ගෝලීය කොවිඩ්-19 ආසාදිතයන් 9,235,000 සීමාව ඉක්මවා ඇති අතර, ඇමෙරිකානු, දකුණු හා අග්නිදිග ආසියානු කලාපවල වෛසය ව්‍යාප්තිය වේගවත් වී ඇති බවට අනතුරු ඇඟවෙයි.
එක්සත් ජනපද ප්‍රාන්තවලින් අඩක පමණ නව කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව එරට රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන අධ්‍යක්ෂවරයා පවසයි.
Read Moreකොවිඩ්-19 වෛරසය හමුවේ ආර්ථිකය බිඳ වැටීම වැළැක්වීම සඳහා 2001 දී පැතලි බදු අනුපාතයක් හඳුන්වා දීමෙන් පසුව රුසියාවේ සිදු වූ පළමු බදු වැඩිවීම මෙය බව කියයි.
Read MoreEle.me හි ආහාර ඇණවුම් බෙදා හැරීමේ සේවකයෙකු කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ බව බීජිං සෞඛ්‍ය කොමිසම නිවේදනය කළ දිනයේම අදාල සමාගම මෙම පියවර ගෙන තිබුණි.
Read Moreබ්‍රසීලයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 1,145,906ක් දක්වා ඉහළ යනවිට, එරට සමස්ත මරණ සංඛ්‍යාව 52,645ක් වෙයි.
Read Moreජාතික කැලඹීමක් ඇති කර තිබෙන රෝගයක් වෙත බ්‍රසීල ජනාධිපතිවරයා විසින් වෙනත් පුද්ගලයන්ද නිරාවරණය කර ඇති බවද විනිසුරුවරයා අවධාරණය කරයි.
Read Moreට්‍රම්ප්ගේ ප්‍රචාරක සන්නිවේදන අධ්‍යක්ෂ ටිම් මොර්ටෝ මෙම පුවත සනාථ කර ඇති අතර, ඔහු පවසා තිබුණේ තම කණ්ඩායමේ සාමාජිකයන් මුඛ ආවරණ පවා පැළඳ සිටි බවයි.
Read Moreසමස්තයක් ලෙස අප්‍රිකානු මහද්වීපයේ මරණ අනුපාතය අනෙකුත් කලාපවලට වඩා අඩු මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයද පෙන්වා දෙයි.
Read Moreඉතා සීමිත සංඛ්‍යාවක්, රට තුළ ජීවත් වන විවිධ ජාතීන් සමග වන්දනාව පැවැත්වීමට සෞදි රජය තීරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.
Read Moreබ්‍රසීලයේ කොරෝනා වෛරසයෙන් නිල වශයෙන් මියගිය සංඛ්‍යාව 51,271ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළේ වසංගතය දේශපාලනීකරණය කිරීම වඩාත් නරක අතට හැරී ඇති බවයි.
Read Moreෆ්ලොරිඩා, දකුණු කැරොලිනා, ජෝර්ජියා, ටෙක්සාස් සහ තවත් ප්‍රාන්තවල සහ තවත් නගරවල අගුලු දැමීම් යළි විවෘත කළ පසු මේ ආකාරයෙන් තරුණ ප්‍රජාව අතර වෛරසය වේගයෙන් පැතිර යයි.
Read Moreඋතුරු ඉතාලියේ අපජල සොයාගැනීම්වලින් පෙනී යන්නේ කිසිවෙකු තේරුම් ගැනීමට පෙර වෛරසය එහි සංසරණය වීමට අවස්ථාවක් ඇති බව යැයිද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreබ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව, රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් හි සභාපති සහ ප්‍රධාන විධායක මුකේෂ් අම්බානිගේ ශුද්ධ වත්කම මෑතකදී ඇ.ඩො.බිලියන 64.5ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිත පිරිස ලක්ෂ 23 සීමාවද පසුකර ගිහින්.
Read Moreලොව පුරා කොවිඩ්-19 ආසාදිතයන්ගේ හා මරණවල වර්ධනයක් දැකිය හැකි අතර, විශේෂයෙන් ඇමෙරිකානු කලාපයේ සහ දකුණු හා අග්නිදිග ආසියානු කලාපයේ රටවල මෙම තත්ත්වය පවතී.
Read Moreඇමෙරිකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය 2,280,000ක සීමාවටත්, මරණ සංඛ්‍යාව 120,000ක සීමාවටත් පැමිණ තිබේ.
Read Moreආසාදිත පුද්ගලයන් හුදකලා කිරීම අවසන් කිරීම නිර්දේශ කරනු ලැබුවේ පැය 24ක පරතරයකින් ගත් සාම්පලවල දෙවරක් සෘණාත්මක බව පරීක්ෂා කිරීමෙන් පසුව පමණි.
Read Moreකොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව ගෝලීයව සිදුව ඇති මරණ සංඛ්‍යාව 467,600 ඉක්මවා ගොස් ඇති අතර, ගෝලීය තත්ත්වය තවමත් අවදානම් බව ලෝක සෞඛ්‍ය සංවිධානයද පවසයි.
Read Moreතමනම් නියෝගය කඩ කරමින් උද්ඝෝෂණයේ යෙදුණු 200ක් පමණ පිටව යාම ප්‍රතික්ෂේප කිරීම නිසා පොලිස් අත්අඩංගුවට පත්වෙයි.
Read Moreසතියකට පමණ පෙර ආහාර තොග වෙළෙඳ පොළකට සම්බන්ධ ආසාදන පොකුරක් වාර්තා වීමත් සමග බීජිං නගරයේ මිලියන 20ක පුළුල් පරීක්ෂණයක් සිදුවිය.
Read Moreලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් 183,000කට වඩා පැය 24ක් තුළ වාර්තා කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreආරක්ෂක ආරංචි මාර්ග පවසා ඇත්තේ එම ස්ථානයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා ලිබියානු ජාතිකයෙකු බවයි.
Read Moreට්‍රම්ප් කොරෝනා පරීක්ෂණ මන්දගාමී කරන බව කීවත් ඔහුගේ පරිපාලන නිලධාරියෙකු මාධ්‍ය වෙත පවසා තිබුණේ ට්‍රම්ප් පැහැදිලිවම විහිළු සපයන බවකි.
Read Moreපසුගිය සතියේ පමණක් නව ආසාදිතයන් 86,000ක් සමග ඉන්දියාවේ කොවිඩ්-19 සමස්ත ආසාදිත අගය ලක්ෂ 4 සීමාවට. වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව 13,000 අභියසට.
Read Moreගෝලීය කොවිඩ්-19 වෛරසය ආසාදිත සමස්ත අගය 8,768,000 ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreතමන් මෙය ’කුංග් ෆ්ලූ’ ලෙස නම් කරන බවත්, තවත් නම් 19ක් මේ සඳහා භාවිත කළ හැකි බවත් කී ට්‍රම්ප්, බොහේ දෙනෙකු එය වෛරසයක් ලෙස හඳුන්වන බවද කීවේය.
Read Moreපළමු රැලියට සිතූ තරම් ජන සහභාගීත්වයක් නැති අතර, රැලියේ ප්‍රචාරක කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකුට නව කොරෝනා වැලඳිලා.
Read Moreඑක්සත් ජනපදයේ කොවිඩ්-19 සමස්ත ආසාදිතයන් ලක්ෂ 22.5ක් ඉක්මවා ගොස් ඇති බව දත්ත වාර්තා පවසයි.
Read Moreදෙවැනි උච්චතම අවස්ථාව (දෙවැනි උපරිමය) වෙනස්ම සංකල්පයක් බවත්, බොහෝ රටවල් දැන් මුහුණදී සිටින්නේ එයට බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read More