saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 8978 hours ago

LATEST

කමලා හැරිස් කාර්ය මණ්ඩල ප්‍රධානියා ලාංකේය කතක්ලු

calendar_today 2020 අගෝ 15 - 06:44 remove_red_eye - 4587  

ජෝ බයිඩන්ගේ උප ජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ ජ්‍යේෂ්ඨ උපදේශකවරිය ශ්‍රී ලංකා-ඇමරිකානු සම්භවයක් ඇති රෝහිණී කොසොග්ලු වන අතර, ඇගේ දෙමවුපියන් 1980 මුල් භාගයේදී යාපනයේ සිට ඇමෙරිකාවට සංක්‍රමණය වූවන්ය.

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 21,054,000 ඉක්මවා ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත් බොහෝදුර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

දේශීය වෛද්‍ය ක්‍රම, යෝගා සහ හෝමියෝපති අමාත්‍යවරයා ඇතුළුව එරට අමාත්‍යවරු 5ක් වෛරසයට ගොදුරු වෙද්දී, ඊයේ දිනයේදී ඉන්දියාවේ දෛනික වැඩිම ආසාදිතයන් ලෙස 67,000ක ආසාදිත පිරිසක් තහවුරු කළේය.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය මෙම පුරෝකථනය සිදුකරන අතර, මේ වනවිට එරට සමස්ත මරණ සංඛ්‍යාව 167,097කි. සමස්ත ආසාදිතයන් 5,248,678ක් බවද දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

’’වසංගතයේ සෞඛ්‍ය අවදානම නිගමනය කිරීමෙන් පසු සිය හවුල්කරුවන් හා සාකච්ඡා කර මෙම දුෂ්කර තීරණයට ඔවුන් එලැඹී ඇත්තේ, මෙය සම්පාදනයට කිරීමට විශාල නිෂ්පාදක කණ්ඩායමක් අවශ්‍ය බැවිනි.’’

Read More

නව ආසාදිතයන්ගෙන් දෙදෙනෙකු පාසල් සිසුන් බවත්, තව සිද්ධියක් පෙර පාසල් සිසුවෙකු බවත් සඳහන් කරන නවසීලන්ත සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා, එම පාසල් ද්විත්වය හා පෙර පාසල වසාදමා සම්බන්ධතා සොයන බවද කීවේය.

Read More

’’ජනතාව ආහාර, ආහාර ඇසුරුම් හෝ සැකසුම් හෝ ආහාර බෙදා හැරීමට බිය නොවිය යුතුයි. මේ වෛරසය මිනිසුන් වෙත සම්ප්‍රේෂණය කිරීම සඳහා ආහාර හෝ ආහාර දාමය සහභාගී වන බවට කිසිදු සාක්ෂියක් නැහැ.’’

Read More

වියට්නාමයේ රෝහල්වල 5,361ක්, මධ්‍යගත නිරෝධායන මධ්‍යස්ථානවල 25,043ක් සහ සෙසු අය නිවසේ රැඳී සිටීම ඇතුළුව 133,340 දෙනෙකු රට තුළ නිරෝධායනය කර ඇති බව වියට්නාම සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

සියලුම ඇමෙරිකානුවන් මුඛ ආවරණ පලඳින්නේ නම් ඉදිරි මාස තුනේදී ජීවිත 40,000ක් බේරාගත හැකි බවට සෞඛ්‍ය විශේෂඥයන්ගේ අනාවැකි උපුටා දක්වමින් ජෝ බයිඩන් මෙම ඉල්ලීම කර තිබුණි.

Read More

’’වසංගතයේ කෙටි කාලීන ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ලෝකය දැනටමත් ඇ.ඩො.ට්‍රිලියන ගණනක් වියදම් කර ඇති බවද සඳහන් කළ යුතුයි’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 20,744,000 ඉක්මවා ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත් බොහෝදුර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

නව ආසාදිතයන් 14 දෙනෙකු හඳුනා ගනියි. විශාල රැස්වීම් තහනම් කර ඇති අතර, අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර වසා දමා තිබේ. ඉන් නොනැවතී සමාජීය දුරස්ථ සීමා කිරීම් නැවත හඳුන්වා දීමටද නවසීලන්තය බලාපොරොත්තු වෙයි.

Read More

හිටපු ඉන්දීය ජනපති ප්‍රනාබ් මුකර්ජිගේ මොළයේ රුධිර කැටියක් ඉවත් කිරීමේ සැත්කමකින් පසුව ඔහුගේ තත්ත්වය අසාධ්‍ය වී ඇති අතර, ඔහු වෛරසයට නිරාවරණය වී ඇති බව දැනගෙන තිබුණේ රෝහල්ගතවීමෙන් පසුය.

Read More

නව කොරෝනා වෛරසය පුංචි උණක් ලෙස මුල සිටම සැලකූ බ්‍රසීල ජනපති ජෙයර් බෝල්සොනාරෝගේ බිරිඳ වන, ජනපති ආර්යා මිෂෙල් බොල්සොනාරෝගේ මිත්තනිය කොවිඩ්-19 ආසාදිතව ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ඉන්දීය සම්භවයක් ඇති කමලා හැරිස් ඇමෙරිකානු උප ජනාධිපතිනිය වුවහොත් එය ඉන්දියාවටද වාසිදායක සහ ඉන්දියානු කලාපය වෙත ඇමෙරිකානු බලය තවදුරටත් අතපොවන අවස්ථාවක් ලෙසටද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

Read More

කැරට් 18 රත්රන්වලින් සාදන ලද මෙහි, කළු සහ සුදු දියමන්ති 3,600කින් වැඩදමා ඇති අතර, මුඛ ආවරණයට ඉහළ ආරක්ෂාවක් ලබාදීම සඳහා N99 ෆිල්ටරයක් සවි කර ඇති බව කියයි.

Read More

කොවිඩ්-19 වෛරසයට එරෙහිව රුසියාව සොයාගත් බව කියන ’ස්පුට්නික් වී’ එන්නත සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී රුසියානු ජනපති පූටින් කිසිදු වගකීමකින් තොරව අනුවණයෙකු ලෙස හැසිරී ඇතැයි විද්‍යාඥයන් චෝදනා කරයි.

Read More

’’කනගාටුවට කරුණක් නම්, බොහෝ අවස්ථාවන්හිදී වසංගතය තුළ විවිධ පාර්ශ්වයන් සතුරුකම් අත්හිටුවීමට හෝ ස්ථිර සටන් විරාමයකට එකඟ වීමට පෙලඹී නැහැ’’ එක්සත් ජාතීන්ගේ මහලේකම් ගුටරෙස් පැවසීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 20,470,000 ඉක්මවා ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත් බොහෝදුර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත පළමු සත්වයා මෙම සුනඛයා නොවන අතර, මීට පෙරද විවිධ අවස්ථාවල සතුන්ට වෛරසය ආසාදනය වීම් පිළිබඳ වාර්තා විය.

Read More

දින 100ක් ඉක්මවා රට තුළ දේශීය ආසාදිතයන් කිසිවෙකුත් වාර්තා නොකර වඩාත් සාර්ථකව වසංගතය පාලනය කළ රාජ්‍යයක් ලෙස නවසීලන්ත අගමැතිනිය අද (12දා) දිනයේ උදෑසන පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නියමිතව තිබුණි.

Read More

’’අපේ කලාපයම කොවිඩ්-19 වෛරසයේ ග්‍රහණයට නතුව පවතිනවා’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂිකා කැරිසා එටියන් පවසයි.

Read More

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය පැවසුවේ වයස අවුරුදු 18ත් 29ත් අතර පුද්ගලයන්ගේ වෘත්තීය අපේක්ෂාවන් කොවිඩ්-19 වසංගතය හමුවේ දැඩි ලෙස පීඩාවට ලක්ව ඇති බවයි.

Read More

එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, නව කොරෝනා වෛරසය හේතුවෙන් රෝහල්ගත වූවන්ගේ නව මරණ 15ක් අඟහරුවාදා දිනයේ වාර්තා වී ඇති බවයි.

Read More

චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂයට නිසි පරිදි ලෝකයට අනතුරු ඇඟවීමට සහ වෛරසය සමග සටන් කිරීම සඳහා ලෝකය සමග වැඩ කිරීමට අවස්ථාවක් ලැබී තිබුණත් ඔවුන් එසේ නොකළ බව ඇලෙක්ස් අසාර් කියයි.

Read More

’’ඕනෑම එන්නත් නිෂ්පාදකයෙකු මෙම ක්‍රියා පටිපාටිය අනුගමනය කළ යුතු අතර එය ආරක්ෂිත බව වඩ වඩාත් සහතික කළ යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වන්නේ එයයි.’’

Read More

වසංගතය වැළැක්විය හැකි ව්‍යාජ පියවරයන් සහ අතිශෝක්තියෙන් යුතු සුව කිරීම් ප්‍රවර්ධනය කළ අන්තර්ගතයන් ඇතුළුව, කොවිඩ්-19 පිළිබඳ ව්‍යාජ තොරතුරු හුවමාරු කෙරුණු පෝස්ට් මිලියන 7ක් දෙවැනි කාර්තුවේදී ඉවත් කළ බව ෆේස්බුක් සමාගම කියයි.

Read More

ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය අංශ වාර්තා කරන පරිදි ප්‍රාන්තය විසින් අද (12දා) නිකුත් කළ දත්ත අනුව කොවිඩ්-19 ආශ්‍රිත මරණ 21ක් සහ නව ආසාදිතයන් 410ක් තහවුරු කර ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 20,200,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසයෙන් ආරක්ෂා වන එන්නත් ගැන ලෝකයේ නොයෙක් රටවල් ඉඟි කළත් ගමන තව දුර බව WHO කියයි.

Read More

දකුණු කොරියානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයට අනුව දේශීය ආසාදන 23ක්ද මෙම ආසාදිතයන් අතරට ඇතුළත් වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.