saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

breaking-news - timelapse 10338 hours ago

LATEST

මුම්බායි නගරයේ කපා දමන ගස් වැළඳගෙන ජනතාව හඬා වැටේ

calendar_today 2019 ඔක් 07 - 16:20 remove_red_eye - 783  

අධිකරණය පසුගියදා මීට එරෙහි ජනතා පෙත්සම ඉවත දැමීමත් සමගම අදාළ ව්‍යාපෘතිය සඳහා ගස් කැපීම ආරම්භ විය.

පසුගිය ඉරිදා දිනයේදී ඔහු බීමතින් මෙම අතවරය සිදුකර තිබුණේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවිකාවගේ නිවසටම ගොසිනි.

Read More

සිද්ධිය ඇසින් දුටුවන් පවසා තිබුණේ, ගොඩනැගිල්ල තුළ සිටි බොහෝ පිරිස් කඳුළු වගුරුවමින් ඉන් ඉවතට දිවගිය බවයි.

Read More

මේ වසරේදී උතුරු කොරියාව සිදුකළ 11 වැනි මිසයිල අත්හදා බැලීම වන අතර, මෙම මිසයිලය නැගෙනහිර ජපාන මුහුද වෙත පතිත විය.

Read More

ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ මැඬපැවැත්වීම අරමුණු කරගනිමින් මෙම නීතිය ගෙන ඒමට සූදානම් වන බව සඳහන් වෙයි.

Read More

මැයි මාසයේදී උතුරු කොරියාවෙන් ප්‍රථම වරට මෙම රෝගය වාර්තා වූ අතර, මෙය දකුණු කොරියාවට එරටින් පැමිණි බවට සැක කෙරේ.

Read More

පැයක කාලයක් තුළ කැංගරුවන් 20 දෙනෙකු මැරූ 19 හැවිරිදි තරුණයාට වසර 5ක සිරදඬුවමක් විඳීමට සිදුවේවිලු.

Read More

මෑතකදී ප්‍රබල සුළි කුණාටුවකට ලක්වූ ප්‍රදේශයක මෙම අනතුර සිදුව තිබුණත්, ඊට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැත.

Read More

මෙය නිවැරදි තහවුරු කිරීමක් නම්, පසුගිය මැයි මාසයේ සිට දකුණු කොරියාව විසින් සිදුකළ සාර්ථක කෙටිදුර මිසයිල අත්හදා බැලීමකි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ මත්පැන් පානය අඩුවීම ආයු අපේක්ෂාවේ සැලකිය යුතු වැඩි වීමකට සම්බන්ධ බවයි.

Read More

මීට පෙර පැවති විරෝධතාවලදී රබර් උණ්ඩ යොදාගත්තද, මෙවර සජීව උණ්ඩ යොදාගැනීම නිසා පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

Read More

චීනය ලෝකයේ දොරටු අභියස සිටින බවත්, තම ජාතියේ අත්තිවාරම සෙලවීමට හැකි බලවේගයක් නොමැති බවත් ෂී කියයි.

Read More

වත්මන් චීන ජනපති ෂි ජින්පිං මාඕගේ ඇඳුමින් සැරසී සෙසු නායකයන් සමග ඒ අභිමානවත් හමුදා පෙළපාළිය නරඹමින් සිටියේය.

Read More

පිරිමි ළදරුවන් ඩොලර් 1,400 කට සහ ගැහැණු ළදරුවන් ඩොලර් 830කට විකුණා ඇතැයි පොලීසිය අනාවරණය කරගෙන ඇත.

Read More

මෙය සමලිංගික, සමලිංගික, ද්වි ලිංගික සහ සංක්‍රාන්ති ලිංගික ක්‍රියාකාරකම් සඳහා ළමයින් හඳුන්වා දීමේ වැඩසටහනක්ලු.

Read More

හෙක්ටයාර් මිලියන 2.9ක් ලැව්ගිනි නිසා විනාශ වී ඇති අතර, විරෝධතා පාගමනට සහභාගී වූ පිරිස 200ක් පමණ විය.

Read More

සෞදියේ ඔටුන්න හිමි කුමරු මෙසේ කිය සිටින්නේ ටෙහෙරානයට චෝදනා එල්ල වන තෙල් පහසුකම්වලට පහර දීමේ පසුබිම තුළය.

Read More

මෙය එක්සත් ජනපද ආරක්ෂක අංශ විසින් සෝමාලියානු කොමන්ඩෝ භටයන් වෙත පුහුණුව ලබාදෙන කඳවුරක්ලු.

Read More

මහා මාර්ග හා දුම්රිය ගමනාගමනය, සෞඛ්‍ය සේවා, පාසල් කටයුතු අඩාල වී ඇති අතර, ප්‍රදේශ රැසක් විදුලිය ඇණහිටීම්ද පවතී.

Read More

පොලීසියට යටත් වීම ප්‍රතික්ෂේප කිරීම නිසා පොලිස් වෙඩි පහරින් ඔහුද ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

’’යුක්රේන නීතියට අනුව ජෝ බයිඩන් හෝ හන්ටර් බිඩෙන් ගැන විමර්ශනය කිරීමට කිසිදු හේතුවක් මම දන්නේ නෑ’’

Read More

මහා වංචාවක් හේතුවෙන් ඔවුන්ගේ සභාග රජය බිඳ වැටුණු අතර, ඉන් අනතුරුව මෙම හදිසි මහ මැතිවරණය කැඳවනු ලැබිණි.

Read More

මෙම යානා භාවිත කරමින් මිනිසුන්ව සඳ හා අඟහරු වෙත යැවීමටත්, පෘථිවිය වටා වේගයෙන් ගමන් කිරීමටත් සැලසුම් කරයි.

Read More

ටෙක්සාස් ප්‍රාන්තයේ හැරිස් ජනපද ෂෙරිෆ්ගේ උප ප්‍රධානියා බවට පත් පළමු සික් ජාතිකයා ලෙස ධලිවාල් ඉතිහාසගත විය.

Read More

මෙම කඳවුරේ කූඩාරම් සහ නැව්ගත කිරීමේ බහාලුම්වල පුද්ගලයන් 12,000ක් පමණ සිටිති. නමුත් එහි නිල ධාරිතාව 3,000කි.

Read More

ලැම්බෝගිනී, ෆෙරාරී, බෙන්ට්ලි, රෝල්ස් රොයිස් ආදී මෝටර් රථවල සම්පූර්ණ වටිනාකම යූරෝ මිලියන 17කට අධිකය.

Read More

නව නීතිරීති යටතේ, මහල් නිවාස බැල්කනිවල මෙන්ම නේවාසිකාගාර සහ හෝටල්වල ’’විවෘත ගිනි ඇවිලවීම්’’ තහනම්ය.

Read More

මෙවර මැතිවරණයෙන් වැඩි වාසිය බලයේ සිටින ජනපති අෂ්රෆ් ඝානි වෙත පවතින බව විචාරකයෝ පෙන්වා දෙති.

Read More

මියගිය පිරිසට අමතරව, තවත් 36 දෙනෙකු මෙම අනතුරින් තුවාල ලබා ඇති බවත්, ඉන් නව දෙනෙකුගේ තත්ත්වය බරපතළයි.

Read More

හොයුති ප්‍රකාශකයෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණේ, සෞදි බලඇණි තුනක් නජ්රාන් අසලදී යටත් වී ඇති බවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.