ට්විටර් සමාජ මාධ්‍ය ජාලය විසින් සිකුරාදා පළ කරන ලද ප්‍රසිද්ධ බ්ලොග් අඩවියක මෙම තහනම නිවේදනය කර තිබුණි.
සිරගෙවල් කුප‍්‍රකට ලෙස පිරී ඉතිරී යන රටේ බන්ධනාගාර ප‍්‍රචණ්ඩ රැල්ලක් ඉස්මතු වෙමින් පවතින බවට චෝදනා නැගෙයි.
Read Moreපසුගිය සැප්තැම්බර් 28 මැතිවරණයෙන් ඔහු 50.64% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තද ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද විය.
Read Moreතමා පිළිබඳ විවේචන වැඩිවීම නිසා මොරිසන් හවායි සංචාරය අතරතුර යළි පෙරළා ඔස්ට්‍රේලියාව බලා පැමිණියේය.
Read Moreපූජකවරුන් 33 දෙනෙකු 1941 දී එම නිකාය ආරම්භ කරන ලද බැවින් අවම වශයෙන් බාල වයස්කරුවන් 175ක් අපයෝජනයට.
Read Moreපීඩා විඳින්නන්ට උපකාරයක් කිරීම සඳහා ඔවුන් මෙම පනත සම්මත කළ බව අගමැති මෝදි දිල්ලියේදී ජනතාව අමතා කියයි.
Read Moreඇතැම් අවස්ථාවල දැඩි මතධාරීන් පාලනය සඳහාද පාකිස්තානය මෙම දේව අපහාස නීතිය යොදා ගන්නා බවටද චෝදනා පවතී.
Read Moreඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය ඇතුළු ජිහාඩ් ත්‍රස්ත කණ්ඩායම් මර්දනය සඳහා ප්‍රංශය අඛණ්ඩ සහාය දෙන බව මැක්රෝන් කියයි.
Read Moreනව දිල්ලියේ රාජ්ගාත් හි මහත්මා ගාන්ධි ස්මාරකය අභියසින් කොංග්‍රස් පක්ෂය මෙම විරෝධතාව අරඹයි.
Read Moreස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව සම්බන්ධයෙන් ලෝක ප්‍රවණතා මැන බලන සංවිධානයක් වන ලෝක ආර්ථික සංසදය පවසයි.
Read Moreමෙම ඒකාබද්ධ වීම හරහා ලොව සිව්වැනි විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා බිහි කෙරෙනු ඇති බව සඳහන් වෙයි.
Read Moreබොහෝ දෙනෙකු තමන්ගේ ජංගම දුරකථන භාවිත කරමින් වැසිකිලි තුළ කාලය කා දමන බව නිර්මාපකයා කියයි.
Read Moreඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව පැවති දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද 230ක් හිමිවූ අතර, විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 197කි.
Read Moreඒවා සාගරයට ඇද වැටීම නිසා 2018 දෙසැම්බර් 22 වැනි දින ජාවා සහ සුමාත්‍රා වෙරළ තීරය හරහා ප්‍රබල සුනාමි ව්‍යසනයක් ඇතිවිය.
Read Moreන්‍යෂ්ටික වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම අත්හරින තුරු සම්බාධක ඉවත් නොකරන බව එක්සත් ජනපදය කියයි.
Read Moreමයිකල් ලී පොටර් සහ කෙවින් ෂාප් ඔවුන්ගේ දඩයම් බලපත්‍ර ස්වේච්ඡාවෙන් භාරදී ඇති බව රජයේ ප්‍රකාශයක් සඳහන් කළේය.
Read Moreකඳුළු ගෑස් හා ජල ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වූ විරෝධතාකරුවන් බෝතල් හා පෙට්‍රල් බෝම්බවලින් දමා ගසයි.
Read Moreබ්‍රහස්පතින්දා පැවති මැතිවරණයෙන් ජෝන්සන්ගේ කොන්සර්වේටිව් පක්ෂයට ආසන 80 ක බහුතරයක් හිමි විය.
Read Moreවයිට් අයිලන්ඩ් විපතින් මළ සිරුරු දෙකක් තවමත් අතුරුදන්ව ඇති අතර මරණ 16ක් ලෙස තහවුරු වී තිබේ.
Read Moreචීනය ගිවිසුමේ යම් කොටසක් කඩ කළහොත් ට්‍රම්ප් පරිපාලනයට තීරුබදු නැවත ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති බවද කියයි.
Read Moreඒව් බ්‍රොවිට් නමැති 21 හැවිරිදි තරුණියක මෙම අනතුරේදී මියගිය පළමු තැනැත්තිය ලෙස නිල වශයෙන් නම් කර ඇත.
Read Moreහේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් පිටත සූ කී හිතවාදීන් රැසක් ඇයට පක්ෂපාතීව සාමකාමී උද්ඝෝෂණයක.
Read Moreමෙම හදිසි මරණය ඔහු විසින් මවා පෑ එකක් බවත්, ඔහු ඩිජිටල් මුදල් පැහැර ගෙන සැඟවෙන්නට ඇති බවටත් සැකයක්.
Read Moreසිය කීමට අනුකූල නොවන්නේ නම් එක්සත් ජනපදයට අශෝභන ’’නත්තල් තෑග්ගක්’’ අපේක්ෂා කළ හැකි බව උ.කොරියාව කියයි.
Read Moreඑමෙන්ම, ගැටුම්වලින් දෙදෙනෙකු මිය යාමෙන් පසු ඊසානදිග ප්‍රාන්තයේ ඇසෑම් හි ගුවහාටි හි ද ඇඳිරි නීතිය පනවා තිබේ.
Read Moreඇතැම් පර්යේෂකයන්ගේ අදහස වී ඇත්තේ, මෙම දර්ශනය ලොව පැරණිතම සටහන් කළ කතාන්තරය විය හැකි බවය.
Read Moreඅයිස්වලින් පිරි අගාධය මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 3.5ක් (අඩි 11,500) ගැඹුරට විහිදී යන බව සඳහන් වෙයි.
Read Moreමෙම අනුරූ පොලිස් හිස් වැසුම්, සුදු කමිස සහ දුඹුරු පැහැති කලිසම් ඇද අව්කණ්ණාඩි පැළදි නිලධාරියෙකු ලෙසම පෙනී සිටී.
Read More’’ජනතාවගේ ආණ්ඩුවක්’’ පිහිටුවමින් දිවා, රෑ නොබලා වෙහෙස වී වැඩ කරන බව බොරිස් ජොන්සන් ජයග්‍රාහීව පවසයි.
Read Moreබ්‍රෙක්සිට් ක්‍රියාත්මක කරන බවට බොරිස් ජොන්සන් දුන් ප්‍රතිඥාව ඔහු වෙත ඡන්ද දායකයන් නැඹුරු වීමට හේතු වී ඇත.
Read More