මෙය මිසයිල අත්හදා බැලීමක් නම් එය උතුරු කොරියාව මෙම වසරේ සිදුකරන 12 වැනි මිසයිල අත්හදා බැලීමයි.
සුන්නි මුස්ලිම් සමුළුවකට ජනතාව රැගෙන ගිය දුම්රියේ හදිසියේ ඇතිවූ ගින්නෙන් ජීවිත 65කට අධික ප්‍රමාණයක් අහිමි වෙලා.
Read MoreIS සටන්කාමීන් සුණු විසුණු කළ ඇමෙරිකානු ගුවන් ප්‍රහාර දැක්වෙන වීඩියෝවක් පෙන්ටගනය මාධ්‍යයට ඉදිරිපත් කරයි.
Read Moreදැවන්ත ලෙස මුදල් වීසිකරමින් දැන්වීම් හා ප්‍රචාරණයේ යෙදීමම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමක් නොවන බවට මතයක්.
Read Moreමෙම චරිතය කවුරුන්ද යන්න ට්‍රම්ප් සඳහන් කර නැතත්, බොහෝවිට ඔහු ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක විය හැක.
Read Moreබුලාවා මිසයිලය ලෙස හැඳින්වුණු මෙම මිසයිලය රාත්‍රියේදී අත්හදා බලන ඡායාරූප මාධය වෙත ඉදිරිපත් කර තිබුණි.
Read Moreමෙම ඡන්දය පැවැත්වීමේ දිනයට අදාළ යෝජනාව ඉදිරියේදී ඉහළ මන්ත්‍රී මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වෙයි.
Read Moreඔහුගේ ජීවිතය බේරාගත් හෙදිය සහ පරිපූරක වෛද්‍යවරයා ස්වීඩන්ජාතිකයන් වන අතර, ඔවුන්ද සංචාරයක් සඳහා පැමිණි අයයි.
Read MoreCOP25 සමුළුව දෙසැම්බර් 02දා සිට 13දා දක්වා පැවැත්වීමට නියමිත වූ අතර, Apec වෙළෙඳ සමුළුව ලබන මස පැවැත්වීමට නියමිත විය.
Read Moreදේශපාලනඥයන් සහ බලයේ සිටින පිරිස් දැන් කළ යුතු වන්නේ, ඇස් පනාපිටම පෙනෙන දේ ඇහුම්කන් දීම බව ඇය කියයි.
Read Moreපැරීසියේ දුම්රියක ටිකට් පතක් නොමැතිව ගමන් කිරීමේ දඩය ඇ.ඩො.55ක් (රු.10,000කට ආසන්න අගයක්) වන බව කියයි.
Read Moreස්වාමිපුරුෂයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඔහු පොලීසිය කටඋත්තරයක් මෙතෙක් ලබාදී නොමැති බවද කියයි.
Read Moreකෝලා වළසුන් විශාල පිරිසක් ලැව්ගිනිවලට ගොදුරුවීම ජාතික ව්‍යසනයක් ලෙස ඔස්ට්‍රේලියාව සැලකිය යුතු බවද කියයි.
Read Moreමීට සතියකට පෙර මෙම ප්‍රදේශයටම බලපෑ කම්පනයකින් තවත් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව සිටි වාර්තා වෙයි.
Read Moreඅබු බකර් අල්-බග්දාදි මරා දැමුණු මෙහෙයුමේදී ඔහුගේ DNA ගැලපීමේ පූර්ව බුද්ධි මෙහෙයුමක් ගැන සුලමුළ හෙළි වෙයි.
Read Moreපසුගිය මාර්තු 5දා බැල්මරෝල් මාවතේ මහල් නිවාසයකදී අදාළ ගරුවරයා මත්ද්‍රව්‍ය සමග පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
Read Moreබ්‍රෙක්සිට් ඉවත්වීමේ කාලය දීර්ඝ කර ඇති නිසා හදිසි මැතිවරණයක් අවැසි නොවන බව විපක්ෂ නායක ජෙරමි කියයි.
Read Moreහිටපු කොමසාරිස් ජපාන ජාතික සඩාකෝ ඔගාටා අධ්‍යාපනඥයෙකු මෙන්ම, රාජතාන්ත්‍රිකයෙකු වශයෙන්ද කටයුතු කළ අයෙකි.
Read Moreඑක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සුනඛයාගේ ඡායාරූපයක් ට්විටර් හරහා ප්‍රසිද්ධ කරමින් ගෞරව කරයි.
Read Moreබග්දාදිගේ බිඳී ගිය සිරුර යළි සකසා ඇති බවත්, එහි ඡායාරූප මුදාහැරීමක් දැනට සිදු නොවන බවත් ජෙනරාල් මාර්ක් කියයි.
Read Moreදරුවාගේ සිරුර කුහරයෙන් ඉවතට අදින විට එහි විශාල කොටසක් කැඩී පැමිණි බව නාගරික කොමසාරිස්වරයා කියයි.
Read Moreකැලිෆෝනියානු ප්‍රාන්තය නියෝජනය කරන ඩිමොක්‍රටික් සභිකයෙකු වන කැතී හිල් සිය ධුරයට සමුදී තිබේ.
Read Moreබුද්ධි අංශවල සේවය අබු බකර් අල්-බග්දාදි සොයා සිදුකළ මෙහෙයුම සාර්ථක කරගැනීමට අතිශය වැදගත් වෙයි.
Read Moreමේ වනවිට අඩි 65ක් පමණ ගැඹුරට එය හාරා ඇති අතර, අඩි 98ක් පමණ ගැඹුරට හැරීමෙන් පසුව දරුවා පිටතට ගැනීම සැලසුමයි.
Read Moreසභාපති ඩොනල්ඩ් ටස්ක් කියා සිටියේ නම්‍යශීලී වෙමින් මේ ආකාරයෙන් කාලය දීර්ඝ කිරීමට කවුන්සිලය එකඟ වූ බවයි.
Read Moreඔක්තෝබර් 14දා ඇමෙරිකානු නීතීඥවරිය වන 33 හැවිරිදි රැෂෙල්ලේ බර්ජිරොන් සිය නිවස අසලදී වෙඩි තබා මරා දැමෙයි.
Read Moreඅවුරුදු 14ක් වැනි නව යොවුන් වියේ කුඩා දැරියක ලෙස ඇය සියදිවි නසාගෙන තිබුණේ, සමාජජාල ඇබ්බැහියේ ප්‍රතිඵලයක් ලෙසිනි.
Read Moreමෙම ගම්මානයේ බොහෝ වියට්නාම ජාතිකයන් මේ වනවිට ආර්ථික අහේනියකට පත්ව සිටීම නිසා ඔවුන් විදෙස් රැකියා සොයයි.
Read Moreඇමෙරිකානු කොංග්‍රස් සභිකයා වන ජෝන් කොන්යේර්ස් අවුරුදු 90ක් ආයු වළඳා දිවි ගමනට සමුදී තිබේ.
Read Moreආර්ජන්ටිනාව තුළ දැඩි ආර්ථික හා දේශපාලන අර්බුදයක් පැවති වාතාවරණයේ ජනතාව බුද්ධිමත්ව ඡන්දය ප්‍රකාශ කරලා.
Read More