saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

breaking-news - timelapse 8862 hours ago

LATEST

ද. කොරියාවේ ආසාදනවල යළිත් සුළු ඉහළ යාමක් දකී

calendar_today 2020 සැප් 11 - 09:00 remove_red_eye - 258  

පල්ලියක් ආශ්‍රිතව පැතිර ගිය ආසාදන රැල්ලකට සෝල් අගනුවර සටන් වදින අතර අගෝස්තු මාසයේදී රටේ දෛනික ආසාදිත අගය 441 දක්වා ඉහළ ගියේය.

අවසාන මොහොතේ සෞඛ්‍ය හා ආරක්ෂක සැලසුම් සකස් කිරීම සම්බන්ධයෙන් ගුරු සංගම් සහ දෙමවුපිය කණ්ඩායම් විසින් රජය විවේචනයට ලක්කර තිබේ.

Read More

කලාපයේ දරුණු ලෙස පීඩා විඳින බ්‍රසීලය, නව කොරෝනා වෛරස ආසාදිතයන් හා මරණ සඳහා ලතින් ඇමරිකානු කලාපයේ ඉහළින්ම රැඳී සිටිමින්, ආසාදන මිලියන 4.46ක් සහ මරණ 129,500 කට වඩා වාර්තා කරයි.

Read More

’’මේ දක්වා අප විසින් අනාවරණය කර ගෙන ඇති හා අප විසින් මේ දක්වා නඩු පවරා ඇති වංචා ප්‍රමාණය සැලකිය යුතුයි’’ වැඩබලන සහකාර නීතිපති බ්‍රයන් සී රබිට් පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 908,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසයේ දෛනික ආසාදන හා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතී.

Read More

ප්‍රාන්ත මහ ඇමති ඩැනියෙල් ඇන්ඩෘස් පවසා ඇත්තේ සැප්තැම්බර් 28 වැනි දින දක්වා බලපැවැත්වෙන අනෙකුත් අගුලු දැමීමේ ක්‍රියාමාර්ග සඳහා පොලීසියට පහසු කිරීම වෙනුවෙන් ඇඳිරි නීතිය තවදුරටත් හඳුන්වා දී ඇති බවය.

Read More

බ්‍රිතාන්‍යයේ සමාජ රැස්වීම් උපරිම 6 දෙනෙකුට සීමා කිරීම ඇතුළු නව සීමාවන් සති දෙක තුනකින් අවසන් වීමට ඉඩක් නොමැති බව එරට ප්‍රධාන වෛද්‍ය නිලධාරි ක්‍රිස් විට්ටි පවසයි.

Read More

ළමයින්ගෙන් තුනෙන් දෙකකට ගුරුවරුන් සමග කිසිදු සම්බන්ධයක් නොතිබූ අතර, දහයෙන් අටක් විශ්වාස කළේ පාසල් වසා දැමූදා සිට ඔවුන් කිසිවක් ඉගෙනගෙන නැති බවය. එම කාලය තුළ ගෘහස්ථ හිංසනය දෙගුණ වී ඇත.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 මරණ 190,000 සීමාව ඉක්මවා යන විට, එලැඹෙන සැප්තැම්බර් 19දා ප්‍රකාශයට පත් කිරීමට නියමිත ’Rage’ නම් කෘතියෙන් කොවිඩ්-19 ගැන ට්‍රම්ප්ගේ අදහස් අනාවරණය වෙයි.

Read More

අග්නිදිග ආසියාවේ වැඩිම නව කොරෝනා වෛරසය ආශ්‍රිතව වැඩිම මරණ සංඛ්‍යාව ඉන්දුනීසියාවෙන් වාර්තා වී ඇති අතර, එම අගය මේ වනවිට 8,336කි. එරට සමස්ත ආසාදිත අගය 203,342කි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතව මේ දක්වා සුවය ලබා ඇති සංඛ්‍යාව සංඛ්‍යාව 18,636,000 ඉක්මවා ඇති අතර, එන්නතක් එනතුරු බලා නොසිට වෛරසය පාලනයට දැනටමත් ගතහැකි පියවර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

Read More

තුර්කිය මේ වනවිට එරට තුළ වෛරසය පැතිර යාමේ දෙවැනි රැල්ලේ උපරිමය අත්විඳින අතර, මේ තත්ත්වය තුළ වෛරසය පැතිරීම වැළැක්වීමේ අරමුණින් මුඛ ආවරණ අනිවාර්ය කිරීමට එරට රජය ක්‍රියාකර ඇත.

Read More

ඉන්දියාවේ ආසාදන හා මරණ සංඛ්‍යාව ඉහළ අගයක් ගෙන තිබුණද, එරට ඉහළම සංචාරක ආකර්ෂණය දිනාගත් ටජ් මහල වසා දමා මාස 6කට පසුව, එය නැවත විවෘත කිරීමට සූදානම් වන බවද වාර්තා වෙයි.

Read More

පසුගිය සතිය තුළ දෛනිකව සාමාන්‍යයෙන් නව ආසාදිතයන් 545ක් වාර්තා වී ඇති අතර, එය ජූලි මාසයේදී 300ක් පමණ වූ බව කැනඩාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරී තෙරේසා ටැම් පවසයි.

Read More

සඳුදා සිට බලපැවැත්වෙන නව සීමාවන් යටතේ, විශේෂ අවසරයකින් තොරව, හය දෙනෙකුට වඩා වැඩි පිරිසකගේ නීති විරෝධී රැස්වීම් හඳුනාගෙන ඒවා විසුරුවා හැරීමට පොලීසියට බලය පැවරෙයි.

Read More

චීන ජනාධිපති ෂී ජින්පිං මෙසේ අවධාරණය කරන්නේ, චීනය වෛරසය පිළිබඳ තොරතුරු වසන් කළ බවට ඇමෙරිකාව ප්‍රමුඛව ඇතැම් පාර්ශ්ව විසින් චෝදනා කර පසුබිමකය.

Read More

මුඛ ආවරණ පැලඳීම සම්බන්ධයෙන් තම ප්‍රතිවාදියාට සමච්චල් කරන සහ වාර්තාකරුවන්ගෙන් මුඛ ආවරණ ඉවත් කරන ලෙස ඉල්ලා සිටින ජනාධිපතිවරයෙකුට එය පලඳින ලෙස කෙරෙන යෝජනාවක් සිතාගත නොහැකි තරම් අපේක්ෂාවකි.

Read More

එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවන්නේ, නව කොරෝනා වසංගතයෙන් ළමයින්ගේ හා මාතෘ සෞඛ්‍ය සේවාවන් කඩාකප්පල් වන බැවින් ලබා ඇති ප්‍රගතිය අහෝසි වී යා හැකි බවය.

Read More

ඔස්ට්‍රේලියාවේ, වික්ටෝරියා ප්‍රාන්තයේ අගනුවර වන මෙල්බර්න් හි දැඩි අගුලු දැමීමේ ක්‍රියාමාර්ග තවදුරටත් ක්‍රියාත්මක වන බවද ප්‍රාන්ත බලධාරීන් අවධාරණය කරයි.

Read More

එම එන්නත ස්වෙච්ඡාවෙන් ලබාගත් එක් පුද්ගලයෙකු පැහැදිලි කළ නොහැකි රෝගයකට ගොදුරුවීමෙන් පසුව ඒ පිළිබඳව කෙරෙන සායනික අත්හදා බැලීම් අත්හිටුවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 27,450,000 ඉක්මවා ඇති අතර, මීළඟ වසංගතය සඳහා වඩා හොඳින් සූදානම් විය යුුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කරයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් අවධාරණය කරන්නේ, ’’මෙය අවසාන වසංගතය නොවනු ඇති. ඉතිහාසය අපට උගන්වන්නේ මෙවැනි ඉස්මතුවීම් සහ වසංගතයන් ජීවිතයේ සත්‍යයක් බවයි.’’

Read More

පාසල් නැවත විවෘත කිරීම හා සමගාමීව දෙවැනි කොරෝනා රැල්ලක් සමග බටහිර යුරෝපයේ කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් 500,000ක් ලියාපදිංචි කළ පළමු වැනි රට බවට ස්පාඤ්ඤය පත්ව තිබේ.

Read More

ඇමෙරිකාවේ කොවිඩ්-19 ආසාදිතයන් ලක්ෂ 63ක සීමාවට පැමිණ, එරට ආසාදිත මරණ 190,000ක සීමාවේ පැවතියද, මුඛ ආවරණ වැනි මහජන සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද සම්බන්ධයෙන් එරට ෆෙඩරල් රජයෙන් ලැබෙන දිරිගැන්වීම අතිශය දුර්වල මට්ටමක පවතී.

Read More

යුරෝපයේ නව කෙරෝනා වෛරසය පැතිර යන මුල් අවධියේදී ඉන් බැටකෑ ප්‍රංශය ක්‍රමයෙන් වෛරසය පාලනය කර රට විවෘත කළත්, මේ වනවිට එරට තුළ වෛරසය යළි ක්‍රමයෙන් හිස ඔසවන්නේ අවදානම තවම පහව ගොස් නැති බව සිහි කරමිනි.

Read More

වෛද්‍ය මයික් රයන් පැවසුවේ ජනතාව සඳහා උවමනාවටත් වඩා සරල කළ, අතිශය සැහැල්ලු විසඳුම් ඉදිරිපත් කිරීමට උත්සාහ කිරීම දිගු කාලීන උපාය මාර්ගයක් නොවන බවය.

Read More

මෙතෙක් බ්‍රසීලය විසින් දැරූ ස්ථානය හඹා පැමිණි ඉන්දියාව ගෙවීගිය දින දෙකේදීම ආසාදිතයන් 90,000ක් ඉක්මවා වාර්තා කළ අතර, පසුගිය දින 5 පුරා ආසාදිත මරණ 1,000 ඉක්මවීය. අසල්වැසි රාජ්‍යයන්ද සිය අවධානය වැඩිකළ යුතු අවස්ථාවකි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 27,235,000 පසුකර ගොස් ඇති අතර, වෛරසයේ නවතම අපිකෙනේද්‍රය බවට ඉන්දියාව පත්වෙමින් ඇත්තේ දෛනික ආසාදන 90,000ක් පසුකරමිනි.

Read More

කුණාටුව උතුරු දෙසට ගමන් කර ඉදිරි පැය 36 තුළ කොරියානු අර්ධද්වීපයට බලපෑම් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Read More

සිනොවාක් බයෝටෙක් විසින් සංවර්ධනය කරන ලද කොරෝනාවැක් එන්නත මේ වන විට සායනික අත්හදා බැලීම් තුනකට භාජනය වෙමින් පවතී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.