saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

breaking-news - timelapse 10405 hours ago

LATEST

ගුලලායි ඉස්මයිල් බලධාරීන්ගේ ඇස් වසා පාකිස්තානයෙන් පනී

calendar_today 2019 සැප් 22 - 03:00 remove_red_eye - 518  

ඉස්මයිල් වෙත “රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම්” සහ “ප්‍රචණ්ඩත්වයට උසිගැන්වීම” යන චෝදනා එල්ල වී තිබේ.

පැරෂුට් හා ග්ලයිඩර් මගින් 35,000ක් පමණ භට පිරිස් ගොඩ බැස්සේ ඉතිහාසයේ සිදු වූ විශාලතම ගුවන් මෙහෙයුම ලෙසිනි.

Read More

අගමැති මොරිසන්, ප්‍රංශ ජනපතිට පසුව ජනාධිපති ට්‍රම්ප් විසින් නිල රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබාදුන් දෙවැනි නායකයාය.

Read More

චීන සංචාරකයින් රැගත් බස් රථය බ්‍රයිස් කැනියොන් අසලදී මාර්ගයෙන් ඉවතට පැන ආරක්ෂක රේල් පීල්ලක ගැටී ඇත.

Read More

ඉස්ලාම් අධ්‍යාපනය ලබාදෙන පාසලක මෙම ගින්න හටගෙන ඇති අතර, ගින්න පැතිරෙන අවස්ථාවේදී ඔවුන් නින්දේ පසුවී ඇත.

Read More

ඉන්දියාව තුළ මෙම තහනම උල්ලංඝනය කරන වැරදිකරුවන්ට වසර තුනක් දක්වා සිර දඬුවමකට යටත් වන බව කියැවෙයි.

Read More

මෙම ප්‍රහාර යුද ප්‍රහාරයක් ලෙස සෞදි අරාබියේ සංචාරයක් ඇරඹි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ කියා තිබුණි.

Read More

ගෝලීය ඛනිජ තෙල් සැපයුම කඩාකප්පල් කළ ප‍්‍රහාරවලට තම රටේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බවට ඉරානය කියයි.

Read More

තලේබාන් සංවිධානය ඇෆ්ගන් රජය සමඟ කතා කිරීම ප්‍රතික්ෂේප කරන අතර, ඉදිරි ජනපතිවරණය කඩාකප්පල් කරන බවද කියයි.

Read More

වර්ෂ 1990 ගණන්වල මෙල්බර්න් හි පිරිමි ළමයින් දෙදෙනෙකු අපයෝජනය කිරීමේ චෝදනාවට පෙල් වරදකරු විය.

Read More

මෙම හින්දු ප්‍රධාන ආචාර්යවරයා අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහු වැරදිකරු වුවහොත් මරණීය දඬුවම නියම වෙයි.

Read More

ආරාමයේ සිටියදී වර්ෂ 2016 දී මෙම කොටින් රැගෙන යාමත් සමග ඉන් කොටින් 86 දෙනෙකු මේ වනවිට මියගොස් තිබේ.

Read More

පුද්ගලයින් 27 දෙනෙකු ආරක්ෂිතව බේරාගැනීමට හැකි වූ බව ආරක්ෂක අංශ පවසා ඇති අතර, මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියත්මකයි.

Read More

මීට වසර දෙකකට පෙර එක්සත් ජනපදය විසින් ඔහු ගෝලීය ත්‍රස්තවාදියෙකු ලෙස නිල වශයෙන් නම් කරන ලදී.

Read More

සෞදි රජය සතු සමාගමක් වන අරම්කෝ වෙත සිදුවූ මෙම ප්‍රහාරයෙන් ලෝක තෙල් මිල වෙත යම් බලපෑමක් විය හැකිය.

Read More

සිරුරුවලින් බහුතරයක් කපා දමා ඇති බැවින් ඒවා හඳුනා ගැනීම සඳහා බලධාරීන්ට විවිධ කොටස් එකට එකතු කිරීමට සිදුව තිබේ.

Read More

අත්හිටවූ සිර දඬුවමක් සමග යුරෝ 10,000 (ඩොලර් 8,900) ක දඩයක් ගෙවන ලෙසද ඇයට නියෝග කොට තිබුණි.

Read More

ට්විටර් සමාගම පෙන්වා දෙන්නේ, සිය ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම නිසා මෙම අත්හිටුවීම් සිදුකළ බවයි.

Read More

95 හැවිරිදි මුගාබේ පසුගිය සතියේ සිංගප්පූරු රෝහලක වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදී දිවි ගමනට සමුදුන්නේය.

Read More

විල්සන් දේවගැතිවරයා මෙන්ම, ඔහුගේ බිරිඳද මානසික අවපීඩනයෙන් පෙළෙන අයට උපකාර කිරීම සඳහා කටයුතු කළ යුවලකි.

Read More

පැරෂුට්කරුවන්ගේ හෙල්මටයේ රැඳී තිබූ කැමරාවක ඔවුන් ආසන්නයෙන් ගුවන් යානා ගමන් කරන ආකාරය පටිගත වී ඇත.

Read More

සොසෝ යනු ජපානයේ විශාලතම අන්තර්ජාල විලාසිතා සිල්ලර වෙළෙන්ඳෙකු වන නමුත් මෑතකදී එහි ලාභ පහත වැටුණි.

Read More

ඉදිරි වසර 10ක් තුළ, නව අභ්‍යවකාශ දුරේක්ෂ මගින් K2-18b හි වායුගෝලයෙහි පවතින මෙම අභිරහස නිවැරදිවම හඳුනාගනු ඇත.

Read More

ඩෝරියන් අබාකෝ දූපත්වලට කඩා වදින විට එය මෑත ඉතිහාසයේ සුළි කුණාටුවක් විසින් ඇති කළ ප්‍රබලතම සුළං වාර්තා කරලා.

Read More

ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය අගමැතිවරයාගේ ක්‍රියාව නීතියට පටහැනි බව පිළිගනිමින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

Read More

පෙර නොවූ විරූ සන්නිවේදන අවහිරයකින් ඔවුන් හුදකලා වී ඇති අතර, ස්ථාවර දුරකථන, ජංගම දුරකථන සහ අන්තර්ජාලය අත්හිටුවා ඇත.

Read More

මෙම විධායක කණ්ඩායම යුරෝපා සංගම් ඉතිහාසයේ ස්ත්‍රී පුරුෂ සමානත්වය ඉහළින්ම ඇති කණ්ඩායම බවට පත්වනු ඇත.

Read More

උප විදේශ ඇමති චෝ සොන්-හුයි පැවසුවේ දෙපාර්ශ්වයම එකඟ වූ පසුබිමක සවිස්තරාත්මක සාකච්ඡා නැවත අරඹන බවයි.

Read More

බලධාරීන් පවසන්නේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය සඳහා වාර්තා වී ඇති ලැව්ගිනි, මෙම සමයේ නරකම ආරම්භය බවයි.

Read More

ඇ.ඩො.බිලියන 480ක් වටිනා සමාගමක සභාපති ධුරය දැරූ ඔහු චීනයේ ධනවත්ම පුද්ගලයාය. ඔහුගේ වත්කම් ඇ.ඩො.බිලියන 38.6කි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.