කොවිඩ් තීරණාත්මක කලක් වෙත යුරෝපය ඇවිත් - WHO
- 16 09 2020
- 07:01
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසන්නේ කොවිඩ්-19 සම්බන්ධව යුරෝපය තීරණාත්මක කාලයකට මුහුණ දී ඇති බවය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂක වෛද්‍ය මයික් රයන් පැවසුවේ, මැජික් අශ්වයන් සොයාගැනීම නවත්වා ඒ වෙනුවට වඩාත් අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීමටත්, තරුණයන්ට අධ්‍යාපනය ලබාදෙන අතරතුරම, සෞඛ්‍යාරක්ෂාව සහතික කිරීම සඳහා දැඩි පියවර ගැනීමේ කාලය එලැඹ ඇති බවය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
