“මෙම නීතිය ක්‍රියාත්මක කිරීමෙන් ඇති වූ හිංසාවන් විඳදරාගත්” කාන්තාවන්ට අග්‍රාමාත්‍ය හැම්ඩොක්ගෙන් උපහාර.
ගොබ්‍රයිට් වඩාත් ප්‍රචලිත වූයේ තනිව සංචාරය කිරීම හෝ ආරක්ෂිත ආම්පන්නයක් නොමැතිව කඳු තරණය කිරීම නිසාය.
Read Moreඔක්තෝබර් ආරම්භයේ සිට විරෝධතා හේතුවෙන් පුද්ගලයින් 400කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් තිබේ.
Read Moreඒබ්‍රිල් පෙරෙස් සාගන් සඳුදා ඇගේ තරුණ දරුවන් දෙදෙනා ඉදිරිපිටදී සිය මෝටර් රථය තුළදී වෙඩි තබා ඝාතනය කර තිබුණි.
Read Moreප්‍රහාරකයා පුපුරණ ද්‍රව්‍ය රැගත් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයකින් සැරසී සිටි බව පොලීසිය විශ්වාස කරයි.
Read Moreයේසුස් විද්‍යාලයේ විදුහල්පතිනී සොනිටා ඇලීන් පැවසුවේ ඔවුන් “ඉතිහාසය මකා දැමීමට” උත්සාහ නොකරන බවයි.
Read Moreභාරතීය ජනතා පක්ෂය සහ රජය යන දෙකම ඇයගේ මතභේදාත්මක ප්‍රකාශයෙන් දැඩි අර්බුදයකට ලක්ව සිටී.
Read Moreඑක්සත් ජනපදය දිගින් දිගටම “වැරදි මාවතකට” යන්නේ නම් “ප්‍රතිවිරුද්ධ ක්‍රියාමාර්ග” ගන්නා ලෙස අමාත්‍යාංශය තර්ජනය කර තිබේ.
Read Moreහිෂාම් අෂ්මාවි 2014 දී බටහිර ඊජිප්තුවේ ආරක්ෂකයන් 22ක් ඝාතනය කිරීම ඇතුළු ඉහළ පෙළේ ප්‍රහාර කිහිපයකට සම්බන්ධ වූවෙකි.
Read Moreඅදාළ මාධ්‍ය මැතිවරණ දෙපාර්තමේන්තුවට, අගමැතිට සහ සිංගප්පූරුවේ මැතිවරණ ක්‍රියාවලියට එරෙහිව චෝදනා එල්ල කළා යැයි රජය කියයි.
Read Moreකාන්තාවන් තිදෙනෙකු විසින් තානාපති ගෝර්ඩන් සොන්ඩ්ලන්ඩ්ට ලිංගික විෂමාචාර චෝදනා එල්ල කර තිබේ.
Read Moreඑක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව 2017 දී ලොව පුරා කාන්තාවන් සහ ගැහැණු ළමයින් 87,000ක් පමණ ඝාතනය වී තිබේ.
Read Moreඔස්ට්‍රේලියාවේ ගිම්හානය වඩාත් වියළි විය හැකි අතර සාමාන්‍ය උෂ්ණත්වයද රට පුරාම ඉහළ යා හැකි බව කියයි.
Read Moreවෛද්‍යවරුන්ට රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යවශය ඖෂධ හා උපකරණ නොමැතිකම අවධාරණය කරයි.
Read Moreට්‍රක් රථ රියදුරු තම දරුවන් පාසලෙන් රැගෙන ඒම සඳහා ට්‍රක් රථය නවතා ගිය අවස්ථාවේදී එය පහළට පෙරලී තිබේ.
Read Moreඔහු නයිජීරියාව, ඝානාව, ඉතියෝපියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල සංචාරය කරමින් ට්විටර් හි විශේෂ අවස්ථා බෙදාගෙන තිබේ.
Read Moreමෙම නීතිය මගින් බීමත් කමින් සිදුකෙරෙන ප්‍රචණ්ඩක්‍රියා බොහෝ දුරට අඩුකර ගැනීමට හැකිවූ බවද බලධාරීහු පවසති.
Read Moreමූලික පිපිරීම්වලදී කර්මාන්ත ශාලාවේ සිටි සේවකයන් කිහිප දෙනෙකුද තුවාල ලබා ඇති අතර, පසුව ඔවුන් ඉවතට ගෙන තිබේ.
Read Moreෆ්‍රැන්සිස් ජීවිතක්ෂයට පත්ව ඇති බව පුවත සැලවීමෙන් පැය කිහිපයකට පසුව ඇය ඔහුට කෙටි පණිවිඩයක් යවා ඇත.
Read Moreඅත්අඩංගුවට ගත් ස්වෙච්ඡා සේවකයන් ඇමසන් ගිනි තැබීම ආරම්භ කළ බව රාජ්‍ය නොවන සංවිධානය ප්‍රතික්ෂේප කරයි.
Read Moreට්‍රම්ප් කියා සිටියේ තමා මෙම නීතියට අත්සන් කළේ, ජනාධිපති ෂී ජින්පිං, චීනය සහ හොංකොං වැසියන්ට ගරු කිරීමක් ලෙස බවයි.
Read Moreවිරෝධතාකරුවන් පැමිණීමට මොහොතකට පෙර කොන්සල් කාර්යාලයේ කාර්ය මණ්ඩලය පළා ගිය බව වාර්තා වේ.
Read Moreවර්ෂ 1979 නොවැම්බර් 28 වැනි දින පුද්ගලයන් 257 දෙනෙකු රැගත් දර්ශනීය ගුවන් යානයක් ඇන්ටාක්ටිකා ගිනි කන්දක ගැටේ.
Read Moreජිහාඩ් අන්තවාදීන් රට අස්ථාවර කරන බලවේගයක් ලෙස සැලකූ බංග්ලාදේශය, ඉතා දැඩිව ඔවුන්ව මර්දනය කරමින් සිටියි.
Read Moreදෙසැම්බර් 01 වැනිදාට යෙදෙන ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව පුණ්‍යායතන තුනක් විසින් ශුක්‍රාණු බැංකු දියත් කරයි.
Read Moreපසු කම්පනවලට බියෙන් දහස් ගණනක් ජනතාව රාත්‍රිය කූඩාරම්වල හෝ ඇතමුන් මෝටර් රථවල ගතකර තිබුණි.
Read Moreරුසියාව 2014 දී ක්‍රිමියාව යුක්රේනයෙන් ඈඳා ගත්තේ ගෝලීය ප්‍රජාව විසින් එම ක්‍රියාව හෙළා දැකීම තඹයකට නොතකමිනි.
Read Moreමෙම අපද්‍රව්‍ය අතර පිරිමි යට ඇඳුම්, ප්ලාස්ටික් බෑග්, ක්ෂණික කෝපි සැෂේ පැකට් සහ ප්ලාස්ටික් කඹ කොටස් තිබූ බව සඳහන් වෙයි.
Read Moreමෙක්සිකෝව කිසිදු ආකාරයකින් රටේ ස්වෛරීත්වය උල්ලංඝනය කිරීමට කිසිම රාජ්‍යයකට අවස්ථාව නොදෙන බව කියයි.
Read Moreදැනටමත් දැඩි පීඩනයකට ලක්ව සිටින කාර්ය මණ්ඩලය “අවසානයේ පාවාදුන්නෙකු” ලෙස ගිනි නිවන ඒකක මොහු හඳුන්වයි.
Read More