රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන් 17 දෙනෙකුද සඳුදා වාර්තා වූ බව චීනය සඳහන් කරයි. කෙසේ වෙතත් රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන්, චීනය සමස්ත ආසාදිතයන් අගයට එකතු නොකර වෙනම ගණනය කරයි.
ලෙබනනයේ බේරූට් අගනුවර සුණු විසුණු කළ පිපිරීම සම්බන්ධයෙන් මෙන්ම රජයේ දූෂණ හා අක්‍රමිකතාවන්ට එරෙහිව අගමැති හසන් ඩයබ් ප්‍රමුඛ රජය වෙත දිගින් දිගටම එල්ල වූ චෝදනා හමුවේ ලෙබනන රජය ඉල්ලා අස්වී තිබේ .
Read Moreවිදේශයන්හි වෙසෙන එක්සත් ජනපද පුරවැසියන් සහ ස්ථිර පදිංචිකරුවන්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකයක් ඇත්නම්, ඔවුන් යළි ඇමෙරිකාව වෙත ගෙන්වා ගැනීම වැළැක්වීමේ රෙගුලාසි සැකසීමක්.
Read Moreපෙර දිනයේදීද ආසාදිතයන් 322ක් හා මරණ 19ක් සමග වික්ටෝරියා ප්‍රාන්තය මේ දක්වා වාර්තා කර තිබූ වැඩිම දෛනික මරණ සංඛ්‍යාව වාර්තා කර තිබුණි.
Read More’’මට සමාවෙන්න?’’ රහස් ඔත්තු සේවයේ නිලධාරියා මාධ්‍ය කාමරයේදී ඔහුට ළංවන විට ට්‍රම්ප් කීවේය. ’’පිටතට යා යුතුයි’’ නිලධාරියා පැවසීය. ’’ඔහ්...!’’ ට්‍රම්ප් කාමරයෙන් පිටවීමට පෙර ඔහුට ඉබේටම කියවුණි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 734,000 ක සීමාවට පැමිණ ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත් බොහෝදුර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreජුනි මාසයෙන් පසු පළමු වරට නව දෛනික ආසාදිතයන් 1,000ට වඩා ඉහළ අගයක් ගත් අවස්ථාව ලෙසද මෙය සැලකෙන අතර, එය සෙනසුරාදා වාර්තා වූ ආසාදිතයන් 758ට වඩා 304ක ඉහළ යෑමකි.
Read Moreදැඩි නීතිරීති මධ්‍යයේ පවා එරට වික්ටෝරියා ප්‍රාන්තයේ ආසාදිතයන්ගේ වැඩිවීම, වෛරසය සම්බන්ධයෙන් අවධානය අඩුකර නොගෙන කටයුතු කිරීමට වඩාත් හොඳ පණිවුඩයක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
Read Moreපෙරේදා දිනයේ ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පැය 24ක් තුළ නව කොරෝනා වෛරස් ආසාදිතයන් 64,000ක් ඉක්මවා වාර්තා කර ඇති තිබූ අතර, එය මේ දක්වා දෛනික වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව විය.
Read More’’මොවුන් ප්‍රධාන වශයෙන් දැනටමත් එක්සත් ජනපදය හැර ගොස් ඇති අයයි. ඔවුන්ට දැන් මෙහි සෑම දෙයක්ම පාහේ ඇතිවෙලා’’ යනුවෙන් බැම්බ්‍රිජ් ගණකාධිකාරී හවුල්කරුවෙකු වන ඇලිස්ටෙයාර් බැම්බ්‍රිජ් පැවසීය.
Read Moreකැරට් 18 සුදු රන් ආවරණ, සුදු හා කළු දියමන්ති 3,600කින් සරසා ඇති අතර, මෙය ගැනුම්කරුගේ ඉල්ලීම පරිදි ඉහළම ශ්‍රේණියේ N99 ෆිල්ටර සවි කර ඇති බව නිර්මාණකරු වන ඊශ්‍රායල් ස්වර්ණාභරණ සමාගම පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 19,769,560ක් ඉක්මවා ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත් බොහෝදුර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreකොවිඩ්-19 නිසා විදේශයන්හි අතරමංව සිටින ඉන්දියානුවන් යළි සිය රටට ගෙන්වා ගැනීමේ මෙහෙයුමේදී මෙම අනතුර සිදුව ඇති අතර, තුවාලකරුවන්ගෙන් එක් අයෙකු කොරෝනා වෛරසයට ගොදුරු වූවෙකු බවද කියයි.
Read Moreදේශීයව සම්ප්‍රේෂණය වී ඇති ආසාදිතයන් 15 දෙනාම වයඹදිග චීනයේ ෂින්ජියැන් කලාපයේ පිරිසකි. සෙනසුරාදා ආසාදිත කිසිදු මරණයක් වාර්තා වී නැති අතර, කොවිඩ්-19 රෝගීන් 45 දෙනෙකු රෝහල්වලින් මුදා හැර තිබේ.
Read Moreඑරට මිලියන 210ක ජනතාවක් මැයි අග සිට මේ දක්වා වසංගතයෙන් දිනකට මරණ 1,000කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර, තහවුරු කර ඇති ආසාදිතයන් සංඛ්‍යාව 3,012,412ක් බව කියයි.
Read Moreඇමෝනියම් නයිට්රේට් තොගයක්, 2014 සිට කිසිදු පූර්වාරක්ෂාවකින් තොරව වරායේ ගබඩා කර තිබීමෙන් ඇති වූ පිපිරීමට පාලක පක්ෂය සෘජුවම වගකිව යුතු බව පැවසූ විරෝධතාකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම රජය ඉල්ලා අස්වීමය.
Read Moreඇමෙරිකාවේ සෑම පදිංචිකරුවන් 66 දෙනෙකුගෙන් එක් අයෙකු ආසාදනය වී ඇති අතර, 160,000ක් ඉක්මවූ රටේ සමස්ත මරණ සංඛ්‍යාව, ලෝකයේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් හතරෙන් එකක් තරම් ප්‍රමාණයකි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 19,497,292ක් ඉක්මවා ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත් බොහෝදුර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreලෙබනනයේ පසුගිය අඟහරුවාදා සිදු වූ විනාශකාරී පිපිරීමෙන් පසු එක්සත් ජාතීන්ගේ ආයතන විසින් එරට තුළ මානුෂීය අර්බුදයක් ගැන අනතුරු ඇඟවේ. 154ක් මියගොස් 5,000ක් තුවාල ලබා, 300,000කට නිවාස අහිමියි.
Read Moreමුඛ ආවරණයක් පැලඳීමෙන් වෛරසය පැතිරීම වැළැක්වීම කෙරෙහි අසාමාන්‍ය බලපෑමක් ඇතිකළ හැකි බව වොෂිංටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය මිනුම් හා ඇගයීම් ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ක්‍රිස්ටෝපර් මරේ පවසයි.
Read Moreබ්‍රසීලයේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගයද මිලියන 3ක සිමාව කරා පැමිණ ඇති අතර, ආසන්න දින කිහිපයේදී එරට දෛනික ආසාදිතයන්ද 50,000 ඉක්මවා වාර්තා විය.
Read Moreමේ වනවිට ලෝකයේ කෝටි 2ක පමණ සමස්ත ආසාදිතයන්ගෙන් හතරෙන් එකකට ආසන්න අගයක් (මිලියන 5ක් පමණ) ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.
Read MoreIX-1344 දරණ ගුවන් යානය අධික වැසි සහිත කාලගුණික තත්ත්වයක් යටතේ ගොඩබෑම සිදුවන අවස්ථාවේදී ධාවන පථය මත කැරකී ගොස් මෙම අනතුර සිදුව ඇති බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය හර්දීප් සිං පූරි පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 718,500 ඉක්මවා ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත් බොහෝදුර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreලිට්ල් බෝයි යන අන්වර්ථ නාමයෙන් යුතු මෙම පරමාණු බෝම්බය 1945 අගෝස්තු 6 වැනි දින පුපුරා යාමෙන් හිරෝෂිමා මකා දැමුණේ, එහි ජීවත් වූ 350,000ක ඇස්තමේන්තුගත ජනගහනයෙන් 140,000කට මරු කැඳවමිනි.
Read Moreට්‍රම්ප් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක් අතරතුර වූ වීඩියෝවක් මෙම පෝස්ටුවේ ඇතුළත් අතර, ට්‍රම්ප් කියා සිටියේ ළමයින්ට කොවිඩ්-19 සඳහා ප්‍රතිශක්තිය ඇති බවයි. ෆේස්බුක් ප්‍රථම වරට ට්‍රම්ප්ගේ පෝස්ටුවක් මකයි.
Read Moreපිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 135ක් ඉක්මවා මියගොස් තිබුණත්, මරණ සංඛ්‍යාව මීට වඩා වැඩිවිය හැකි බව විදෙස් වාර්තා පවසයි. තුවාල ලැබූවන්ද මේ වනවිට 5,000 ඉක්මවා වාර්තා වන බව සඳහන් කරයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 18,700,000 ඉක්මවා ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත් බොහෝදුර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read More’’ඔවුන් මැරෙනවා. ඒක ඇත්ත. ඔබ දැනගන්න, එය එහෙම තමයි’’ ට්‍රම්ප් තදින් කීවේය. ’’නමුත් අප අපට කළ හැකි සෑම දෙයක්ම නොකරන බව එයින් අදහස් කරන්නේ නැහැ. මරණ ටිකක් වැඩිවුණාට, පාලනය කළ හැකි තරම් අප එය පාලනය කර තිබෙනවා.’’
Read Moreකොසෝවේ රාජ්‍යයෙන් මේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන් 9,274ක් වාර්තා වන අතර, වෛරසය ආශ්‍රිතව එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 296කි.
Read More