saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

breaking-news - timelapse 8238 hours ago

LATEST

ආගමික උත්සවවලදී පරිස්සම් වන්න - ඉරාන ජනපති කියයි

calendar_today 2020 ජුලි 27 - 06:44 remove_red_eye - 215  

’’සෞඛ්‍ය නියමයන් සහ සමාජ දුරස්ථභාවය නිරීක්ෂණය කරමින් මුස්ලිම් පල්ලි සහ ආගමික මධ්‍යස්ථානවල උත්සව පැවැත්වීමට ඉඩ ලබාදෙන්න’’ රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් හස්සන් රොයුහානි පවසයි.

සංවෘත්ත පොදු ස්ථානවල මුඛ ආවරණ පැලඳ නොසිටීම සම්බන්ධයෙන් යුරෝ 1,000 ක් දක්වා දඩ මුදලක් නියම කරමින් කැම්පානියා ආණ්ඩුකාර වින්සෙන්සෝ ඩි ලූකා සිකුරාදා එම නීතියට අත්සන් තැබීය.

Read More

මධ්‍යම වියට්නාමයේ ඩා නන්ග් බලධාරීන් විසින්, එහි ජීවත් වන මිලියන 1.1ක ජනතාවට පුද්ගලයන් 30කට වැඩි පිරිසක් එක්රැස් කිරීම මෙන්ම, සියලුම ක්‍රීඩා, සංස්කෘතික හා ආගමික උත්සව තහනම් කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 16,200,000 ආසන්නයට පැමිණ ඇති අතර, වෛරසය ආසන්න දින කිහිපයේදී සැලකිය යුතු වේගයකින් රටවල් කිහිපයක් කේන්ද්‍ර කරමින් පැතිර යයි.

Read More

රට පුරා අගුලු දැමීමේ පළමු රටවල් අතර ඊශ්‍රායලයද සිටියත්, සිද්ධීන් නැවත පැන නැගීමට පෙර, පුපුරා යාම මැඬපැවැත්වීමට මුලදී සමස්තමක් දැක්වූ රාජ්‍යයක් ලෙසද ඊශ්‍රායලය සැලකීය.

Read More

අප්‍රිකානු කලාපයේ වෛරසයෙන් වඩාත්ම පීඩාවට පත් රට තුළ වෛරසය ආසාදනය වූ සිව්වැනි අමාත්‍යවරයා වෙළෙඳ අමාත්‍ය ඊබ්‍රාහිම් පටෙල් ය.

Read More

බ්‍රසීලය ගෙවීගිය සතියේදී වැඩිම ආසාදිත වාර්තාවක් තබමින් සතියකට ආසාදිතයන් 321,623ක් වාර්තා කර ඇති, අතර මේ වනවිට එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 2.39ක් සහ ආසාදිත මරණ 86,449ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

මීට වසර තුනකට පෙර දකුණු කොරියාවට පළාගොස් ඇති අයෙකු මෙලෙස සැකසහිත ආසාදිතයෙකු ලෙස පසුගිය ජූලි 19දා කේසොං නගරය හරහා නීතිවිරෝධී ලෙස උතුරු කොරියාවට ඇතුළු වී ඇති බව කියයි.

Read More

බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ තමන්ගේ කොවිඩ්-19 පරීක්ෂණ ප්‍රතිඵලය සෘණාත්මක වීමෙන් පසුව සමාජයට නිරාවරණය වීමෙන් සහ මුඛ ආවරණයක් පැලඳ නොසිටීමෙන් ඉතා නරක ආදර්ශයක් ලබාදීලා.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 16,000,000 සීමාවට පැමිණ ඇති අතර, මේ වනවිට වැඩිම ආසාදිතයන් වාර්තාවීම ඇමෙරිකාව, බ්‍රසීලය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව ආශ්‍රිතව වාර්තා වෙයි.

Read More

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව මේ වනවිට බ්‍රසීලයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 2,287,475ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව 85,238ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

අනවශ්‍ය ලෙස නිරාවරණය වීම සීමා කිරීමෙන් සහ සනීපාරක්ෂක නීතිවලට ගරු කිරීමෙන් ජනතාව සිය විනය පෙන්වීමේ අවශ්‍යතාව මෙසේ ආසාදිතයන් වැඩිවූ සංඛ්‍යාලේඛනවලින් පිලිබිඹු වන්නේ යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

Read More

මෙදින වෛරසය ආශ්‍රිත මරණ 9,753කින් ඉහළ ගොස් ඇති අතර, එය අපේ‍්‍රල් 30දා වාර්තා වූ ඉහළම මරණ සංඛ්‍යාව වූ 9,797ට පමණක් දෙවැනි වෙයි.

Read More

ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක අතර ආතතීන් මෙසේ තීව්‍රවීම මධ්‍යයේ ’ටිට් ෆෝ ටැට්’ පියවර අනුගමනය කිරීමක් දැකිය හැකිය.

Read More

හූස්ටන් කොන්සියුලර් කාර්යාලයේ සියලු මෙහෙයුම් හා සිදුවීම් නැවැත්වීමට එක්සත් ජනපදය, චීනයට දළ වශයෙන් පැය 72 ක කාලයක් ලබාදී තිබියදී මෙම කඩා පැනීම සිදුව ඇති බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 15,667,000 ඉක්මවා ඇති අතර, මේ වනවිට වැඩිම ආසාදිතයන් වාර්තාවීම ඇමෙරිකාව, බ්‍රසීලය හා ඉන්දියාව ආශ්‍රිතව වාර්තා වෙයි.

Read More

කොවිඩ්-19 සුවවීමට හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් භාවිත කරන ලෙස පවසමින්, මුල සිටම වසංගතය නිවැරදිව කළමනාකරණය කරගැනීමට ක්‍රියා නොකළ ට්‍රම්ප් ගැන ඇමෙරිකානු කථානායකවරියගෙන් දැඩි විවේචනයක්.

Read More

කොවිඩ්-19 එන්නත් කිහිපයක් මේ වනවිට තුන්වැනි අදියර අත්හදා බැලීම්වල පවතින බව පැවසූ WHO සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන්, ’’අපි හොඳ ප්‍රගතියක් ලබමින් සිටිනවා’’ යැයි කීවේය.

Read More

’’අප සතුව බොහෝ දත්ත පවතින, කොරෝනා එන්නත් සම්බන්ධයෙන් කටයුතු කරන කිසිම අයෙකු එකම මාත්‍රාවක් සමග වැඩ කරන බවක් පෙනෙන්නට නැහැ. එබැවින් මේ සියල්ලම බහු මාත්‍රා එන්නත් වේවි.’’

Read More

’’මා කෙරෙහි අදහස් දැක්වීම අසත්‍ය හා නොපිළිගත හැකි තත්ත්වයක් වන අතර, ඒ සඳහා කිසිදු පදනමක් නැහැ’’ වසංගතයකට එරෙහිව සටන් කිරීමේදී දේශපාලනීකරණය විශාල අවදානමක් බව WHO ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් මිලියන 4ක් ඉක්මවා ඇති අතර, අද (24දා) අලුයම එම අගය දැක්වුණේ 4,034,067ක් ලෙසිනි. එසේම වෛරසය ආශ්‍රිත මරණ 144,223ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් පවසන්නේ, තමන් ස්ථිර බුද්ධි තොරතුරු පදනම් කරගෙන මෙම ප්‍රකාශය සිදුකරන බවය. මෙහි ගනුදෙනුවක් සිදුවූ බවත්, අවසානයේදී මිනිසුන් මියගිය බවත්, ඊට ගනුදෙනුව මූලික බවත් ඔහු කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 15,435,000 ඉක්මවා ඇති අතර, මේ වනවිට ඇමෙරිකානු, අප්‍රිකානු, මැදපෙරදිග හා ද. ආසියානු කලාපවල ආසාදන හා මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතී.

Read More

අමර්නාත් වන්දනාව සඳහා කාශ්මීරයේ ඉන්දීය පරිපාලනය විසින් මුලින් අවසරදී තිබුණත්, එය රජයේ කොරෝනා වෛරස අගුලු දැමීමේ ප්‍රතිපත්තියට පවා පටහැනි බවට චෝදනා එල්ල විය.

Read More

පළමු වැනි මිලියනයට දින 99යි. දෙවැනි මිලියනයට දින 43යි. තුන්වැනි මිලියනයට දින 28යි. සිව්වැනි මිලියනයට සති දෙකකයි. ඇමෙරිකාවේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 143,000 සීමාවට ඇවිත්.

Read More

මෙම අගෝස්තු මාසයේ අගභාගය වනවිට නව හදිසි සැලැස්මක් සකස් කරන ලෙස එරට හමුදාවට අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නියෝග කර ඇත්තේ, මෙම අභියෝගය ජයගැනීම සඳහා හමුදාවේ සහායද ලබාගැනීමටය.

Read More

ගෙවීගිය දින 5ක කාලයේ ලාපාස් සහ සැන්ටා කෘස් නගරයන්හි වීදිවල, වාහන තුළ හා නිවාස තුළ තිබී මළ සිරුරු 420ක් සොයාගෙන ඇති අතර, එම මරණවලින් 90%ක්ම කොවිඩ්-19 ආසාදිතව සිදුවූ මරණ බව සඳහන් වෙයි.

Read More

රාජ්‍ය නායකයන් සහ ඉහළ පෙළේ නිලධාරීන් සහභාගී වන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා සභා රැස්වීම මේ වසරේදී දුරස්ථබව ආරක්ෂා කරමින්, වර්චුවල් ක්‍රමවේදයකට පැවැත්වෙන බව කියයි.

Read More

යුරෝපීය මහ බැංකුවේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාඩ් පවසන්නේ, ජර්මනිය, තායිවානය, බෙල්ජියම සහ නවසීලන්තය යන රටවල කාන්තා නායකයන් දැඩි නිර්දේශ පැනවීමේදී පවා පැකිලී නොමැති බවයි.

Read More

වෛරසය ආසාදිතව දින 15කින් පසුවත් බොල්සොනාරෝ තවම වෛරසය ධනාත්මක වද්දී, එරට දෛනික ආසාදිතයන් වාර්තාගත ලෙස 67,800ක් ඉක්මවා ඉහළ ගිහින්.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.