saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 9470 hours ago

LATEST

කොවිඩ් ඖෂධයකට ලෝකය සති සිට මාස ගණනක් දුරින්

calendar_today 2020 අප්‍රේ 24 - 08:46 remove_red_eye - 1221  

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ කොවිඩ්-19 සමග සටන් කරන එකදු ඖෂධයක් තවම නොමැති බවයි.

කොවිඩ්-19 සටනට හඳුන්වාදුන් සීමාවන් දැන්ම ලිහිල් නොවන බව ස්කොට්ලන්ත අගමැතිනිය කියයි.

Read More

ඇමෙරිකානු නායකයා පසුගියදා කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් සැපයීම අත්හිටුවන බවයි.

Read More

තුර්කියේ කොවිඩ්-19 හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 2,491ක් ලෙස ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.

Read More

එරට වාර්තා වන සමස්ත ආසාදිතයන් 867,000 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.

Read More

දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ද කියා සිටියේ ජොන්සන් යළිත් වැඩ ඇරඹීමට සූදානම් බවයි.

Read More

රෝහල්ගත වී නැවත සුවය ලබා නිවෙස් වෙත ගොස් ඇති පිරිස 738,000 ඉක්මවන බව ජෝන්ස් හොප්කිනිස් දත්ත පවසයි.

Read More

විවෘත ට්‍රක් රථයක සිරුරු ප්‍රවාහනය සෞඛ්‍ය නීති මෙන්ම මානුෂීය නීතිද උල්ලංඝනය කිරීමක් බව කියයි.

Read More

ඇල්ප්ස් කඳු, බර්ජ් කලීෆා, ටෝකියෝ කුලුණ, කයිරෝ සලාදින් බලකොටුව, ජර්මනියේ ස්ර්මාට් මැටර්හෝන් මේ අතර.

Read More

ප්‍රවාහන, කර්මාන්ත හා බලශක්ති නිෂ්පාදනයෙන් මේ වනවිට කාබන් විමෝචන නොමැතිකම මීට හේතුවයි.

Read More

අප්‍රේල් මස මුලදී සත්වෝද්‍යානයේ නාඩියා නම් සිව් හැවිරිදි මලයානු ව්‍යාඝ්‍රයා වෛරසය සඳහා ධනාත්මක විය.

Read More

මියගිය සහ සුවය ලැබූවන් ඇතුළු එරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 187,327කි.

Read More

පාකිස්තාන අගමැතිවරයා සතියකට පෙර හමුවූ දානපතියෙකුට කොරෝනා ආසාදනය වී තිබීම නිසා පරීක්ෂණයට බඳුන් විය.

Read More

කොවිඩ්-19 ආසාදිතයන් ලක්ෂ 26ක සීමාව ඉක්මවා ඇති අතර, සුවය ලැබූවන් ලක්ෂ 7ක සිමාව ඉක්මවයි.

Read More

කොරෝනා වෛරසය බොහෝදුරට පැමිණියේ සතුන්ගෙන් මිස විද්‍යාගාරයකින් නොවන බව WHO කියයි.

Read More

කොවිඩ්-19 සඳහා හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ගත් රෝගීන්ගේ මරණ අනුපාතය ඉහළ ගොස් ඇති බව අධ්‍යයනයකින් හෙළ වෙයි.

Read More

තාවකාලික පදනමින් රටට පැමිණෙන කම්කරුවන්ට එය බල නොපාන බව ජනපති ට්‍රම්ප් කියයි.

Read More

මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ ඉස්ලාමීය බෙදුම්වාදී ත්‍රස්තයන් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බව විශ්වාස කරයි.

Read More

ඉතාලියේ කොවිඩ්-19 මරණ 25,000 සීමාවට ඇවිත්, ජර්මනියේ ආසාදිතයන් 150,000 සීමාවට ඇවිත්.

Read More

ලෝක ජනගහනයෙන් 2,561,000කට වැඩි පිරිසක් මේ වනවිටත් කොරෝනා වෛරසයට ගොදුරු වෙලා.

Read More

සතියකට පෙර අගමැති පෞද්ගලිකව මුණ ගැසුණු දානපතියෙකු වෛරසයට ගොදුරුව ඇති බව තහවුරු වීම හේතුවයි.

Read More

මුම්බායි හි මාධ්‍යවේදීන් 50කට වැඩි පිරිසකට නව කොරෝනා වෛරස් සඳහා ධනාත්මක පරීක්ෂාවක් කර ඇත.

Read More

දකුණු කොරියාව මෙය තහවුරු නොකරන අතර, ඇමෙරිකාව විසින් මෙම තොරතුරු අනාවරණය කරයි.

Read More

පාසල් යන වයසේ දරුවන් බිලියන 1.6ක් කොවිඩ්-19 නිසා පාසල් වැසීයාමේ බලපෑමට ලක්ව සිටිති.

Read More

පාප් තුමන් හා වතිකානුවේ රාජ්‍ය දෙපාර්තමේන්තු පිළිබඳ නිල පුවත් වාර්තා කරන හෝලි සී පුවත් කාර්යාලය නිවේදනය කරයි.

Read More

ආසාදිතයන් 40,000ක් සහ මරණ 2,500ක් වාර්තා වන බ්‍රසීලයේ ජනපති විරෝධතාවකට සහාය දක්වා රැලියක්ද පවත්වයි.

Read More

ස්පාඤ්ඤයේ කොවිඩ්-19 ආසාදිතයන්ගේ දෛනික වැඩිවීම් ආසන්න දින කිහිපයේදී ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

Read More

කොවඩ්-19 වෛරසයට බිලිවූ ජීවිත ගණන ලොව පුරා 170,000ක සීමාවට පැමිණි බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.

Read More

කොරෝන වෛරසය හමුවේ රට අගුලු දැමීමේ නීති නොතකා ඉස්ලාමීය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකුගේ අවමගුලට ජන ගඟක් ඇවිත්.

Read More

තුර්කියේ සමස්ත ආසාදිත අගය 86,306ක් වන අතර, මරණ සංඛ්‍යාව 2,017ක් ලෙස දැක්වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.