saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 10118 hours ago

LATEST

රුසියාව සමග ගැටෙන්න නේටෝ සහ බ්‍රිතාන්‍යට ශක්තියක් නැතිලු

calendar_today 2019 නොවැ 27 - 13:00 remove_red_eye - 617  

බ්‍රිතාන්‍ය හමුදාවට මෙන්ම නේටෝ හමුදාවන් කාලතුවක්කු සහ පතොරම්වල “බරපතල හිඟයක” පසුවන බව Rusi වාර්තාව කියයි.

යුරෝපයට ඇතුළු වීමට ගිය සංක්‍රමණිකයන් 39 දෙනෙකු ශීත කළ ලොරි රථයේදී ජීවිතක්ෂයට පත්ව තිබුණේ පසුගිය ඔක්.23දාය.

Read More

ට්විටර් ආයතනය විසින් මෙතරම් විශාල ගිණුම් ප්‍රමාණයක් පරිමාණයෙන් අක්‍රීය ගිණුම් ලෙස ඉවත් කරන ප්‍රථම අවස්ථාව මෙයයි.

Read More

ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අතර ජූලි මාසයේදී ලබාදුන් දුරකථන ඇමතුමක් මීට හේතු වේ.

Read More

ප්‍රබල භූමිකම්පාවෙන් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ඉන් තවත් 600 ක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

Read More

18 හැවිරිදි ශිෂ්‍යයෙකු වූ ඩිලාන්, සඳුදා බොගෝටාහි උසස් පාසලෙන් උපාධිය ලැබීමට නියමිතව සිටියේය.

Read More

“කරදර සෙවීමේ කලාවක්, එය සෑම තැනකින්ම සොයාගැනීමක්, එය වැරදි ලෙස හඳුනා ගැනීමක් සහ ඊට නුසුදුසු පිළියම් යෙදීමක්”

Read More

ඔවුන් සෙසු ව්‍යාපෘතීන් සහ සෙසු සේවකයන්ගේ දත්ත වෙත නිරන්තරයෙන් ඇතුළු වීමට කටයුතු කර ඇති සේවකයන් පිරිසකි.

Read More

පාලක පක්ෂය කෙරෙහි ඇති වූ කෝපයට හේතු වූ මහා පරිමාණ රාජ්‍ය විරෝධයට ප්‍රතිචාරයක් ලෙස හරිරි මහතා ඉල්ලා අස්විය.

Read More

ටෝනි දොරති නමැති කාන්තාවක විසින් මෙම සත්වයා බේරාගනු ලැබූ සිද්ධිය ලොව පුරා වඩාත් කතාබහට ලක්වූවකි.

Read More

දශක කිහිපයක කාලය තුළ ප්‍රංශ හමුදා සාමාජිකයන් රැසක් එකවර ජීවිතක්ෂයට පත් අවස්ථාවක් ලෙස මෙය ඉතිහාසගත වේ.

Read More

භූ කම්පනය නිසා පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එක් අයෙකු බියට පත්ව ජනේලයකින් පැන්න අයෙකි.

Read More

සඳුදා ලබාදුන් තීන්දුව දැක බලා ගැනීම සඳහා වින්දිතයින් කිහිප දෙනෙකුද මෙන්ම, ඔවුන්ගේ පවුල්වල උදවියද උසාවියේ සිටියහ.

Read More

දිල්ලියේ වායු ගුණාත්මක දර්ශක අගය 339 දක්වා ළඟා විය. හොඳ මට්ටමක් ලෙස සැලකෙන්නේ ශුන්‍යය හා 50 අතර ඕනෑම අගයකි.

Read More

ඉස්ලාමීය සටන්කරුවන් විසින් එල්ල කරන ප්‍රහාරයක් වැළැක්වීමට එක්සත් ජාතීන් සහ රජයේ හමුදා අපොහොසත් වෙලා.

Read More

25 හැවිරිදි ඇස්ලන් කිං ප්‍රින්ස්ටවුන් නගරය අසල කඳවුරු බැඳීමේ චාරිකාවකදී සැකකටයුතු ලෙස තුවාල ලබා අතුරුදහන් විය.

Read More

මෙම මැතිවරණයේදී බොහෝ තරුණ හා නවක අපේක්ෂකයින් හොංකොං හි ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ නාමයෙන් ජයගනී.

Read More

2016 මැතිවරණයට රුසියානු මැදිහත්වීම පිළිබඳ විමර්ශනයේදී සාක්ෂි දීමට ධවල මන්දිර හිටපු නීති උපදේශකට බල කරයි.

Read More

CO2 හි වැඩිවීම පසුගිය දශකය තුළ වාර්තා වූ සාමාන්‍ය ඉහළ යෑමට වඩා ඉහළ මට්ටමක - ලෝක කාලගුණ විද්‍යා සංවිධානය කියයි.

Read More

ඉතියෝපියාව අප්‍රිකාවේ තාක්‍ෂණික කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම සඳහා අගමැති අබී අහමඩ් මූලිකත්වය ගනියි.

Read More

මෙම ස්වර්ණාභරණ කට්ටලවල කොටස් 37 බැගින් වන අතර, සොරුන් ඒවා බිඳ දැමීමට කටයුතු කරනු ඇති බවට සැකකෙරෙයි.

Read More

මැතිවරණ ප්‍රතිඵලයට අනුව දිස්ත්‍රික් සභා 18 න් 17 ක්ම දැන් ප්‍රජාතන්ත්‍ර හිතවාදී මන්ත්‍රීවරුන් වෙත දිනාගැනීමට හැකිවී තිබේ.

Read More

ඊශ්‍රායලයට එරෙහි කටයුතුවලට සහාය දුන් විදේශිකයන් තහනම් කරන නීතියක් යටතේ ඔමාර්ගේ වීසා බලපත්‍රය අහෝසියි.

Read More

කොකේන් 2,000ක් අත්අඩංගුවට පත් මෙහෙයුම අතරතුර ඉක්වදෝර ජාතිකයන් දෙදෙනෙක් කොටුවෙයි. අයෙක් පැනයයි.

Read More

මළ සිරුරක් සමග පෙනී සිටීමේ චෝදනාවට වරදකරු වූ එඩ්වඩ් ගැලගර්ගේ නඩුව ට්‍රම්ප් හා හමුදා නිලධාරීන් අතර මත ගැටුම්.

Read More

සාමාන්‍යයෙන් මමී බවට පත්කළ පූසන්ගේ සිරුරු මීට පෙර හමුවී තිබුණත්, සිංහයන්ගේ මමී හමුවීම දුර්ලභ අවස්ථාවකි.

Read More

මෙම අනතුර නිසා මුහුදට වැටුණු බැටළුවන් බේරාගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක වන බව ආරක්ෂක අංශ පවසයි.

Read More

ඔක්තෝබර් සිට ආරම්භ වූ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ සමග ඇති වූ ගැටුම්වලින් මේ දක්වා පුද්ගලයන් 300ක් මරුට.

Read More

නව ජනාධිපතිවරයෙකු තෝරාගැනීම වෙනුවෙන් ඔක්තෝබර් මස පැවති මැතිවරණයෙන් කිසිවෙකුත් බහුතරය නොලැබීය.

Read More

යානයේ මගීන් 17ක් සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු සිට ඇති අතර, මියගිය සෙසු පිරිස ගොඩබිම නිවාසවල සිටි අයයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.