saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

breaking-news - timelapse 8489 hours ago

LATEST

මෙක්සිකෝ කොවිඩ් මරණ සති දෙකකින් දෙගුණ වෙයි

calendar_today 2020 මැයි 30 - 12:20 remove_red_eye - 273  

මෙක්සිකෝව මේ සති අන්තයේදී නව කොරෝනා වෛරස් මරණ 10,000ක් ඉක්මවා යනු ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

දකුණු කොරියාවේ රාත්‍රී සමාජ ජාලා පොකුරට පසුව සැපයුම් මධ්‍යස්ථානයක් ආශ්‍රිතව ඇති වූ නව පොකුරක් මේ තත්ත්වයට හේතු වෙයි.

Read More

වසංගතය අතුරතුර මෙක්සිකෝව, ඉන්දියාව, ජෝර්දානය, ඉන්දුනීසියාව සහ චීනය වැනි රටවල් මෙන්ම මධ්‍යම හා නැගෙනහිර යුරෝපයේ සමහර ප්‍රදේශවල දුම්පානය අත්හැරීමේ වර්ධනයක්.

Read More

චිලියේ කොවිඩ්-19 ආසාදිත අගය 90,638ක් වන අතර, මෙක්සිකෝවේ ආසාදිත අගය 84,627කි.

Read More

සංශෝධිත මරණ සංඛ්‍යාව සමග වුවද, කොවිඩ්-19 හි රුසියාවේ මොස්කව්හි සමස්ත මරණ අනුපාතය ලන්ඩන් සහ නිව්යෝක් වැනි අනෙකුත් විශාල නගරවලට වඩා අඩු මට්ටමක පවතී.

Read More

’’ලෝක සෞඛ්‍ය සංවිධානය සමග ඇති අපගේ සම්බන්ධතාව නවතා දමා, එම අරමුදල් ලොව පුරා හදිසි ගෝලීය මහජන සෞඛ්‍ය අවශ්‍යතා සඳහා සුදුසුකම් ලබන වෙනත් රටවලට හරවා යැවිය යුතුයි.’’- ට්‍රම්ප්

Read More

ඇමෙරිකාවේ බෝවන රෝග පිළිබඳ සංගමය කියා සිටියේ, බෝවන රෝගයක් පැතිරීමෙන් අපව ආරක්ෂා කිරීමට ජාතික සීමාවන්ට හෝ දේශපාලන ස්ථාවරයන්ට නොහැකි බව මේ වසංගතය ඔප්පු කළ බවයි.

Read More

ඉන්දීය වඳුරන් රෝහලේ විද්‍යාගාර සහායකයා සපාකෑමට පැන, ඔහු අත වූ සාම්පල තුනක් සහිත නියැදි පෙට්ටිය පැහැරගෙන ගිහින්.

Read More

’මාස්ක් හීනමානය’ නිසා මුඛ ආවරණයක් හෝ නොපළඳින ට්‍රම්ප්ගේ වගකීමෙන් තොර හැසිරීම හා ඒ හරහා ඔහු ජනතාවට දෙන ආදර්ශය, අද ඇමෙරිකාවට තමන්ගේම වළ කපාගැනීමට පාර කපා තිබේ.

Read More

බ්‍රසීල නායකයාගේ සහ ඔහුගේ රජයේ හැසිරීම ජනතාවට ආදර්ශයක් නොවීමෙන් අද බ්‍රසීලයට මේ ඛේදනීය ඉරණමට මුහුණ දීමට සිදුව ඇත.

Read More

නව කොරෝනා වෛරසය ආශ්‍රිතව ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 365,000 සීමාව කරා පැමිණ ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

ජපානය සති දෙකකින් විශාලතම එක්දින ආසාදිත වර්ධනයක් වාර්තා කරමින් දෙවැනි රැල්ලක් පිළිබඳ බිය යළිත් ජනිත කර තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙන්නේ රැකියා අවස්ථා නොමැතිවීම හා ආර්ථිකයන් පහත වැටීම මීට මූලිකවම හේතු වී ඇති බවයි.

Read More

’’අප දන්නා පරිදි, ඔබ දන්නා පරිදි, මේ වෛරසයට සැබවින්ම සම්ප්‍රේෂණය වීමට සුළු හෝ අවස්ථාවක් ඇති විට එය ඉතා ඉක්මණින් වර්ධනය විය හැකියි.’’

Read More

ඇමෙරිකා එක්සත් ජනපදය වියට්නාම යුද්ධයේදී තමන්ට අහිමි වූ ඇමෙරිකානු ජීවිත මෙන් දෙගුණයකට ආසන්න ප්‍රමාණයක් මේ වනවිටත් අහිමි කරගෙන.

Read More

’’බ්‍රසීලයේ ඉතා ඉහළ කොරෝනා වෛරස ආසාදිතයන් පිරිසක් සිටිනවා. එය ඉතා කනගාටුදායක තත්ත්වයක්’’ තම ඇසේ වූ පොල් පරාලය නොදැක ඇමෙරිකානු නායකයා කියයි.

Read More

නව කොරෝනා වෛරසයෙන් බේරීමට අඩි 6 සමාජ දුරස්ථභාවය ප්‍රමාණවත් නොවන බවට විශේෂඥයන් පිරිසක් කළ යෝජනාව ගැන WHO ප්‍රතිචාර දක්වයි.

Read More

මරණ අනුපාතය 1,000 ඉක්මවූ තුන්වැනි දිනයයි. ලෝකයේ තවත් ඛේදනීය ඉරණමකට ලක්වන රටක් බවට එරට පාලකයා විසින්ම බ්‍රසීලය පත්කර තිබේ.

Read More

එදාමෙදා තුර ලෝකය මුහුණ දෙන දරුණුතම කොවිඩ්-19 වසංගතය හමුවේ ආසාදිත ලක්ෂ 58න්, පුද්ගලයන් ලක්ෂ 24ක් සම්පූර්ණ සුවය ලබා තිබේ.

Read More

කන්සවේටිව් අදහස් යටපත් කිරීමට සමාජ මාධ්‍ය කටයුතු කරන්නේ නම් සමාජ මාධ්‍ය සමාගම් නියාමනය හෝ වසා දැමීමට තමන් කටයුතු කරන බවයි.

Read More

සෝල් නගරයේ සිට මිනිත්තු 25ක් දුරින් පිහිටි බුචියොන් නගරයේ නව පොකුරක් මතුවී ඇති අතර, එහි පුද්ගලයින් 4,150කට වැඩි ප්‍රමාණයක් නිරෝධායනයට.

Read More

ගෙවීගිය දිනයේ චිලී රාජ්‍යයේ කොවිඩ්-19 මරණ 35ක් සමග සමස්ත අගය 841ක් දක්වා ඉහළ ගොස් ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

මැලේරියා ඖෂධයේ ඵලදායීතාව පරීක්ෂා කිරීම සඳහා ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයන් යොදා ගනිමින් සිදුකළ ගෝලීය සායනික අත්හදා බැලීමක් මෙසේ අත්හිටුවා තිබේ.

Read More

මෙම මැලේරියා ඖෂධයෙන් COVID-19 රෝගීන් සඳහා කිසිදු සහායක් ලැබෙන බවට විද්‍යාත්මක සාක්ෂියක් නැති බව ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

Read More

ලෝකයේ කොවිඩ්-19 වැඩිම ආසාදිත හා වැඩිම මරණ වාර්තා වන ඇමෙරිකාවේ නායකයාගේ හිතලු පසුපස යන පිරිසක් තවමත් ලෝකයේ සිටින බව ඔප්පු කරයි.

Read More

ලොව දෙවනුව වැඩිම ආසාදිතයන් වාර්තා වන බ්‍රසීලයේ කොවිඩ්-19 සමස්ත මරණ ලක්ෂ 4 ඉක්මවා ඇති අතර, මරණ 25,000 ඉක්මවයි.

Read More

ගෝලීය වශයෙන් වෛරසය ආසාදිත වූ පුද්ගලයන් ලක්ෂ විස් තුනහමාරක් (2,349,598ක්) සම්පූර්ණ සුවය ලබා ඇති බවද වාර්තා වෙයි.

Read More

ඇමෙරිකාවේ සිදුව ඇති සමස්ත කොරෝනා මරණ වියට්නාම යුද්ධයේදී ඇමෙරිකාවට අහිමි වූ ජීවිත මෙන් දෙගුණයක්.

Read More

අවසන් වරට දකුණු කොරියාවේ දෛනික සිද්ධි සංඛ්‍යාවේ යම් ඉහළ අගයක් පෙන්වා තිබුණේ පසුගිය අප්‍රේල් 8 වැනිදාය.

Read More

නෙදර්ලන්තයේ අග්‍රාමාත්‍යවරයා රට තුළ ක්‍රියාත්මක වූ සියලු ආකාරය කොරෝනා වෛරස සීමා කිරීමේ ක්‍රියාමාර්ගවලට අනුකූලව කටයුතු කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.