saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 9988 hours ago

LATEST

ඉන්දීය වෛද්‍යවරුන්ට භූත විද්‍යාව පිළිබඳ අධ්‍යාපන වරම්

calendar_today 2019 දෙසැ 27 - 18:00 remove_red_eye - 247  

පුරාණ හින්දු වෛද්‍ය ක්‍රමය හා සුව කිරීමේ ආයුර්වේදය යොදා ගනිමින් එම වෛද්‍ය පීඨය විසින් මෙම පාඨමාලාව පවත්වනු ලැබේ.

ලිකුඩ් හි සුදුසුකම් ලත් සාමාජිකයින් 116,000න් 49%ක් පසුගිය බ්‍රහස්පතින්දා ඡන්දය දුන් බව පක්ෂ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

Read More

පුද්ගලයන් දෙදෙනෙකුට වසර 15ක සිර දඬුවමක් නියම කිරීම සම්බන්ධයෙන් තමා බියට පත්වූ බව ෆුටේ කියා තිබුණි.

Read More

එක්සත් රාජධානිය 2020 ජනවාරි 31 වැනි දින යුරෝපා සංගමයෙන් ඉවත්වීමට නියමිතව ඇත.

Read More

ෆ්ලමූර් බෙකිරි නිරිතදිග ලන්ඩනයේ බැටර්සියා පල්ලිය පාරේදී ග්‍රිනීච් වේලාවෙන් රාත්‍රී 21:00 ට පමණ ඝාතනයට ලක්ව ඇත.

Read More

ගිනි නිවන භටයින් නත්තල සමග පැමිණි සිසිල් උෂ්ණත්වයෙන් ප්‍රයෝජන ගනිමින් ගින්න මැඬපැවැත්වීමට දැඩි පරිශ්‍රයමක.

Read More

ජාතික ආපදා අවදානම් අවම කිරීමේ කළමනාකරණ කවුන්සිලයට අනුව පුද්ගලයින් 12 දෙනෙකු අතුරුදහන් වී ඇත.

Read More

ඉරානයේ බුෂේහර් න්‍යෂ්ටික බලාගාරය පිහිටි ප්‍රදේශය ආසන්නයේ ප්‍රබල භූ කම්පනය අද අලුයම් කාලයේ සිදුව ඇත.

Read More

යානය අනතුරට පත්වන අවස්ථාවේදී එහි පුද්ගලයන් 98 දෙනෙකු රැදී සිටි බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

වළයාකාර සූර්යග්‍රහණයකදී චන්ද්‍රයා සූර්යයාගේ කේන්ද්‍රය ආවරණය කර දීප්තිමත් වළල්ලක පෙනුම ලබාදෙයි.

Read More

ශරීර ස්කන්ධ දර්ශකය ඉහළ යාමේ ප්‍රවණතාවෙහි ප්‍රතිඵලයක් වශයෙන් පුද්ගලයෙකුට වැඩි කැලරි ප්‍රමාණයක් අවශ්‍ය වේවි.

Read More

ඔවුන් ගමන් ගත් මෝටර් රථ හය තලේබාන් සටන්කාමීන් විසින් ප්‍රධාන මාර්ගයකදී නතර කර පැහැර ගෙනගොස් ඇත.

Read More

බෝට්ටුවේ ගමන් කළ තවත් පුද්ගලයන් 64 දෙනෙකු බේරාගෙන අසල පිහිටි රෝහල් හා ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇත.

Read More

48 හැවිරිදි වියේ පසුවන ඔහු මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, තමන් කිසිදු අනුග්‍රහයක් නොදැක්වූ බව පවසයි.

Read More

යාවත්කාලීන කරන ලද ජාතික ජනගහන ලේඛනය (NPR) සියලු පදිංචිකරුවන්ගේ සවිස්තරාත්මක ලැයිස්තුවක් බව කියයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපද ඉතිහාසයේ දෝෂාභියෝගයට ලක්වූ තුන්වැනි ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් ය.

Read More

ආරි බෙන්ගේ ප්‍රකාශකයා නෝර්වේහි එන්ටීබී පුවත් ඒජන්සියට පැවසුවේ බෙන් සියදිවි නසා ගත් බවයි.

Read More

පිලිපීනයේ අභ්‍යන්තර කලාපය හරහා හමාගිය මෙම ප්‍රබල සුළි කුණාටුව එම කලාපයට දැඩි අලාභානි සිදුකර ඇත.

Read More

මනුෂ්‍ය හදවත් තුළ පවතින අඳුරු සෙවණැලි නත්තල් ආලෝකයෙන් ආලෝකමත් කරන්න - ෆ්‍රැන්සිස් පාප් තුමන්.

Read More

ඔස්ට්‍රේලියාවේ සිට එක්සත් ජනපදය දක්වා නත්තල වෙනුවෙන් විවිධ උත්සව මෙන්ම දේවමෙහෙයන් සංවිධානය වූ අයුරු.

Read More

බොහෝ විට දැන් සිදුවන්නේ නත්තල් පත් විද්‍යුත් තැපෑලෙන් යැවීම හෝ නොඑසේනම් ඩිජිටල් පණිවුඩ හුවමාරු ක්‍රමයකි.

Read More

අප අතර ඉතා දුෂ්ටයාට පවා දෙවියන් වහන්සේ ආදරය කරන බව පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් තුමන් පවසා සිටියහ.

Read More

ඇගේ සැමියා වන 98 හැවිරිදි එඩින්බරෝ ආදිපාදවරයා යළි හදිසියේ රෝගාතුර වී ලන්ඩනයේ රෝහලක් වෙත ඇතුළත් කෙරිණි.

Read More

භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් කියා සිටියේ තමන් මහජන වරම පිළිගන්නා බවයි.

Read More

රැකියා විනාශ කිරීමේ හා ආර්ථිකය බිඳ දැමීමේ ඉලක්කවල නියැලීමට බලාපොරොත්තුවක් නැති බව අගමැති කියයි.

Read More

’’ඔවුන්ට වඩා හොඳ ශිල්පීය ක්‍රම, වඩා හොඳ උපක්‍රම වගේම වැඩි මුදලක් ඔවුන් වෙත ගලා එමින් තිබෙනවා’’

Read More

එල් ගෝර්ඩෝගේ දිනුම් ඇදීම සඳහා ස්පාඤ්ඤ ලොතරැයි ලෝලීහු මැඩ්රිඩ් හි රාජකීය රඟහලට පැමිණීම සිදුවෙයි.

Read More

මිලියන 30කට වැඩි ජනගහනයක් ජීවත්වන ජාර්කන්ඩ් - වර්තමානයේ පාලනය කරනු ලබන්නේ භාරතීය ජනතා පක්ෂයයි.

Read More

සැලසුම්ගත විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සති දෙකක වැඩවර්ජන ප්‍රංශය පුරා ජනජීවිතය කඩාකප්පල් කරයි.

Read More

පොදු සමා කාලය තුළ නැවත භාරදෙන ලද ගිනිඅවිවලට ඒවායේ මුල් වටිනාකමින් 95%ක් දක්වා වන්දි ගෙවා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.