saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 10054 hours ago

LATEST

නවසීලන්ත ගිනිකඳු විදාරණයේ 8ක් මිය ගිහින් - 9ක් අතුරුදන්

calendar_today 2019 දෙසැ 12 - 14:30 remove_red_eye - 457  

දැඩි පිළිස්සුම් තුවාල සහිතව බේරාගැනුණු පුද්ගලයන් 20 දෙනෙකු පමණ දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ගනිමින් සිටිති.

ආසන්න වසර කිහිපය තුළ එරටට එල්ල වූ වඩාත් දරුණුතම ප්‍රහාරය ලෙස සැලකෙන මෙම ප්‍රහාරයේදී තවත් හමුදා සෙබලු 12ට තුවාල.

Read More

අතුරුදන් වන අවස්ථාවේදී එහි පුද්ගලයන් 38 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර, මෙය ගුවන් හමුදා මගී ප්‍රවාහන යානයකි.

Read More

C-130 හර්කියුලීස් මාදිලියේ යානයේ අතුරුදන් පිරිස අතර එහි කාර්ය මණ්ඩලයේ 17 දෙනෙකු සහ මගීන් 21 දෙනෙකු වෙති.

Read More

වයිට් අයිලන්ඩ් ගිනි කඳු පුපුරා යෑමට මොහොතකට පෙර සංචාරකයන් පිරිසක් ඒ වෙත ගොස් ඇති බව නිරීක්ෂණය වේ.

Read More

මෙම ගින්න හේතුවෙන් කිසිවෙකුට තම දේපොළ ආරක්ෂා කරගැනීමට අවස්ථාවක් නොලැබෙනු ඇති බව කියැවෙයි.

Read More

මුදාගැනීමේ කණ්ඩායම් සැක පහළ කරන්නේ ගින්නෙන් මියගිය පිරිස මීට වඩා වැඩිවිය හැකි බවටය.

Read More

සිද්ධිය සිදුවූ අපරාධ ස්ථානය පෙන්වීමට ගිය අවස්ථාවේදී පළා යෑමට තැත් කළා යැයි ඔවුන්ට වෙඩි තැබූ පොලීසිය කියයි.

Read More

නේටෝ නායකයන්ගේ හමුවක් අතරතුර විදෙස් නායකයන් පිරිසක් අතර සිදුවූ කතාබහක් දැක්වෙන වීඩියෝවක් අනාවරණයට.

Read More

තායිලන්තයේ ගුහා දරුවන් බේරාගැනීමේ මෙහෙයුමේ යෙදී සිටි බ්‍රිතාන්‍ය ජාතික ගුහා කිමිදුම්කරු සම්බන්ධ මස්ක්ගේ ප්‍රකාශය.

Read More

වත්මන් ජනපති එමානුවෙල් මැක්රෝන්ගේ විශ්‍රාම වැටුප් සංශෝධන වැඩපිළිවෙළ දැඩි දෝෂදර්ශනයට ලක්වෙමින් තිබේ.

Read More

ඉරිදා රාත්‍රියේ ගලවා ගැනීමේ හා නිරීක්ෂණ හෙලිකොප්ටරයක ඔවුන් ගමන් කරමින් සිටියදී එහි සම්බන්ධතාව ගිලිහී ගොස් ඇත.

Read More

ගංවතුර, කුණාටු සහ නායයෑම් යන බිය නිසා 200,000ක් පමණ පදිංචිකරුවන් වෙරළබඩ හා කඳුකර ප්‍රදේශවලින් ඉවත් කරයි.

Read More

මාස පහක් තුළ කිලෝමීටර් 1,300ක් (සැතපුම් 807 ක්) ගමන් කරමින් ඉන්දියානු ව්‍යාඝ්‍රයා හැඳින්වූයේ සී 1 යන නමිනි.

Read More

බ්‍රිතාන්‍යයේ ත්‍රස්ත සැකකරුවන් නිදහස් කිරීමේ ක්‍රමවේදය යළි සමලෝචනය කිරීමට අධිකරණ අමාත්‍යාංශය කටයුතු කරයි.

Read More

චීනය පවසන්නේ “සයිබර් අවකාශයේ පුරවැසියන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ උනන්දුව ආරක්ෂා කිරීමට” අවශ්‍ය බවයි.

Read More

දකුණු කොරියාව තුළ දැවැන්ත K-Pop සංස්කෘතික බුබුලක් නිර්මාණය වී ඇති අතර එකී තාරකාවන් දැඩි සමාජ අර්බුදයක.

Read More

උතුරු කොරියාව අවධාරනය කළේ එය “සුපිරි විශාල බහුවිධ රොකට් ලෝන්චරයක්” පරීක්ෂා කළ අවස්ථාවක් බවයි.

Read More

දේශපාලන සිරකරුවන් 15 දෙනෙකු නීති විරෝධී ලෙස ඝාතනය කිරීමට සැලසුම් කිරීම සහ නියෝග කිරීම සම්බන්ධයෙන්.

Read More

මෙම ප්‍රහාරයට ලක්වූවන්ගෙන් කිසිවෙකු එකිනෙකා දැන නොසිටි අයවලුන් වන අතර, ප්‍රහාරය එල්ල කළේ යැයි සැක අයෙකු ලුහුබඳී.

Read More

ඇමසන් සඳහා ඩොලර් මිලියන 5ක් පොරොන්දු වූ ඩිකැප්‍රියෝ, බොල්සොනාරෝ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළේය.

Read More

මතභේදාත්මක ’’ව්‍යාජ ප්‍රවෘත්ති’’ නීතිය යටතේ ෆේස්බුක් එවැනි දැන්වීමක් නිකුත් කළ පළමු අවස්ථාව මෙයයි.

Read More

පෙට්‍රල් බෝම්බ 3,989ක් සොයා ගෙන ඇති අතර, පුපුරණ ද්‍රව්‍ය 1,339 ක්, විඛාදන ද්‍රව බෝතල් 601 සහ ආයුධ 573ක් හමුවෙයි.

Read More

ඛාන් නිදහස් වී තිබුණේ විද්‍යුත් ටැගයක් ඇඳීමට එකඟ වීමෙන් පසුව සහ ඔහුගේ චලනයන් නිරීක්ෂණය කිරීමෙන් පසුවලු.

Read More

2017 දී ගැලීෂියා මිය යන විට ආරම්භ වූ මෙම නඩුව සම්බන්ධයෙන් ඉල්ලා අස්වීමට මස්කට් දැඩි පීඩනයකට ලක්ව සිටියි.

Read More

මෙම තීන්දුව බලාත්මක වීමෙන් ඉන්ටර්නෙට් සෙවුම් වෙබ් අඩවි ඔහු ගැන පළ වී ඇති ලිපිවලට ඇතුළු වීම අවහිර කරනු ඇත.

Read More

මේ ස්ක්‍රීන්ෂොට් කේලම් හේතුවෙන් බොහෝ දෙනෙකු ඉතා අප්‍රසන්න අත්දැකීම්වලට මුහුණදී ඇති බවද සඳහන් වෙයි.

Read More

මගීන් 41 දෙනෙකු රැගත් ගුවන් යානයක් ආරක්ෂිතව ගොඩ බැස්වීමට ගුවන් නියමුවෙකු සමත් වීමේ වීර ක්‍රියාව සැම්බියාවෙන්

Read More

දරුණු ලෙස පිළිස්සුණු ඇගේ සිරුර පසුදා උදෑසන සොයා ගන්නා ලද අතර, ඝාතනයට පෙර සමූහ දූෂණයට ලක්ව ඇති බවට පොලිසිය පවසයි.

Read More

ඩේම්ලර් පැවසුවේ මෝටර් රථ කර්මාන්තය එහි ඉතිහාසයේ විශාලතම පරිවර්තනය හරහා ගමන් කරමින් සිටින බවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.