’’මේ වසංගතය යනු සියවසකට පසුව ලෝකය මුහුණ දෙන සෞඛ්‍ය අර්බුදයක් වන අතර, එහි ප්‍රතිඵල ඉදිරි දශක ගණනාව තුළ දැනෙනු ඇති’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් කියයි.
එක්සත් ජනපදය මේ වනවිට නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 4.5ක අගය ඉක්මවා ගොස් තිබේ.
Read Moreඔස්ට්‍රේලියාව තුළ වෛරසය පැතිරීම වේගවත් වී ඇති වික්ටෝරියා ප්‍රාන්තය සිකුරාදා නව ආසාදිතයන් 627ක් වාර්තා කළ අතර, බ්‍රහස්පතින්දා නව ආසාදිතයන් 723ක් වාර්තා කළේය.
Read Moreඇමෙරිකාවේ ප්‍රධාන ව්‍යාපාර දිගු වසංගතයක් සඳහා සූදානම් වන බවට මෙම නවතම සංඥාව සලකුණු කරන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreබ්‍රසීලය අඛණ්ඩව තෙවැනි දිනටත් ආසාදිතයන් 50,000ක් පසුකර ඇති අතර, වෛසය වැලඳී සිටි ජනාධිපති බොල්සොනාරෝ තවමත් නියම සුවයක් ලබා නොමැති බවට වූ ඉඟියක් පසුගියදා ඔහු විසින්ම පළ කර තිබේ.
Read Moreග්‍රීසිය සියලු ගෘහස්ථ පොදු ස්ථානවල මෙන්ම, නිසි සමාජ දුරස්ථභාවය නිරීක්ෂණය කළ නොහැකි එළිමහන් අවකාශයන්හි මුඛ ආවරණ අනිවාර්ය කරද්දී, එංගලන්තය කෞතුකාගාර, කලාගාර, සිනමා ශාලා සහ පූජනීය ස්ථානවල එය අනිවාර්ය කරයි.
Read Moreමුම්බායි හි මූලස්ථානය පිහිටි, බ්‍රිතාන්‍ය සුඛෝපභෝගී ජගුවාර් ලෑන්ඩ් රෝවර් (JLR) හි මව් සමාගම වන ටාටා මෝටර්ස්, ජුනි 30 වැනිදායින් අවසන් කාර්තුවේදී ඇ.ඩො.බිලියන 1.13ක ශුද්ධ ශුද්ධ අලාභයක් ප්‍රකාශ කරයි.
Read Moreපසුගිය සතියේ වියට්නාමය විසින් දේශීය වශයෙන් සම්ප්‍රේෂණය ආසාදන පිළිබඳ කතා කිරීමට පටන් ගත්තේ, මාස තුනකට වැඩි කාලයක් දේශීය ආසාදන නොමැතිව වෛරසය වඩාත් හොඳින් පාලනය කර තිබූ පසුබිමකය.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරන්නේ ගෝලීය ආසාදිතයන්ගේ දෛනික වැඩිවීම 292,000ක් ඉක්මවා ඇති බවය. එමෙන්ම ජූලි මාසයේ දෛනික ආසාදිත මරණවල සාමාන්‍ය අගය 5,200ක් ලෙස සටහන් ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 17,500,000ක සීමාවට පැමිණ ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලොව සියලු රටවලට ප්‍රබල අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබේ.
Read Moreමාස ගණනාවක් පුරා සාර්ථකව කොවිඩ්-19 වෛරසය පාලනය කළ වියට්නාමය රට තුළ යළි කොරෝනා වසංගතය හිස එසවීමත් සමග මෙම ප්ර්ථම මරණය වාර්තා කර ඇති අතර, ෆීජි දූපත්ද ප්රතථම මරණය වාර්තා කර තිබේ.
Read Moreබ්‍රසීලයේ ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ මීට පෙර වෛරසය සඳහා ධනාත්මක වී සති කිහිපයක් හුදකලාව සිටි අතර, ඔහු පසුගියදා අවසන් සෘණාත්මක පරීක්ෂණය සමග එය සැමරීම සඳහා නගර පුරා යතුරුපැදියක නැගී ගමන් කළේය.
Read Moreමේ අතර සමාජ දුරස්ථවීම කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ එකම ක්‍රමය නොවන අතර, උදාහරණයක් ලෙස දකුණු කොරියාව ඒ වෙනුවට ප්‍රබල සම්බන්ධතා සොයා ගැනීමේ ප්‍රවේශයක් භාවිත කර ඇති බවද කියයි.
Read Moreප්‍රංශ රජය දෙවැනි රැල්ලක් වළක්වා ගැනීමට උනන්දුවක් දක්වන අතරම, ගිම්හාන නිවාඩු කාලය තුළ දැඩි අගුලු දැමීමකට නොගොස් , දිනපතා වාර්තා වන ආසාදිත පොකුරු මැඬපැවැත්වීම සඳහා සමාජ දුරස්ථභාවය පිළිබඳ මගපෙන්වීම් වේගවත් කරයි.
Read Moreචීන භූමිය තුළ වෛරසය යළි හිස ඔසවන මෙම දේශීය සම්ප්‍රේෂණයන්ගෙන් 112ක් සින්ජියැන් උයිගර් ස්වයං පාලන කලාපයෙන්ද, 11ක් ලියාඕනිං පළාතෙන්ද වාර්තා වී තිබේ.
Read Moreමයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් පවසන්නේ වසූරිය, පෝලියෝ සහ HIV වැනි දේ සම්බන්ධයෙන් එක්සත් ජනපදය ඓතිහාසිකව පෙරමුණ ගෙන තිබුණත්, මෙවර කොවිඩ්-19 ප්‍රතිචාරයේදී අනෙක් රටවල් ඉදිරියට පැමිණ ඇති බවය.
Read Moreරට යළි විවෘත කළ පසුබිමක ස්පාඤ්ඤයෙන් ගෙවීගිය පැය 24 තුළ නව ආසාදිතයන් 1,229ක් හඳුනාගෙන ඇති අතර, පසුගිය සතියේදී ආසාදිතයන් 13,391ක් හඳුනාගෙන ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More’’වසංගතයේ අවදානම මාධ්‍ය විසින් වාර්තා නොකරන තාක්, ජනතාව තම ආරක්ෂාව හා අවධානය පහත හෙළා ගනීවි’’ වොෂිංටන් විශ්ව විද්‍යාලයේ, සෞඛ්‍ය ප්‍රමිතික හා ඇගයීම් ආයතනයෙහි සෞඛ්‍ය ප්‍රමිතික විද්‍යා මහාචාර්ය අලි මොක්ඩාඩ් පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 17,200,000 ඉක්මවා ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලොව සියලු රටවලට ප්‍රබල අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබේ.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ මේ වනවිට අවම වශයෙන් මරණ 150,447ක් සහ සමස්ත ආසාදිතයන් 4,414,834ක් වාර්තා වී ඇති බව ජෝන්ස් හෝප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත අනාවරණය කරයි.
Read Moreමුල සිටම වඩාත් හොඳින් වසංගතය පාලනය කළ රටක් වන වියට්නාමය මේ දක්වා එකදු මරණයක්වත් වාර්තා නොකළ රාජ්‍යයකි. කෙසේ වෙතත් එරට තුළ මේ ආකාරයෙන් නව කොරෝනා වෛරසය යළි හිස ඔසවා ඇත.
Read Moreමින් ඉදිරියට මුඛ ආවරණයක් පැලඳ නොසිටින කිසිවෙකුට ඇමෙරිකානු පාර්ලිමේන්තු සභාගර්භය තුළ රැඳී සිටීමට අවසර නොලැබෙන බවද කථානායක නැන්සි පෙලෝසි අවධාරණය කරයි.
Read Moreබ්‍රසීලයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 25ක් ඉක්මවා ඇති පසුබිමක, වගකීමෙන් තොර ජනාධිපති බොල්සොනාරෝ එරට වෛද්‍ය විශේෂඥයන් පවා ප්‍රතික්ෂේප කළ හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ඖෂධය පෙන්වමින් යයි.
Read Moreඑක්සත් ජනපද නීතිපති විලියම් බාර් කොවි්ඩ්-19 සඳහා පරීක්ෂාවට ලක්ව ඇත්තේ, පසුගිය අඟහරුවාදා ලුයි ගොමර්ට් සමග සමීපව කතාකර ඇති නිසාය. කෙසේ වෙතත් ඔහුගේ පරීක්ෂණ ප්රිතිඵලය මෙතෙක් ප්‍රකාශයට පත්කර නැත.
Read Moreඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගිය මාර්තු 24දා සති තුනක් රටපුරා අගුලු දැමීම නිවේදනය කළ අතර, එතැන් සිට යම් යම් ලිහිල් කිරීම්ද ප්‍රකාශයට පත් කරමින් අගුලු දැමීම කිහිප වතාවක් දීර්ඝ කළේය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත වූවන්ගේ මරණ සංඛ්‍යාව සංඛ්‍යාව 665,000ක සීමාවට පැමිණ ඇති අතර, ඇමෙරිකාව, බ්‍රසීලය හා ඉන්දියාවෙන් මෙම ආසාදිතයන්ගෙන් අඩක්ම වාර්තා වෙයි.
Read MoreCOVID-19 හෙවත් නව කොරෝනා වෛරසයේ පැතිරීම සෘතුමය වශයෙන් බලපෑම් කරන බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreකොවිඩ්-19 ආසාදිතයන් 4,350,000ක සහ මරණ 150,000ක සීමාවේ සිටින ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් උන්මාදය සිය පුත්‍රයාටත් වැලඳී ඇති නිසා ඔහුගේ ගිණුම පැය 12කට අගුලු වැටෙයි.
Read Moreමෙම සාත්තු නිවාස හා සම්බන්ධ සක්‍රීය රෝගීන් 679කට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධ වී ඇති බවත්, හැකි ඉක්මනින් මෙම ආසාදිතයන් ඉස්මතුවීම පාලනය කර ගැනීම ඉතා වැදගත් බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය විශේෂඥයන් පවසයි.
Read Moreමෙම කොවිඩ්-19 ආසාදිතයන් 101 අතුරින්, 98 දෙනෙකුම දේශීයව සම්ප්‍රේෂණය වූවන් වන අතර, විදේශයන්ගෙන් පැමිණි ආසාදිතයන් තිදෙනෙකුද ඒ අතර වන බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව කියයි.
Read More