saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

breaking-news - timelapse 10247 hours ago

LATEST

පටු කුහරයක සිරවූ සුජිත් බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත්

calendar_today 2019 ඔක් 28 - 10:38 remove_red_eye - 424  

ඔහු මුදාගැනීමට ඒ ආසන්නයේ තවත් කුහරයක් විදිමින් තිබුණද, ගලක් මතුවීම නිසා විදුම් ක්‍රියාවලිය ඇණහිට තිබේ.

අබු බකර් අල්-බග්දාදි ඉලක්ක කරමින් සිදුවූ මෙහෙයුමේදී එක්සත් ජනපද විශේෂ බලකා සුනඛයෙකු තුවාල ලබා තිබේ.

Read More

කාන්තාවක් අගමැති ධුරයට පත්වන පළමු අවස්ථාව ලෙස 44 හැවිරිදි සොෆී එරට ෆිලිපේ රජු ඉදිරියේදී දිවුරුම් දුන්නාය.

Read More

රජයේ ආකාර්යක්ෂමතාව අවසන්විය යුතු බව පවසමින් පසුගිය සිකුරාදා මිලියනයකට ආසන්න ජනතාවක් අගනුවරට රැස්වූහ.

Read More

21 හැවිරිදි අමේලියා සිය විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතරතුර ලැබුණු නිවාඩුවේදී කාම්බෝජයට පැමිණ තිබුණු බව කියයි.

Read More

මේ වනවිට උතුරු කැලිෆෝනියාවේ පමණක් පුද්ගලයන් 180,000ක් පමණ ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

Read More

ඔහුගේ සිරුර හමුවීමෙන් විනාඩි 15ක කාලයක් තුළ අදාළ ඩී.එන්.ඒ. පරීක්ෂණ සිදුකරමින් එය බග්දාදිගේ බව තහවුරු කරගනී.

Read More

සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇති බවද කියයි.

Read More

74 වැනි වියෙහි පසුවූ මිලාට් වර්ෂ 1989 සිට 1992 දක්වා කාලය තුළ උරපොදි සංචාරකයන් 7 දෙනෙකු ඝාතනය කර තිබුණි.

Read More

’’ඔබේ ජීවිතයේ මුල් තැන සෞඛ්‍යයට ලබාදෙන්න, අනෙක් සියල්ල දිනාගැනීමට පුළුවන්.’’ යන්න ඇය නිතර පැවසූ වදනකි.

Read More

මෙම සිද්ධියට අදාළව මනුෂ්‍ය ජාවාරම, සංක්‍රමණය හා කළු සල්ලි ජාවාරම යන චෝදනා අදාළ ලොරි රථ රියදුරාට එල්ල වී තිබේ.

Read More

කුලී වැඩක් හෝ සොයාගැනීමට නොහැකි තරමට ආර්ථිකය අගාධයකට තල්ලු කිරීමට වත්මන් පාලකයන් කටයුතු කරලා.

Read More

එක්සත් ජනපද අප්‍රිකානු විධානය විසින් ක්‍රියාත්මක කර තිබූ මෙම ගුවන් ප්‍රහාරයෙන් ත්‍රස්තවාදීන් තිදෙනෙකු ජීවිතක්ෂයට.

Read More

මෙම බැටළුවාගේ ශරීරයේ වූ දැවැන්ත ලෝම ප්‍රමාණය සම්පූර්ණයෙන් ඉවත් කිරීමෙන් පසුව එය කිලෝග්‍රෑම් 41.1ක් විය.

Read More

මෙවර නොබෙල් ත්‍යාගය ඇයට හිමිවෙනු ඇති බවට මීට පෙර විවිධ අදහස් මතුව තිබුණද, ඇයට අවස්ථාවක් නොලැබුණි.

Read More

උද්ඝෝෂණයට ප්‍රතිචාර ලෙස චිලී ජනපති සෙබස්තියාන් පිනේරා පවසා ඇත්තේ ජනතාවගේ හඬ රජයට හොඳින් ඇසුණු බවයි.

Read More

පැසිෆික් ගෑස් සහ ඉලෙක්ට්‍රික් සමාගම පවසන්නේ තවදුරටත් ලැව්ගිනි වැළැක්වීමට ඔවුන්ට විදුලිබල සැපයුම අත්හිටවූ බවයි.

Read More

36 හැවිරිදි ප්‍රකට නළුවා ඊශ්‍රායලයේදී හදිසි හෘදයාබාධයකට ගොදුරුවීම නිසා ජීවිතක්ෂයට පත්ව ඇති බව ඔහුගේ පවුලේ ඥාතීහු පවසති.

Read More

ජවාර් මොහොමඩ්ගේ ආරක්ෂකයන් ඉවත් කිරීමට එරට රජය කටයුතු කරනට බවට ඔහු අනාවරණය කිරීමෙන් ගැටුම් උත්සන්න විය.

Read More

උද්ඝෝෂණ මාලාව සිදුකිරීම සඳහා සිම්බාබ්වේ රජය විසින් ප්‍රසිද්ධ නිවාඩු දිනයක්ද ප්‍රකාශයට පත්කර ඇති බව කියයි.

Read More

වර්ෂ 1957න් පසුව වසර 62ක ඉතිහාසයක මෙම සොහොන සොයාගැනීමට නොයෙක් වර උත්සාහ කළද එය සාර්ථක නොවීය.

Read More

වඳවී යන රාජලීන් පිළිබඳ නිරීක්ෂණය සඳහා රුසියාව නව තාක්ෂණය යොදාගෙන සිදුකරන පර්යේෂණයක් ගැනයි.

Read More

ප්‍රංශය තුළ විදුලි ස්කූටරයක් භාවිත කරන්නේ නම්, ඔහු හෝ ඇය අනිවාර්යයෙන්ම අවුරුදු 12 ඉක්මවිය යුතු බව කියයි.

Read More

ආසන්නයේ වූ විදුලි රැහැන් පද්ධතියක් බිඳ වැටීමෙන් මෙම ලැව්ගිනි තත්ත්වය ඇති වූ බව අදාළ විදුලි සමාගම පවසයි.

Read More

ෆාම් තායි ට්‍රා මයි නමැති තරුණිය මෙම ඛේදවාචකය සිදුවන දිනයේ තමාට හුස්ම ගැනීමට නොහැකි බව පවසා කෙටි පණිවුඩයක් එවලා.

Read More

මේ ස්කොට්ලන්තයේ සහ අයිස්ලන්තයේ ඡායාරූප ශිල්පීන් පිරිසක් වර්ෂ 1980 සිට මේ දක්වා ලබාගෙන තිබූ ඡායාරූපයි.

Read More

සහෝදර සෙබලෙකු එල්ල කළ ප්‍රහාරයෙන් තවත් සොල්දාදුවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔහු මානසික රෝගයකින් පෙළී ඇත.

Read More

අලුත්ම වාර්තාවට අනුව බෝයිං සමාගම, ලයන් එයාර් ගුවන් සමාගම මෙන්ම, යානය පැදවූ ගුවන් නියමුවන්ද මීට වගකිව යුතුව ඇත.

Read More

මුදල් පාලනයේ ඔවුන් තුළ විනයක් නොමැති වීමෙන් මෙම ක්ෂේත්‍රයේ සිටින තරුණියන් රැසකගේ ගමනේ අවසානය දුක්බරය.

Read More

කර්මාන්ත අමාත්‍යවරයා පත්කර ගැනීම ගැන වගකීම භාරගත් අගමැති අබේ, ජපාන ජනතාවගෙන් දැඩිව සමාව අයැද සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.