saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

breaking-news - timelapse 8962 hours ago

LATEST

බ්‍රසීලය කොවිඩ් ආසාදිතයන් 50,000 සීමාවට ආ තව දිනයක්

calendar_today 2020 අගෝ 19 - 06:50 remove_red_eye - 208  

බ්‍රසීලයේ වෛරසය පාලනය වෙනුවෙන් රජය ගෙනයන වැඩපිළිවෙළෙහි දුර්වලතා රැසක් පවතින බවට විවේචන පවතින අතර, නායකත්වයේ සිට වෛරසය පාලනය සඳහා නිසි ආදර්ශයක් රටට ලබා නොදීම මීට හේතු වී ඇති බව කියයි.

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 22,046,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය මුල් අදියරේ සාර්ථකව මැඬපැවැත්වූ නවසීලන්තය වෛරසය සමග යළි පොරබදිමින් සිටියි.

Read More

රටේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ් අගුලු දැමීමට හේතු වූ දැනට පවතින ආසාදිත පොකුරක් තුළින් මෙම නව ආසාදිතයන්ගෙන් 12 දෙනෙකු හමුවී ඇති බවද සඳහන් වෙයි.

Read More

පසුගිය පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව කොරෝනා ආසාදිතයන් 222ක් වාර්තා වී ඇති අතර, එම කාලය තුළ තවත් මරණ 17ක් වාර්තා වූ බව ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් පවසයි.

Read More

මේ වනවිට 65 වැනි වියෙහි පසුවන බ්‍රසීල නායකයාගේ 38 හැවිරිදි වත්මන් ආර්යාව, ඔහුගේ තෙවැනි බිරිඳයි. වර්ෂ 1978 දී මුල් වරට විවාහ වී ඇති ඔහු, පසුව 1997 දී යළිත් විවාහ වී තිබේ. ඉන් පසුව 2007 දී මිෂෙල් විවාහ කරගෙන ඇත.

Read More

සැප්තැම්බර් 1 වැනිදායින් පසුව වසංගතයේ ඉහළ සමාජ අන්තර්ක්‍රියාකාරිත්වයක් ඇති විය හැකි බැවින් ප්‍රජා සම්ප්‍රේෂණය ඉහළ යා හැකි බව චෙක් ජනරයේ සෞඛ්‍ය අමාත්‍ය ඇඩම් වොජ්ටෙක් පවසා සිටියේය.

Read More

ඉන්දියාවේ මේ වනවිට ආසාදිතයන් මිලියන 2.65කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර, එම සමස්ත ආසාදිතයන්ගෙන් අඩකට ආසන්න පිරිසක් මේ මාසයේදී පමණක් වාර්තා වී තිබීමද සැලකිය යුතු තත්ත්වයකි.

Read More

බීආර් -163 අධිවේගී මාර්ගයේ බඩ ඉරිඟු රැගෙන යන ට්‍රක් රථ අවහිර කිරීම සඳහා ශරීර වර්ණ තවරාගත් සහ හිස් ආවරණ පැළඳ සිටින කයාපෝ රණශූරයන් පිරිසක් ටයර් සහ ලී භාවිත කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 775,000 ඉක්මවා ඇති අතර, වෛරසය මුලින් මැඩපැවැත්වූ නවසීලන්තය ඇතුළු රාජ්‍යයන් කිහිපයක් දෙවැනි රැල්ලකට මුහුණ දෙමින් සිටියි.

Read More

නව කොවිඩ්-19 ආසාදිතයන්ද සමග රටේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 15,515ක් දක්වා ඉහළ ගොස් තිබේ. නව ආසාදිතයන් අතුරින් 188ක් දේශීය සම්ප්‍රේෂණයන් වීම සැලකිය යුතු තත්ත්වයකි.

Read More

සෞඛ්‍ය අමාත්‍ය රොබර්ටෝ ස්පෙරන්සා විසින් අත්සන් කරන ලද නියෝගයකින් රජය කියා සිටියේ සවස 6 සිට උදෑසන 6 දක්වා කණ්ඩායම් වශයෙන් ගැවසෙන පොදු ස්ථානවල මුඛ ආවරණ පැලඳීම අනිවාර්යය බවයි.

Read More

’’ඇය මගේ අම්මා වගේ’’ යැයි කියා, රටින් පැනගොස් සිටින හිටපු නායක ඊවෝ මොරාලෙස් සටහනක් තබා ඇති අතර, ආර්ජන්ටිනාවේ සිටින ඔහු නැවත බොලිවියාවට ගියහොත් දේශද්‍රෝහී සහ වෙනත් චෝදනා යටතේ අත්අඩංගුවට පත්වනු ඇත.

Read More

මේ සමග කොරෝනා වසංගතය මැඬපැවැත්වීම සම්බන්ධයෙන් ලොවපුරා බොහෝ ප්‍රශංසා ලැබූ නවසීලන්ත අගමැතිනියගේ දීප්තියෙන් යම් ප්‍රමාණයක් අඩුවනු ඇති බවටද අනාවැකි පළ වෙමින් තිබේ.

Read More

වික්ටෝරියා ප්‍රාන්තයේ පමණක් මේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන් 17,046ක් තහවුරු වී ඇති අතර මරණ සංඛ්‍යාව 334ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

පසුගිය ජුනි 23දා පමණ වනවිට ඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ 120,000ක් වාර්තා වී තිබූ අතර, මේ වනවිට මරණ 170,000ක් පසුකර යෑමෙන් පෙන්නුම් කෙරෙන්නේ මාස දෙකක් ගතවීමටත් පෙර එරට තුළ මරණ 50,000ක් සිදුව ඇති බවය.

Read More

71 හැවිරිදි රොබට් ට්‍රම්ප් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර දින කිහිපයක් එහි ගත කර ඇති අතර, ඔහුගේ මරණය කොවිඩ්-19 හේතුවෙන් සිදුවූවාද යන්න පිළිබඳවද ඇතැම් මාධ්‍ය සැක පළ කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 21,600,000ක සීමාවට පැමිණ ඇති අතර, යුරෝපය පුරා යළිත් කොවිඩ්-19 දෙවැනි රැල්ලක් පෙන්නුම් කරන අතර, ද කොරියාව සහ ජපානය යන රටවලද ආසාදන වැඩිවී තිබේ.

Read More

ප්‍රංශයේ සිට පැමිණෙන පුද්ගලයින් සඳහා දින 14ක නිරෝධායනයක් පැනවීමට බ්‍රිතාන්‍යයද මේ වනවිට කටයුතු යොදා ඇති අතර, යුරෝපා කලාපයේ වසංගතය ඉක්මණින්ම පාලනය කළ රටක් ලෙස ඩෙන්මාර්කයේ යළි නීති පැනවේ.

Read More

වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා අද දිනයේ සිට සමාජ දුරස්ථ පියවර සෝල් ප්‍රදේශයේ නැවත හඳුන්වා දෙනු ලැබූ අතර, ගෙවීගිය දිනයේ ආසාදිතයන් 279 දෙනෙකු වාර්තා වූ බව දකුණු කොරියානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන පවසයි.

Read More

මෙම නව ආසාදිතයන් 13න් 12ක්ම පෙර පැවති ඕක්ලන්ඩ් ප්‍රජා සිද්ධීන් ආශ්‍රිත පොකුරට සම්බන්ධ වී ඇති අතර, එක් සිද්ධියක් විභාග වෙමින් පවතින බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඈෂ්ලි බ්ලූම්ෆීල්ඩ් පවසයි.

Read More

ඉන්දීයාවේ කොවිඩ්-19 මරණ 50,000ක සීමාවට පැමිණ ඇති පසුබිමක, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට 74 වැනි නිදහස් දින උත්සවයේදී ජාතිය අමතමින්, කොවිඩ්-19 පැතිරී මැඬපැවැත්වීමට පෙරමුණේ වැඩකළ අයට තුති පුදයි.

Read More

ස්පුට්නික් වී නමැති රුසියානු එන්නතෙහි තීරණාත්මක තෙවැනි අත්හදා බැලීමට සහභාගී වීමට ඇත්තේ 2,000ක පමණ පිරිසක් වන අතර, ස්පුට්නික් වී එන්නත පිළිබඳ විද්‍යාත්මක දත්ත කිසිවක් රුසියාව නිකුත් කර නොමැත.

Read More

’’9/11 දින අපට අහිමි වූවන්ට සහ සියලු නිව්යෝක් වැසියන්ගේ වීරත්වයට මෙම බලගතු උපහාරය දිගටම කරගෙන යාමට හැකිවීම ගැන මම සතුටු වෙනවා.’’ නිව්යෝක් ආණ්ඩුකාර ඇන්ඩෘ කියෝමෝ පවසයි.

Read More

මීට පෙර කොවිඩ්-19 ආසාදිතයන් 292,527ක දෛනික ආසාදිත වාර්තාවක් තබා තිබුණේ ජූලි මස 31දා වන අතර, මෙවර එම අගය අභිභවා යමින් ආසාදිතයන් 294,237ක් වාර්තා වූ බව එම සංවිධානය පවසයි.

Read More

ඉතාලියේ අවසන් වරට දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 600 ඉක්මවා ගොස් තිබුණේ මැයි 23දා වන අතර, එදින ආසාදිතයන් 669ක් ලෙස දැක්වුණි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 21,367,000 ඉක්මවා ඇති අතර, වෛරසය වැළැක්වීමේ එන්නතක් සම්බන්ධයෙන් ලෝකයේ ඇතිවී තිබෙන තරගයද වෛරසය තරම් භයානක වී තිබේ.

Read More

ගෙවීගිය දිනයේදී ඉන්දියාවෙන් ආසාදිතයන් 64,553 ක් වාර්තා වී තිබූ අතර, එම දිනය තුළ සිදුව තිබූ මරණ සංඛ්‍යාව 1,007ක් බව මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

එක්සත් ජනපදයේ ප්‍රමුඛතම බෝවන රෝග විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනි ෆවුසි කියන්නේ, ජනතාව සංවෘත ස්ථානයක, තැබෑරුමක හෝ ජනාකීර්ණ ප්‍රදේශයක රැස්කකා සිටින ආකාරය දුටුවිට තමාට දැඩි කනගාටුවක් ඇතිවන බවය.

Read More

දින හතක චලනය වන සාමාන්‍ය ආසාදන 2,041ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය සති දෙක තුළ දෙගුණ වී ඇති බව ප්‍රංශයේ සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන අතර, පැරිස් නගරය අධි අවදානම් කලාපයක් වෙයි.

Read More

බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත වලට අනුව, මේ වන විට තහවුරු වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3,275,520ක් වන අතර, මරණ 106,523ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.