saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

breaking-news - timelapse 8069 hours ago

LATEST

ස්ත්‍රී - පුරුෂ සබඳතාවලදීත් කොවිඩ් සෞඛ්‍යාරක්ෂාව ගැන කැනේඩියානුවන්ට උපදෙස්

calendar_today 2020 සැප් 04 - 08:54 remove_red_eye - 813  

’’ලිංගික සෞඛ්‍යය අපගේ සමස්ත සෞඛ්‍යයේ වැදගත් අංගයක්. කෙසේ වෙතත් කොවිඩ්-19 කාලය තුළ ලිංගිකත්වය සංකීර්ණ විය හැකියි.’’ කැනඩාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය තෙරේසා ටෑම් කියයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 6,149,289ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එරට සමස්ත කොවිඩ්-19 මරණ සංඛයාව 186,785කි.

Read More

බොහෝ රටවල මරණ නිල වශයෙන් ලියාපදිංචි වී නොමැති බැවින් මෙම සංඛ්‍යා පවා සැලකිය යුතු අවතක්සේරු කිරීමක් විය හැකි බව ඇම්නෙස්ටි පවසයි.

Read More

බ්‍රසීලයේ කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සුළු පහළ යෑමක් තිබුණත්, එරට මරණ සංඛ්‍යාව තවදුරටත් පහළ ගොස් නොමැත. රුසියාවේ ආසාදිතයන් වාර්තා වීමද එක් මට්ටමක තවදුරටත් පවතින බව සඳහන් වෙයි.

Read More

ඉන්දියාවෙන් පෙරේදා වාර්තා වූ 83,337ක් වන දෛනික ආසාදිත අගය මෙතෙක් ගෝලීය වශයෙන් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිත අගය ලෙස සැලකෙන අතර, අසල්වැසි රටවල කොවිඩ්-19 අවදානමද මේ සමග ඉහළ දැමෙයි.

Read More

’ද බැට්මෑන්’ නවතම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතුවලට සම්බන්ධ වූ පුද්ගලයෙකු කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර තිබීම හේතුවෙන්, එහි රූගත කිරීම් තාවකාලිකව අත්හිටුවා ඇති බව වෝනර් බ්‍රදර්ස් සමාගම පවසයි.

Read More

මෙම නෞකාව නැගෙනහිර චීන මුහුදේදී සිව්වැනි කාණ්ඩයේ මයිසාක් සුළි කුණාටුවට හසුව ඇති අතර, නෞකාවේ සිටි නාවිකයන් සහ ප්‍රවාහනය කළ ගවයන් සමග එය සාගරයේ සැඟව ගොස් ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 26,200,000 ඉක්මවා ඇති අතර, එන්නතක් තවම නොමැති නිසා සෞඛ්‍යාරක්ෂක ක්‍රම අමතක නොකිරීමේ වැදගත්කම සෞඛ්‍ය බලධාරීන් යළි යළිත් සිහිපත් කරයි.

Read More

ගෝලීය එන්නත සංවර්ධනය හා බෙදා හැරීමේ ව්‍යාපෘතියක් වන COVAX එන්නත් ප්‍රවේශයෙන් ඉවත් වී දිනකට පසුව ට්‍රම්ප් පරිපාලනය පවසන්නේ WHO සාමාජික ගාස්තු වශයෙන් ගෙවිය යුතු ඩො.මිලියන 62ක් නොගෙවන බවය.

Read More

සිව් වතාවක් ඉතාලි අගමැති ධුරය දැරූ සිල්වියෝ බර්ලුස්කෝනි මෙසේ වෛරසයට ධනාත්මක වී ඇති අතර, වෛරසය ආසාදිත සෙන්ට්-ජර්මේන් ක්‍රීඩකයන් තිදෙනාගෙන් එක් අයෙකු නෙයිමාර් විය හැකි බව සඳහන් වේ.

Read More

මේ වනවිට එක්සත් ජනපදය ලෝකයේ වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වන රට ලෙස වෛරසය ආශ්‍රිත මරණ 185,704ක් වන අතර, වෛරසය ආසාදිතයන් 6,113,160ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ජොන්සන් පැවසුවේ ඔවුන්ට වෛරසය ලැබුනේ ඉතා සමීප පවුලේ මිතුරන්ගෙන් බවය. නොදැනුවත්වම ජොන්සන්ගේ පවුලටම වෛරසය ආසාදනය වීම ගැන ඔවුන් පසුව කණස්සල්ලට පත්ව සිටි බවත් ඔහු කීවේය.

Read More

ඇතැම් දෙනාට සති දෙකකට පසුව පවා ආසාදනය ඇති වන බවට මේ වනවිට හඳුනාගෙන ඇතැයිද, යුරෝපයේ ආසාදිතයන්ගේ නව වැඩිවීමක් සංඥා කරමින්ද එම සංවිධානයේ සෞඛ්‍ය ඒජන්සියේ ප්‍රධානියා මෙසේ පැවසීය.

Read More

බ්‍රසීලය නව කොවිඩ් -19 ආසාදිතයන් 46,934ක් සහ වෛරස් ආශ්‍රිත මරණ 1,184ක් ගෙවීගිය දිනයේ වාර්තා කර ඇති අතර, එරට සමස්ත මරණ සංඛ්‍යාව 123,780ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 26,000,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසයේ නවතම අපිකේන්ද්‍රය බවට ඉන්දියාව පත්වෙමින් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

පසුගිය මාසයේදී ආසාදන අවදානම මතුවූ ෂින්ජියෑන් සාර්ථකව වෛරසය මැඬපැවැත්වූවද, යළි වසංගත අවදානමක් ඇති නොවන පරිදි ඇතැම් සෞඛ්‍යාරක්ෂක පිළිවෙත් තවදුරටත් ක්‍රියාත්මක බව චීන මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Read More

රජය විසින් පනවා ඇති කොවිඩ්-19 රෙගුලාසිවලට විරෝධය දැක්වීම සඳහා සෙනසුරාදා දහස් ගණනක් බර්ලිනයේ පෙළපාලි ගිය අතර, මෙය කොවිඩ්-19 අවදානම තවදුරටත් වැඩිකරන අවස්ථාවක් බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු ඇඟවීය.

Read More

’’අපේ රජයේ සෑම මට්ටමකම නායකත්වය අසාර්ථක වීම තුළ, තමන් කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව තමන්ගේම ගණනය කිරීම් කිරීමට මිනිසුන්ට අවසානයේ සිදුව තිබෙනවා’’ එරික් ෂ්මිට් අවධාරණය කරයි.

Read More

සමාගමේ ඉපැයීම් ප්‍රකාශයට පෙර පසුගිය සඳුදා දිනයේදී ZOOM හි කොටස් අගය වාර්තාගත ඉහළ මට්ටමකට පැමිණ ඇති බවද සඳහන් වෙයි.

Read More

වෙන්ටිලේටර් පහසුකම් අවශ්‍ය රෝගියෙකුට එය ලබාදීම සඳහා වෙන්ටිලේටරයකට සවිකර සිටින තවත් රෝගියෙකු මියයන තෙක් බලා සිටීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සිදුව ඇති බව සඳහන් වෙයි.

Read More

’’දූෂිත ලෝක සෞඛ්‍ය සංවිධානය සහ චීනයේ බලපෑමට ලක්වූ බහුපාර්ශ්වික සංවිධානවලට අපව කොටු කරන්නට අවස්ථාව නොලැබේවි’’ ධවල මන්දිර ප්‍රකාශක ජඩ් ඩියර්

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 25,650,000ක් ඉක්මවා ඇති අතර, නවසීලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ ආසාදිත පොකුරු යම් තරමකට පාලනය වෙමින් පවතින බව පැවසෙයි.

Read More

රෝගයට ගොදුරු වූ අනෙකුත් සෞඛ්‍ය සේවකයින්ගේ සංඛ්‍යාවද අඛණ්ඩව ඉහළ යමින් පවතින බව ඉන්දුනීසියානු වෛද්‍ය සංගමයේ සභාපති ඩේං ෆාකිහ් පවසයි.

Read More

එක්සත් ජනපදයේ පළමු ආසාදිතයන් මිලියනයට දින 99යි, දෙවැන්නට දින 43යි, තුන්වැන්නට දින 28යි, සිව්වැන්නට දින 15ක් පමණයි, පස්වැන්නට දින 17යි, ආසාදිතයන් මිලියන 6ක් කරා ඒමට දින 22යි.

Read More

මෙවැනි වේගවත් නිෂ්පාදන ක්‍රියාවලියක් අදාළ එන්නතේ කාර්යක්ෂමතාව හා ඵලදායීතාව මෙන්ම, ඉන් ඇතිවිය හැකි අතුරු ආබාධ සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට ප්‍රමාණවත් නොවන බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ නව කොරෝනා එන්නතක් හදිසි භාවිතය සඳහා අවසරදීම සැහැල්ලුවෙන් නොකළ යුතු බවය.

Read More

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් පවසන්නේ, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ දශක ගණනාවක සීමිත හා වහා බිඳෙන සුළු ප්‍රගතිය වසංගතය විසින් ආපසු හැරවූ බවය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 25,400,000ක සීමාවට පැමිණ ඇති අතර, එන්නතක් සොයා ගන්නා තුරු දැනට පවතින සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරන ලෙස සෞඛ්‍ය බලධාරීන් පවසයි.

Read More

මොළයේ ශල්‍යකර්මයකට බඳුන්ව, ඒ අතරතුර නව කොරෝනා වෛරසයටද ගොදුරුව සිටි ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයා 84 වැනි වියේදී සිය දිවි ගමනට සමුදී තිබේ.

Read More

මෙම ආසාදිතයන් 17 දෙනා සමග චීනයේ විදේශයන්ගෙන් පැමිණි ආසාදිතයන් සංඛ්‍යාව 2,499ක් වන බව ෂින්හුවා පුවත් ඒජන්සිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.