saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

breaking-news - timelapse 8399 hours ago

LATEST

ඇමෙරිකානු ප්‍රාන්ත හා නගර රැසක් මුඛ ආවරණ අනිවාර්යයි

calendar_today 2020 ජුනි 20 - 07:41 remove_red_eye - 305  

කැලිෆෝනියානු ආණ්ඩුකාර ගෙවින් නිව්සෝම්ගේ නියෝගයෙන් පසු, පොදු ස්ථානවලදී මුඛ ආවරණ පැළඳ නොසිටින කැලිෆෝනියානුවන්ට දඩ මුදලක් පැනවිය හැකි බව කියයි.

ඇමෙරිකානු ජනාධිපතිවරයා මුඛ ආවරණයක් පැලඳීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහුගේ සහායකයින්ටද තම නායකයාගේ මග ගැනීමට සිදුව ඇති බව ඇමෙරිකානු මාධ්‍ය පෙන්වා දෙයි.

Read More

ගෙවීගිය දිනයේ ලොව පුරා වැඩිම ආසාදිත පිරිස වාර්තා වී ඇති අතර, ඉන් බහුතරය ඇමෙරිකානු හා දකුණු ආසියානු කලාපයෙනි.

Read More

නාසය කොරෝනා වෛරසයේ පළමු ඉලක්කය හා හොඳම අභිජනන භූමිය බැවින්, නාසය හා මුඛය හොඳින් ආවරණය වන සේ ආවරණය පලඳීමේ වැදගත්කම අවධාරණය කෙරෙයි.

Read More

ගෙවීගිය සිකුරාදා පමණක් බ්‍රසීලයෙන් නව ආසාදිතයන් 54,771ක් වාර්තා කර ඇති අතර, එය මෙතෙක් දෛනිකව වාර්තා වී ඇති ඉහළම ආසාදිතයන් ප්‍රමාණයයි.

Read More

වෛද්‍ය ඇන්තනී ෆවුසි පවසන්නේ ධවල මන්දිරයේදී වුවත් අදාළ අධිකාරිය (සෞඛ්‍ය සේවා ප්‍රධානියෙකු/විශේෂඥයෙකු) විද්‍යාව ගැන කතා කරද්දී, එය විශ්වාස නොකරන සමහර අය සිටින බව ජනතාවත් දැකීම අවාසනාවක් බවයි.

Read More

අප්‍රිකානු කලාපයේ රටවල් 47ක් පුරා ආසාදිතයන් 265,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර පුද්ගලයින් 7,000ක් මියගොස් ඇත.

Read More

ආර්ථිකයන් විවෘත කරන අතරම ජනතාව වසංගතයෙන් ආරක්ෂා කරගන්නේ කෙසේදැයි රාජ්‍යයන් සොයාබැලිය යුතු බව එක්සත් ජනපද එමරි විශ්ව විද්‍යාල රෝහලේ වෛද්‍ය විශේෂඥයන් පවසයි.

Read More

මුඛ ආවරණ පැලඳීමද අධෛර්යමත් කර ඇති ට්‍රම්ප්, සමහර ඇමරිකානුවන් මුහුණු ආවරණ පැළඳ සිටියේ ඔහුට එරෙහි දේශපාලන ප්‍රකාශයක් ලෙස මිස රෝග වැළැක්වීමේ පියවරක් ලෙස නොවන බව පවසයි.

Read More

දකුණු ආසියාවේ ජනාකීර්ණ රටක් ලෙස සැලකෙන බංග්ලාදේශයේ ආසාදිත අගයද මේ වනවිට ක්‍රමයෙන් ඉහළ යමින් තිබේ.

Read More

නව කොරෝනා වෛරසය ආශ්‍රිතව ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 453,000ක අගය ඉක්මවා යයි.

Read More

නියුකොල්න් නගර සභාවේ ක්‍රිස්ටියන් බර්ග් පැවසුවේ අගනුවර ජනාකීර්ණ දිස්ත්‍රික්කයේ මහල් නිවාස ගොඩනැගිලි 7කට වෛරසයේ බලපෑම එල්ල වී ඇති බවයි.

Read More

රෝග ලක්ෂණ නොපෙන්වා වෛරසය ආසාදිතව සිටින ජනපති ආර්යා ඇනා ගාර්ෂියා තවම නිවසේ හුදකලාව ප්‍රතිකාර ලබයි.

Read More

රෝහල්ගතව සිටින රෝගීන් අතර තුනෙන් එකකගේ මරණ අවදානම අවම කරන බලාපොරොත්තුසහගත ඖෂධයක් ලෙස ඩෙක්සමෙතසෝන් හැඳින්වුවත්, ඒ පිළිබඳ මුලදීත් විශේෂඥයෝ සැක පහළ කළහ.

Read More

මෘදු රෝග ලක්ෂණ පෙන්වන තමන් දුරස්ථව රාජකාරී කරන බවත්, බිරිඳට රෝග ලක්ෂණ නොපෙන්වන බවත් හොන්ඩුරාස් රාජ්‍ය නායකයා කියයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ වාර්තා වන සමස්ත කොවඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 2,160,000 ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

අවසානයේදී නවසීලන්තයත් සිය නිරෝධායන ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා එරට අගමැතිනියගේ අණින් හමුදාව පත් කිරීමට තීරණය කරයි.

Read More

නව කොරෝනා වෛරසයේ ගෝලීය වශයෙන් වාර්තා වන සමස්ත ආසාදිත අගය 8,328,000 ඉක්මවා ගොස් ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය කොවිඩ්-19 ප්‍රතිකාර සඳහා හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ඖෂධයේ හදිසි භාවිතය සඳහා වූ අවසරය පසුගිය සඳුදා අවලංගු කරනු ලැබීය.

Read More

ලොව වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වන රටවල් ලැයිස්තුවේ හත්වැනි ස්ථානය දක්වා පේරු රාජ්‍යය ඉදිරියට පැමිණෙයි.

Read More

කොවිඩ්-19 හමුවේ දැඩි පීඩනයකට ලක්ව ඇති ඉන්දියාවේ, තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක් යළිත් අගුලු දැමීමට ප්‍රාන්ත බලධාරීන් සැරසෙයි.

Read More

බ්‍රසීලයේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය 920,000 ඉක්මවා ඇති අතර, සමස්ත මරණ සංඛ්‍යාව 45,000 ඉක්මවා ගොස් තිබේ.

Read More

බ්‍රිතාන්‍ය පර්යේෂකයන්ගේ සොයාගැනීම් පිළිබඳ තොරතුරු සම-සමාලෝචනය කරන ලද වෛද්‍ය සඟරාවක තවමත් ප්‍රකාශයට පත් කර නොමැත බව විශේෂඥයෝ පවසති.

Read More

චීනය, ඉතාලිය සහ නිව්යෝක් නගරය කේන්ද්‍ර කරගත් නවතම අධ්‍යයනයකට අනුව මුඛ ආවරණ පැළඳීම නිසාම නිව්යෝක් නගරයේ 66,000කගේ සහ ඉතාලියේ 78,000කගේ ජීවිත ආරක්ෂා වෙලා.

Read More

ගෝලීය වශයෙන් කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් 8,150,000ක අගය ඉක්මවා ගිහින්.

Read More

වසර 40කට වැඩි කාලයක් තිස්සේ දෙරටේ මතභේදාත්මක දේශ සීමාව තුළ සිදු වූ පළමු වැනි හමුදා මරණ මෙම සිදුවීම බව කියැවෙයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක්සත් ජනපදය අතර ඇති සම්බන්ධතාව අවසන් කිරීමට ජනාධිපති ට්‍රම්ප් මැයි මාසයේදී සැලසුම් ප්‍රකාශයට කළේය.

Read More

19 හැවිරිදි සලාඕ අවසන් වරට දැක ඇත්තේ ජුනි 6 වනදාය. එදින තමාට ලිංගික අතවරයක් සිදුවූ බව ඇය ට්විටර් පණිවුඩයක් තබා ඇත.

Read More

93 වැනි ඔස්කාර් සම්මාන උළෙල පෙබරවාරි 28දා සිදු නොවන බව ඇකඩමි ඔෆ් මෝෂන් පික්චර් ආර්ට්ස් ඇන්ඩ් සයන්ස් නිවේදනය කරයි.

Read More

නිව්යෝක් මරණ 30,856ක්, නිව් ජර්සි 12,708ක්, මැසචුසෙට්ස් 7,647ක්, ඉලිනොයිස් 6,326ක්, පෙන්සිල්වේනියා 6,243ක්, මිචිගන් 6,018ක් සහ කැලිෆෝනියා 5,125ක් වශයෙනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.