ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 23,120,000ක් ඉක්මවා ඇති අතර, ඇමෙරිකාව, බ්‍රසීලය, ඉන්දියාව හා රුසියාව හැරුණු විට, ද.අප්‍රිකාව, පේරු, මෙක්සිකෝ, කොලොම්බියා යන රටවල ආසාදිතයන් ලක්ෂ 5 ඉක්මවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසුවේ 1918 මාරාන්තික වසංගතයට වඩා වේගයෙන් නව කොරොන වයිරස් හීලෑ කිරීමට අපේක්ෂා කරන බවයි.
Read Moreජර්මනියද යුරෝපා කලාපයේ වෛරසය වඩාත් සාර්ථකව පාලනය කළ රාජ්‍යයක් ලෙස මුල සිටම කියවුණත්, මේ වනවිට එරට තුළ කොවිඩ්-19 වසංගතය යළි හිස ඔසවමින් ඇත්තේ සීමාවන් ඉවත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ජනතාව වසංගතය අමතක කිරීම නිසාය.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසුවේ, කොවිඩ්-19 එන්නත හැකි ඉක්මණින් ලබාගැනීමට අවශ්‍ය අතර, එය අත්‍යවශ්‍ය මෙවලමක් වනු ඇතැයි තමා විශ්වාස කරන නමුත් තවම එකක්වත් ඇති බවට සහතිකයක් නොමැති බවයි.
Read Moreඅයර්ලන්තය පුරා ආසාදිතයන් ඉහළ යාමත් සමග මේ සතියේ ප්‍රධාන සීමාවන් සැලකිය යුතු ලෙස දැඩි කිරීමට රජය පියවර ගෙන තිබූ පසුබිමක අයර්ලන්තයේ කෘෂිකර්ම, ආහාර හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය ඩාරා කැලරි මෙසේ සීමා උල්ලංඝනය කර තිබුණි.
Read Moreපාසල් සන්දර්භය තුළ මුඛ ආවරණය යනු විශිෂ්ට මෙවලමක් බව පවසන ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය මයික් රයන්, එය වෙනත් මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ඉවත දමා කළ යුතු දෙයක් නොවන බවද අවධාරණය කරයි.
Read Moreඑක්සත් ජනපදයේ පෙබරවාරි 29දා පළමු වැනි මරණය වාර්තා වූ අතර, අප්‍රේල් 23දා මරණ 50,000ක, මැයි 23දා මරණ 100,000ක, ජූලි 28දා මරණ 150,000ක සහ දැන් අගෝස්තු 22දා මරණ 175,000ක සීමාවන් ඉක්මවා තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 22,860,000කට ආසන්න වී ඇති අතර, ඇමෙරිකාව, බ්‍රසීලය, ඉන්දියාව හා රුසියාව හැරුණු විට, ද.අප්‍රිකාව, පේරු, මෙක්සිකෝ, කොලොම්බියා යන රටවල ආසාදිතයන් ලක්ෂ 5 ඉක්මවයි.
Read More2019 දී ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටුවට වාර්ෂිකව අයිස් ටොන් බිලියන 532ක් අහිමි වී තිබුණත්, පසුගිය ජූලි මාසය තුළ පමණක් ඊට අයිස් ටොන් බිලියන 223ක් අහිමි වී ඇති බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වෙයි.
Read More’’ආසාදිතයන් දිගින් දිගටම වැඩි වුවහොත්, කොවිඩ්-19 විද්‍යාත්මක කමිටුව තවත් අගුලු දැමීමක් නිර්දේශ කරනු ඇති අතර, සමහර විට පැවති සීමාවන්ටත් වඩා දැඩි සීමාවන් තිබිය හැකියි’’ මොරොක්කෝ රජු අනතුර ඇඟවීය.
Read Moreපසුගිය සතිය තුළ කලාපයේ දෛනික මරණ 3,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, පේරු, කොලොම්බියාව සහ ආර්ජන්ටිනාව තුළ දිනපතා මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවද වාර්තා වෙයි.
Read Moreසෝවියට් සංගමය විසින් දියත් කරන ලද ලොව ප්‍රථම චන්ද්‍රිකාවට උපහාර දැක්වීම සඳහා ’ස්පුට්නික් වී’ නමින් හැඳින්වෙන මෙම එන්නත මෙතෙක් විශාල වශයෙන් සායනික පරීක්ෂාවකට ලක්කර නොතිබුණි.
Read Moreබ්‍රසීලය ආරම්භයේ සිටම කොවිඩ්-19 සටන රටේ නායකත්වය විසින්ම පාවාදුන් අවස්ථාවක් ලෙස සැලකෙන අතර, ජනපති බොල්සොනාරෝගේ ක්‍රියාකලාපය රටේ ආසාදන හා මරණ වැඩිවීමට සෘජුවම බලපෑ බවට චෝදනා පවතී.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 5,572,538ක් දක්වා ඉහළ ගොස්, ආසාදිත මරණ සංඛ්‍යාවද 175,000ක සීමාව කරා පැමිණි පසුබිමක මේ ආකාරයෙන් අධ්‍යාපන ආයතන ආශ්‍රිතවද ආසාදිත පොකුරු මතුව තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 22,540,000කට ආසන්න වී ඇති අතර, වෛරසය ආසාදිතයන්ගේ යම් අඩුවක් පැවතියත්, වෛරසයට ගොදුරුව සිදුවන මරණවල ඉහළ යෑමක් වාර්තා වේ.
Read Moreවර්ෂ 1995 වසරේදී ප්‍රථම වරට Internet Explorer වෙබ් බ්‍රවුසරය නිකුත් කෙරුණු අතර, එහි 11 වැනි සංස්කරණය 2013 වසරේ සිට ලොව පුරා පරිගණකවල භාවිත කෙරිණි.
Read Moreඅඩි 233ක් උසින් යුතුව, අසුන්ගෙන සිටින ඉරියව්වකින් වැඩසිටින බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාව මීට වසර 1,200කට පමණ පෙර එමෙයි කන්දෙහි කඳු බෑවුමක කැටයම් කරන ලද අතර, එය චීනයේ සිචුවාන් පළාතේ යුනෙස්කෝ ලෝක උරුම ස්ථානයක කොටසකි.
Read More’’ට්‍රම්ප්ගේ නොහැකියාව නිසා අපට බියක් දැනෙනවා. ඒ වගේම මිනිසුන් කෙරෙහි දයානුකම්පාවක් නොමැතිබව නිසා අපව හුදකලා කළ බවක් දැනෙනවා.’’ කමලා හැරිස් ඇමෙරිකානු නායකයාව නිර්දය ලෙස විවේචනය කරයි.
Read Moreනව කොරෝනා වසංගතයේ දෙවැනි රැල්ලක් ඇතිවී තිබෙන නවසීලන්තයේ නිරෝධායන මධ්‍යස්ථාන පාලනය සඳහා අමතර හමුදා කැඳවීමට තීරණය කළ බව අගමැතිනී ජසින්ඩා ආර්ඩේන් පවසයි.
Read Moreජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයට අනුව ආර්ජන්ටිනාව ලතින් ඇමරිකාවේ වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන 6 වැනි රට බවට පත්ව තිබේ.
Read Moreබ්‍රසීලය විසින් ගෙවීගිය දිනයේ නව කොවිඩ් -19 ආසාදිතයන් 49,298ක් සහ මරණ 1,212ක් තහවුරු කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreඉන්දියාවේ තයිරොකෙයාර් සමාගම විසින් කරන ලද ප්‍රතිදේහ පරීක්ෂණ 270,000ක් විශ්ලේෂණය කිරීමේදී සාමාන්‍යයෙන් 26%ක ජනතාවකගේ ප්‍රතිදේහ පවතින බව එහි ප්‍රධානී වෛද්‍ය ඒ. වේලුමනී පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 22,260,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය මුල් අදියරේ සාර්ථකව මැඬපැවැත්වූ නවසීලන්තය වෛරසය සමග යළි පොරබදිමින් සිටියි.
Read Moreඑක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 5,481,795ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එරට මරණ 171,799ක් ලෙස සටහන් වෙයි. ඊට සාපේක්ෂව නවසීලන්තයේ ආසාදිතයන් සංඛ්‍යාව 1,649ක් සහ මරණ 22ක් පමණි.
Read Moreඔස්ට්‍රේලියාවේ කොවිඩ්-19 පැතිරයාමේ නවතම කේන්ද්‍රස්ථානය වික්ටෝරියා ප්‍රාන්තය වන නමුත් මෑත දිනවල ආසාදිතයන්ගේ යම් මන්දගාමී බවක් දක්නට ලැබෙන බව ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන් පවසයි.
Read Moreඅලි අසූචි මගින් කොවිඩ්-19 සුවකළ හැකි බවට සමාජ මාධ්‍යවල පැතිර යන කතා විශ්වාස නොකරන ලෙස නැම්බියානු රජය සිය පුරවැසියන්ට අනතුරු අඟවන අතර, මෙවැනි ව්‍යාජ වෙදකම් ගැන වරින් වර ලොව පුරා අසන්නට ලැබුණි.
Read Moreඅගෝස්තු 8 සිට 14 දක්වා කාලය තුළ සිදු කරන ලද පරීක්ෂණවලින් 2.9%ක් ධනාත්මක ප්‍රතිඵල ලබා ඇති අතර මෙය විශේෂයෙන් අවුරුදු 25-35 අතර ළමයින් අතර කැපී පෙනෙන වර්ධනයක් බවද පෙන්වා දෙයි.
Read More’’මේ වෛරසය අනුකම්පා විරහිත වෛරසයක් වන අතර, ඒ අනුකම්පා විරහිත බව අපෙන්ද අපේක්ෂා කරනවා. ඒ නිසා වෛරසය සමග සටනේදී අප සුපරීක්ෂාකාරී විය යුතුයි. සම්ප්‍රේෂණය පාලනය කර ගත යුතුයි.’’ එටියන් පවසයි.
Read Moreඑළිමහන් රැස්වීම් සීමා කිරීම, දුරස්ථව වැඩ කිරීම සඳහා ව්‍යාපාර දිරිමත් කිරීම සහ තම නිවෙස්වලට පැමිණෙන අමුත්තන්ට සීමා කිරීම සහ පොදු ගමනාගමනයෙන් වළකින ලෙස රජය එරට පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.
Read More’’ජනාධිපති ඉබ්‍රාහිම් බුබකාර් කීටා, අග්‍රාමාත්‍යවරයා සහ මාලියන් රජයේ අනෙකුත් සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම මම තරයේ හෙළා දකින අතර ඔවුන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටිනවා’’ අප්‍රිකානු සංගමයේ සභාපතිවරයා සඳහන් කළේය.
Read More