කැඩෙට් නිලධාරීන් විසිර යෑමේ උත්සවයක් අමතමින් නව කොරෝනා වෛරසය අදෘශ්‍යමාන සතුරෙකු ලෙස ඇමෙරිකානු නායකයා හඳුන්වනු ලැබීය.
කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් ගෝලීයව ලක්ෂ 77.6ක සීමාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා පෙන්වා දෙයි.
Read Moreඅවන්හලක් අසල සිය මෝටර් රථයේ නින්දට වැටී සිටි අප්‍රිකානු-ඇමරිකානුවා රෙෂාඩ් බෘක්ස් මෙල්ල කිරීමට නොහැකි වූ පොලීසිය වෙඩි තබා ඔහුව ඝාතනය කරයි.
Read More’’නැවත වරක් අපට කිව යුතුව ඇත්තේ නිසි වේලාවට ඵලදායී එන්නතක් ලැබෙනු ඇතැයි අපි සැබවින්ම බලාපොරොත්තු වන නමුත්, ඒ සඳහා කිසිදු සහතිකයක් තවමත් අපට නොමැති බවයි.’’
Read Moreගෝලීය කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 76ක් ඉක්මවා ඇති අතර, සුවය ලැබූවන් ලක්ෂ 36 ඉක්මවා යයි.
Read Moreයුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කිද නව කොරෝනා වෛරස් පරීක්ෂණයකට භාජනය කළ නමුත් ප්‍රතිඵලය සෘණාත්මක බව ජනාධිපති කාර්යාය පවසයි.
Read Moreඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් 297,535ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 8,498කි.
Read MoreWHO අධ්‍යක්ෂවරයා පවසන්නේ, බෙදීගිය ලෝකයක භයානක වෛරසයකට එරෙහිව සටන් කිරීම ඉතා අපහසු කර්තව්‍යයක් බවයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය සමග සබඳතා අත්හරින බවට ට්‍රම්ප් කළ ප්‍රකාශය විවේචනය කිරීමෙන් තොරව වෛද්‍ය ඇන්තනී ෆවුසි, තමන් ලෝක සෞඛ්‍ය සංවිධානයට සහයෝගය පළ කරන බව කීවේය.
Read Moreකොවිඩ්-19 හේතුවෙන් පෙනහළුවලට හානි වූ තරුණියකට මෙම ද්විත්ව පෙනහළු බද්ධ කිරීමේ සැත්කම වෛද්‍ය අන්කීත් භාරත්ගේ මූලිකත්වයෙන් සාර්ථකව සිදුකර ඇති බව එක්සත් ජනපදයෙන් වාර්තා වෙයි.
Read Moreගෝලීය වශයෙන් කොවිඩ්-19 වෛරසය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 420,000 ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreඅද (12දා) අලුයම වනවිට ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 8,102කි. එමෙන්ම එරට තුළ වාර්තා වී ඇති සමස්ත ආසාදිත අගය 286,605කි.
Read Moreජුනි හා ජූලි මාසවල මරණ තරමක් අඩුවී, අගෝස්තුවේ යම් ස්ථාවරත්වයක් පැවතියත්, සැප්තැම්බරයේදී තියුණු වැඩිවීමක් අපේක්ෂා කරන බව වොෂිංටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතික හා ඇගයීම් ආයතනයේ ආකෘතිය පුරෝකථනය කරයි.
Read Moreරුසියාවේ ආසාදිතයන් ගණනය කිරීමේ ක්‍රමවේදය පිළිබඳව නිරීක්ෂකයන් සැකපහළ කර ඇති අතර, නිවැරදිම දත්තයන් ප්‍රකාශ කිරීමක් සිදු නොවන බවට චෝදනාවන්ද පවතී.
Read Moreමෙය කොවිඩ්-19 වෛරසයේ අවදානම ගැන වැඩි සැලකිල්ලක් යොමුකළ යුතු අවස්ථාවක් බව බ්ලූම්බර්ග් පාසලේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ටොම් ඉන්ගල්ස්බි පවසයි.
Read Moreබ්‍රසීලයේ දෛනික ආසාදිත අගය 30,000 පසුකර තෙවැනි දිනයද ගතවද්දී, එරට සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාවද 40,000 ඉක්මවා යයි.
Read Moreඇමෙරිකාව පුරා පැවති ’බ්ලැක් ලයිව්ස් මැටර්’ විරෝධතා හේතුවෙන් ප්‍රාන්ත කිහිපයකම ආසාදිතයන්ගේ වැඩිවීමක් වාර්තා වන බවද එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි.
Read Moreසියවසකට ආසන්න කාලයක් තුළ ඇති වූ දරුණුතම ආර්ථික අවපාතයට හේතු වී ඇති නව කොරෝනා වසංගතය, ජනතාවගේ සෞඛ්‍ය, රැකියා සහ යහපැවැත්මට විශාල හානියක් සිදුකර තිබේ.
Read Moreජර්මනිය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ අනවශ්‍ය සහ සංචාරක හේතූන් මත තමන් සිදුකරන සංචාර අගෝස්තු 31දා දක්වා නවත්වන ලෙසයි.
Read Moreඉන්දියාව විසින් නව කොරෝනා වෛරස ආසාදිතයන් 276,583ක් මේ වනවිට වාර්තා කර ඇති අතර, වෛරසය ආශ්‍රිත සමස්ත මරණ සංඛ්‍යාව 7,745කි.
Read Moreමැදපෙරදිග ප්‍රබලම අගුලු දැමීමේ පියවර අනුගමනය කළද සෞදි අරාබිය ගල්ෆ් කලාපයේ වැඩිම කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාවක් සිටින රට බවට පත්ව තිබේ.
Read Moreපෝලන්තයේ සිලීසියා පතල් කලාපයෙන් පමණක් ආසාදිතයන් 10,000කට වඩා තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreගෝලීය කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය ඇමෙරිකා සහ දකුණු ආසියානු කලාපයන්හි වේගවත්වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreදිල්ලියේ රෝහල්වලට අමතර ඇඳන් 80,000ක් අවශ්‍ය වනු ඇතැයි දිල්ලි නියෝජ්‍ය මහ ඇමති මනීෂ් සිසෝඩියා ආපදා කළමනාකරණ අධිකාරියේ රැස්වීමට සහභාගී වෙමින් කියයි.
Read Moreආහාර අර්බුදය හේතුවෙන් උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක නැවත සලකා බැලීමට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ක්වින්ටනා, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය දිරිගන්වා තිබේ.
Read Moreඔහුගේ දේහය ෆවුන්ටන් ඔෆ් ප්‍රයිස් පල්ලියේ සිට හූස්ටන් හි අනුස්මරණ උද්‍යානය වෙත රැගෙන යන ලදී. පසුව එය හූස්ටන් නගරයට දකුණින් පිහිටි පෙයාර්ලන්ඩ් හි පෞද්ගලික සුසානයක තැන්පත් කෙරිණි.
Read Moreලතින් ඇමෙරිකා කලාපයේ කෝවිඩ්-19 වසංගතයේ උණුසුම් ස්ථානයක් බවට පේරු රාජ්‍යයද පත්ව ඇති අතර, සමස්ත මරණ 5,738ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreබ්‍රසීලය තුළ වෛරසය පැතිරයාම ආරම්භ වී පැය 24ක් තුළ නව ආසාදිතයන් 30,000කට අධික සංඛ්‍යාවක් වාර්තා කළ සිව්වැනි දිනය ඊයේ (09දා) දිනයයි.
Read Moreවසර 15ක් බලයේ සිටි 55 හැවිරිදි ජනාධිපති පියරේ නුරුන්සියා එලැඹෙන අගෝස්තු මාසයේදී ඉල්ලා අස්වීමට නියමිතව සිටියේය.
Read Moreජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව කියුබාවේ කොරෝනා වෛරස ආසාදිතයන් 2,200ක් සහ මරණ 83ක් වාර්තා වී තිබේ.
Read More