saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

breaking-news - timelapse 10259 hours ago

LATEST

ලන්ඩන් නගරයේ රියදුරු රහිත මෝටර් රථ අත්හදා බැලීමක්

calendar_today 2019 ඔක් 25 - 17:30 remove_red_eye - 242  

සාමාන්‍ය තත්ත්වයන් යටතේ රථය ස්වයංක්‍රීයවම ධාවනය වුවත්, අමතර රියදුරෙකු හා තාක්ෂණික ශිල්පියෙකු ගමන් කරයි.

තරුණිය තනිවම ස්වභාවික පරිසරයන් වෙත සංචාරයට ඇලුම් කළ අයෙකු වන අතර, යෝගා උපදේශිකාවක ලෙසද කටයුතු කරයි.

Read More

සිරුරු 39 සම්බන්ධයෙන් සිදුකෙරෙන පශ්චාත් මරණ පරීක්ෂණ තවමත් අවසන් නොමැති බව සඳහන් වෙයි.

Read More

එක්සත් ජනපදයේ සඳ තරණය සම්බන්ධ තොරතුර සත්‍ය තොරතුරක් බව එඩ්වඩ් ස්නොව්ඩන් අනාවරණය කරයි.

Read More

ඇන්ගෝලාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුමක් නිරීක්ෂණයට එකල ඩයනා කුමරිය ගමන් කළ අඩි පාරේ හැරී ගමන් කළේය.

Read More

ආම්පන්නවල දෝෂයක් වුවහොත් ඒවා එකලස් කිරීම සඳහා ගරාජයක් මෙන්ම, ඊටම වෙන්වූ රෝහලක්ද මෙම යාත්‍රාව සතුය.

Read More

ලොරි රථයේ රියදුරු මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව ඔවුන්ගේ පවුලේ ඥාතීන් හා හිතවතුන් කියයි.

Read More

සිය මිතුරු මිතුරියන් සමග රාත්‍රී සාදයකට ගොස් සිටියදී පසුගිය පෙබරවාරි 01 වැනිදා මෙම තරුණිය අතුරුදන්ව තිබුණි.

Read More

නමුත්, ට්විටර් සමාගමේ ආදායම් වසරකට 9%ක වර්ධනයක් පෙන්නුම් කරමින් ඇ.ඩො.මිලියන 824 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

නුස්රත් ජහාන් රාෆි නමැති 19 හැවිරිදි තරුණියක පසුගිය අප්‍රේල් මාසයේදී මෙසේ ඝාතනය වූයේ ෆෙනී නගරයේදීය.

Read More

මෝ රොබින්සන් නමැති 25 හැවිරිදි රියදුරු එසේක්ස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, පරීක්ෂණ දිගටම සිදුවෙයි.

Read More

බල්ගේරියාවේ සිට පැමිණි මෙම ලොරි රථය පසුගිය සෙනසුරාදා බ්‍රිතාන්‍යට ඇතුළු වී ඇති අතර, මළ සිරුරු 39ක් හමුවී ඇත.

Read More

එක්සත් ජනපද හිටපු රාජ්‍ය ලේකම් සහ ජනපති ධුර අපේක්ෂක හිලරි ක්ලින්ටන්ගේ වක්‍ර චෝදනාව තුල්සි ගැබාර්ඩ් වෙතයි.

Read More

ක්‍රිස්ටිනා අභ්‍යවකාශ ගමන් 4ක් සිදුකර ඇති නමුත්, අභ්‍යවකාශයට ගිය 15 වැනි කාන්තාව බවට පත්වූ ජෙසිකාගේ ප්‍රථම මෙහෙයුමයි.

Read More

මගීන් විදේශික අරාබිවරුන් වන අතර ආසියානුවන් වන්දනා ගමනක් සඳහා මෙදිනා සිට මක්කම දක්වා ගමන් කර ඇත.

Read More

මාරාන්තික කාර්තුව වන ජූලි සහ සැප්තැම්බර් අතර සිවිල් වැසියන් 1,174 ක් ඝාතනයට ලක්ව ඇති බව කියැවෙයි.

Read More

රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ පතල් කම්කරුවන් 14 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර තිදෙනෙකුට බරපතල බවයි.

Read More

කුර්දි ජාතිකයින්ට ප්‍රදේශයෙන් පසුබැසීමට ඉඩ දීම සඳහා දින පහක සටන් විරාමයකට තුර්කිය බ්‍රහස්පතින්දා එකඟ විය.

Read More

මීටර් 2,750ක් උස ඔහු තරණය කළ ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර, මෙය කොරියානු අනන්‍යතාවයේ විශේෂ ස්ථානයකි.

Read More

එක්සත් ජනපද උප ජනාධිපති සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් තුර්කියේ සංචාරයකට පැමිණීමට නියමිතව තිබියදී මෙය සිදුවෙයි.

Read More

පළමු බාධා කිරීමෙන් පසුව කෙටි වේලාවකින් එය නැවත ආරම්භ කළද, දිගින් දිගටම බාධා කිරීම් නිසා ඇය පිටත්ව ගියාය.

Read More

’දෙමළ සතුරා’ වූ රජීව් ඝාතනය කළ බවට ඉතිහාසය නැවත ලිවීම සඳහා කාලයක් ඒවි යැයි නාම් තමිෂාර් පක්ෂයේ කැඳවුම්කරු සීමන් කියයි

Read More

උතුරුදිග සිරියාවේ ගැටුම් හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 130,000ක් පමණ සිය නිවෙස් අත්හැර ගොස් ඇති බව කියයි.

Read More

ජපාන රජය පවසා සිටියේ සමස්තයක් ලෙස මෙහෙයුම් සඳහා හමුදාවේ 27,000ක් යොදවා ඇති බවයි.

Read More

ඔවුන්ගෙන් අයෙකු මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබලයෙකු වන අතර, අනෙක් තැනැත්තා නීති ක්ෂේත්‍රයේ මහාචාර්යවරයෙකි.

Read More

මෙම ප්‍රහාරවලින් අවම වශයෙන් සිවිල් වැසියන් 30 දෙනෙකු මිය ගිය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

Read More

එක්සත් ජනපදය හා සම්බන්ධ චීන සංවිධාන 28ක් අසාදු ලේඛනයට ඇතුළත් කිරීමට ගත් තීරණයෙන් පසුව වීසා සීමාවද එයි.

Read More

නැගෙනහිර ඔස්ට්‍රේලියාවේ නියඟයෙන් පීඩාවට පත් ප්‍රදේශවල සැප්තැම්බර් මාසයේ සිට ලැව්ගිනි රැසක් පැතිර ගොස් තිබුණි.

Read More

සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් නමුත් අවම වශයෙන් තවත් පුද්ගලයෙක් වාහනයකින් පලා ගොස් ඇත.

Read More

මෙම ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන්ට හානි සිදු වූ බව කුර්දි සටන්කාමීන් ප්‍රමුඛ සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකාය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.