුව ලොව පුරා රැකියා 22,000ක් අවදානමට ලක්කර ඇත.
Read Moreප්‍රහාර සඳහා භාවිත කරන ලද ආයුද ඉරානයට අයත් අතර, එම පරීක්ෂණයේ සම්පූර්ණ තොරතුරු ඉදිරියේදී.
Read Moreපැසිෆික් හා ආසියානු කලාපයෙන් ආරම්භ වූ විරෝධතාව නිව්යෝක්හි දැවැන්ත උද්ඝෝෂණයකින් අවසන් වෙයි.
Read More