saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

breaking-news - timelapse 8824 hours ago

LATEST

ජර්මනියේ අප්‍රේල් මාසයෙන් පසු වැඩිම දෛනික ආසාදන

calendar_today 2020 සැප් 20 - 07:27 remove_red_eye - 302  

මෙම වැඩිවීම තවමත් මාර්තු මස අගදී රටේ උපරිම මට්ටමට ළඟාවී නොමැති බවද එම ඒජන්සිය පවසයි. එවකට දෛනිකව ආසාදිතයන් 6,000කට වඩා ජර්මනියෙන් වාර්තා විය.

එක්සත් ජනපදයේ App Stores හි TikTok තහනම තාවකාලිකව වළක්වාලමින් TikTok මව් සමාගම වන බයිට් ඩාන්ස් සහ ඔරකල් අතර ගනුදෙනුව අනුමත කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 30,666,000ක් පසුකර ඇති අතර, යම් තරමකට පහළ ගොස් තිබූ එක්සත් ජනපද දෛනික ආසාදනයන්ද යළිත් ඉහළ යන බවට අනතුරු ඇඟවෙයි.

Read More

ඔස්ට්‍රේලියාවේ දෙවැනි වැඩිම ජනගහනය සහිත සහ මිලියන 25ක ජනගහනයෙන් හතරෙන් එකක් වාසය කරන වික්ටෝරියා ප්‍රාන්තය ගෙවීගිය දිනයේ කොවිඩ්-19 ආසාදිතයන් 21ක් වාර්තා කර තිබේ.

Read More

සති පහකට වැඩි කාලයක් පුරා ඉන්දියාව සෑම දිනකම ලෝකයේ ඉහළම දෛනික ආසාදිත වර්ධනය වාර්තා කරයි.

Read More

මෙම යෙදුම් දෙකට එරෙහිව ට්‍රම්ප් පරිපාලනයේ විධායක නියෝග ක්‍රියාත්මක වන බැවින් හෙට සිට WeChat සහ TikTok වෙත පිවිසීම සීමා කිරීමට එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

Read More

එක්සත් රාජධානිය රට පුරා නව අගුලු දැමීමක් සිදු කරන්නේද යන්න පිළිබඳව සලකා බලමින් සිටින බව වාර්තා වන්නේ යැයි විදෙස් වාර්තා පවසයි.

Read More

එරට ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යන පරිසරයක නැමීස්නියොව්ස්කි සිය කාර්ය මණ්ඩලයට ලිපියක් යවමින් කියා සිටියේ, ’’විවේකයක් ගත යුතු බවත්, පසෙකට වී සිටිය යුතු බවත්, ඒ නිසා වෙනත් කෙනෙකුට නැගී සිටිය හැකි බවත්’’ය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 30,387,000ක් පසුකර ඇති අතර, වෛරසය සමග ඉදිරි සීත කාලයේදී යුරෝපයේ තත්ත්වය වඩාත් දරුණු විය හැකි බවට අනතුරු ඇඟවීම් ලැබෙයි.

Read More

කැනඩාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරිනිය පවසන්නේ, වෛරසය අඛණ්ඩව සංසරණය වීමත් සමග තත්ත්වය ඉක්මනින් වෙනස් වී, රෝගීන් කළමනාකරණය කළ හැකි මට්ටමක තබා ගැනීමේ හැකියාව අහිමි වී යා හැකි බවය.

Read More

රජය විසින් කොවිඩ්-19 පරීක්ෂාව නොමිලේ ලබා දී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රංශය පුරා නගරවල පරීක්ෂණ මධ්‍යස්ථානවල දිගු පෝලිම් දැකගත හැකි බව විදෙස් වාර්තා පවසයි.

Read More

පසුගිය අගෝස්තු මුලදී 700කට වැඩි ඉහළ ආසාදන සංඛ්‍යාවක් දක්වා වාර්තා වූ අතර, පසුව දැඩි අගුලු දැමීමේ පියවර හමුවේ ආසාදන ඉලක්කම දෙකක අගය දක්වා පහත වැටුණි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 943,500 පසුකර ඇති අතර, ඉදිරියේදී විවෘත කරන්නේ බාර්ද, පාසල්ද යන්න තෝරාගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය රටවලට පවසයි.

Read More

දැනට සතියකට 4,000කට පමණ ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට අවසර දී ඇතත්, අවම වශයෙන් 25,000ක් පමණ විදේශයන්හි අතරමං වී සිටියි.

Read More

පසුගිය කාර්තුව හා සසඳන විට දළ දේශීය නිෂ්පාදිතය 12.2%කින් හැකිලී ඇති බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

Read More

ලොව තෙවැනි විශාලතම ආර්ථිකයේ නායකත්වය ඊයේ දිනයේ සිට ගොවියෙකුගේ පුත්‍රයෙකු වෙත හිමිව තිබේ.

Read More

ආසන්න කාලසීමාවේදී ලෝකයේ වැඩිම දෛනික ආසාදන හා මරණ වාර්තා වන රට බවට ඉන්දියාව පත්ව ඇති අතර, වසංගතයේ මීළඟ අපිකේන්ද්‍රය බවට එරට පත්වෙමින් ඇති බව විචාරකයෝ පෙන්වා දෙති.

Read More

’’සියලු මරණ හඳුනාගෙන නොමැති අතර සත්‍ය සංඛ්‍යාව මීට වඩා වැඩි බැවින් මෙය භයානක සංඛ්‍යාවක්’’ යැයි එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය ටොම් ෆ්‍රීඩන් කියයි.

Read More

වඩා වැදගත් වන්නේ කුමක්ද? ළමයින් නැවත පාසලට පැමිණීමද? නැත්නම් රාත්‍රී සමාජශාලා සහ බාර් විවෘතව තැබීමද? ශීත සෘතුවට එලැඹීමේදී අප විසින් ගත යුතු තීරණ මේවා යැයි WHO සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් පවසයි.

Read More

බ්‍රසීලයේ සමස්ත කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 135,000ක සීමාවටත්, සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 45ක සීමාවටත් පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 29,730,000 පසුකර ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ වෛරසයට පෙර පැවති සාමාන්‍ය ජීවිතය 2022 තෙක් බලාපොරොත්තු විය නොහැකි බවය.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥයා අවධාරණය කරන්නේ ඉදිරි කාලය සඳහා භෞතික දුරස්ථභාවය, මුඛ ආවරණ පැලඳීම සමග දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රියාමාර්ග අප විසින්ම පවත්වා ගත යුතු බවය.

Read More

කොවිඩ්-19 මරණ 195,735ක් සහ ආසාදිතයන් 6,603,921ක් වාර්තා වන එක්සත් ජනපදයේ ඡන්ද දායකයෙකු ට්‍රම්ප්ට බාධා කරමින් ප්‍රශ්න කරන විට, ට්‍රම්ප් කියා සිටියේ තමන් වසංගතය පාලනය කිරීමට බොහෝ දේ කළ බවය.

Read More

සාමාන්‍ය කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 50 ට වඩා පහත වැටීමෙන් පසු මාසය අවසානයේදී මෙල්බර්න් නගරයේ දැඩි අගුලු දැමීම් ලිහිල් කිරීමේ සූදානමක්.

Read More

සමහර ප්‍රදේශවල මිනීමැරුම් මීට පෙර වසරට වඩා 14.8% කින් පහත වැටී ඇති අතර ස්ත්‍රී දූෂණ 17.8%කින් පහත වැටී ඇති බව එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂක වෛද්‍ය මයික් රයන් පැවසුවේ, මැජික් අශ්වයන් සෙවීම නවතා වඩාත් ඵලදායී සෞඛ්‍යාරක්ෂක පුරුදු වෙත යොමුවිය යුතු බවය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 29,425,000 පසුකර ඇති අතර, ජර්මනිය විශ්වාස කරන්නේ 2021 මැද භාගය තෙක්ම කොරෝනාවට එරෙහි එන්නතක් නොපැමිණෙනු ඇති බවය.

Read More

දළ දේශීය නිෂ්පාදිතයේ 0.7%ක පහත වැටීමක් ඔවුන් පුරෝකථනය කරන්නේ, මීට පෙර 0.1%ක වර්ධනයක් සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ජුනි මාසයේදී කරන ලද ඇස්තමේන්තුව වෙනස් කරමිනි.

Read More

මෙම පියවරයන් රට සම්පූර්ණයෙන්ම අගුලු දැමීම වළක්වා ගැනීමට උපකාරී වනු ඇති බව රජයේ ප්‍රකාශක අම්ජාඩ් අල් අඩෙයිලේ පැවසීය.

Read More

අවසන් මොහොතේ හෝ බ්‍රසීල නායකයා එරට වෛරසය පාලනය කිරීම සඳහා විවිධ උපක්‍රම හා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.