saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

breaking-news - timelapse 8781 hours ago

LATEST

නිවසින් පිටතට යද්දී මුඛ ආවරණ පලඳින්න -මෝදි

calendar_today 2020 සැප් 30 - 07:58 remove_red_eye - 324  

’’මේ නීති කොරෝනයට එරෙහි යුද්ධයේ ආයුධයි. සෑම පුරවැසියෙකුගේම ජීවිතය බේරා ගැනීමට ඒවා ප්‍රබල මෙවලම් වෙනවා’’ යැයි මෝදි සිය මාසික ගුවන් විදුලි දේශනයේදී පැවසීය.

ෆින්ලන්ත රජය විසින් අඟහරුවාදා නිවේදනයක් නිකුත් කරමින් මෙම පියවර ගෙන ඇත්තේ කොවිඩ්-19 රට තුළ පැතිරීම වැළැක්වීම සඳහා බවය.

Read More

හත්‍රාස් දිස්ත්‍රික් පොලිස් අධිකාරී වික්‍රන්ත් පවසා සිටියේ, මෙම තරුණිය මුලින්ම උත්තර් ප්‍රදේශ්හි රෝහලකට ඇතුළත් කර ඇති අතර පසුව ඇයට සිදුව ඇති තුවාලවල බරපතලකම හේතුවෙන් නවදිල්ලියට මාරු කර යැවූ බවය.

Read More

ලොව වැඩිම කොවිඩ්-19 මරණ හා ආසාදනවලට වගකියන රාජ්‍ය ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේ බොහෝ ව්‍යාපාරවලට නව කොරෝනා වසංගතයේ බලපෑම ඉතා දැඩිව හා සෘජුව එල්ල වී ඇති බව කියැවෙයි.

Read More

එක්සත් ජනපදයේ 2020 ජනාධිපතිවරණ විවාදය ආරම්භ වී ඇති අතර, මෙවර ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිටපු උප ජනාධිපති ජෝ බයිඩන් මුහුණට මුහුණ සටන පැවැත්වෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 33,516,000ක් ඉක්මවා ඇති අතර, 1918 ස්පාඤ්ඤ උණ වසංගතයේදී වර්ෂාව හා සීත කාලගුණය මරණ වැඩිවීමට හේතු වූ බවට අනාවරණයක් කෙරෙයි.

Read More

අසල්වැසියන් යුරෝපා රාජ්‍යයන් හා සසඳන විට නෙදර්ලන්තය බොහෝ දුරට මේ දක්වා දැඩි සීමාවන් රට තුළ ක්‍රියාත්මක නොකළේය.

Read More

ඉන්දියාව සහ මෙක්සිකෝව ඇතුළු ඉහළ ආසාදන අනුපාතයක් ඇති සමහර රටවල විශේෂඥයන් පවසා ඇත්තේ අඩු පරීක්ෂණ අනුපාතයන්, ඔවුන්ගේ පැතිරීමේ සැබෑ ව්‍යාප්තිය වෙස්වළාගත් අනතුරක් ලෙස හැඳින්විය හැකි බවයි.

Read More

වෛරසය හෝටල් පොකුරේ සිට සෙසු ප්‍රාන්තවලට ගමන් කිරීම වික්ටෝරියා ප්‍රාන්තයේ ආසාදනවලින් 99%කට වගකිව යුතු බව බලධාරීන් අවධාරණය කරයි.

Read More

1918 ස්පාඤ්ඤ උණ පළමු වැනි ලෝක සංග්‍රාමයේ අවසාන වසර සමග සමපාත වූ අතර, අධික වර්ෂාව සහ සීතල උෂ්ණත්වය බොහෝ සටන්වලට බලපා ඇති බව මනාව ලේඛනගත කර ඇත.

Read More

ජෝන්ස් හොපික්න්ස් විශ්ව විද්‍යාලයට අනුව එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්දියාව සහ මෙක්සිකෝව ගෝලීය වශයෙන් සිදුව ඇති මරණ වලින් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් පෙන්නුම් කර ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 33,275,000ක සීමාවට පැමිණ ඇති අතර, ලෝක ඉතිහාසයේ තවත් දරුණුතම වසංගතයක් ලෙස කොවිඩ්-19 මරණ මිලියනය ඉක්මවමින් ඉතිහාසගත වෙයි.

Read More

ලෝකයේ දෙවැනියට වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් සිටින රාජ්‍ය ලෙස ඉන්දියාව වේගයෙන් එක්සත් ජනපදයේ ආසාදිත අගය පසුකර යනු ඇති බව සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙයි.

Read More

සමාජ දුරස්ථකරණ මාර්ගෝපදේශ අනුගමනය කිරීම සඳහා සිසුන් 28 දෙනෙකුගෙන් යුත් පන්තියක් 8-10 දෙනෙකුගෙන් යුත් කුඩා කණ්ඩායම් වලට බෙදිය යුතු වීම නිසා මෙම ගුරු හිඟය ඇතිවී තිබේ.

Read More

ඇෆ්ගනිස්ථාන ජාතික 61 හැවිරිදි පුද්ගලයෙක් කොවිඩ්-19 රෝගයෙන් මිය ගොස් ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

Read More

සාර්ථක එන්නතක් බහුලව භාවිත කිරීමට පෙර කොවිඩ්-19 හි ගෝලීය මරණ සංඛ්‍යාව දැනට පවතින තත්ත්වය මෙන් දෙගුණයකටත් වඩා වැඩි විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා අනතුරු ඇඟවීය.

Read More

එක්සත් ජනපද රජය විසින් යෙදුම ඩවුන්ලෝඩ් කිරීම තහනම් කිරීමේ ප්‍රතිපත්තිය බලාත්මක වීමට පැය කිහිපයකට පෙර මෙම තීන්දුව විසින් එය අවහිර කර ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 33,000,000ක සීමාවට පැමිණ ඇති අතර, වසංගතයෙන් මිලියන 2ක් පමණ මියයනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

Read More

හය දෙනෙකුට වඩා රැස්විය නොහැකි නීතිය විරෝධතා සඳහා වලංගු නොවුණත්, සමාජ දුරස්ථභාවය උද්ඝෝෂකයන් විසින් කඩ නොකළ යුතු අතර, සංවිධාකයන් විසින් අවදානම් තක්සේරුවක්ද ඉදිරිපත් කළ යුතුය.

Read More

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයෙහි දත්තවලට අනුව, පසුගිය සතිය තුළ එක්සත් ජනපදයේ වාර්තා වූ නව ආසාදිතයන්ගේ දින හතේ සාමාන්‍ය අගය 44,111කි.

Read More

මේ වනවිට මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මත්ද්‍රව්‍ය ජාල සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැකකෙරෙන බොල්වුඩ් වෘත්තිකයන් දුසිමකට වඩා වැඩි පිරිසක් බලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලට ලක්ව තිබේ.

Read More

වසංගතය මැඩපැවැත්වීම සඳහා සාමූහික ක්‍රියාමාර්ගයකින් තොරව එම සංඛ්‍යාව ඊටත් වඩා වැඩි විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවයි.

Read More

කොවිඩ්-19 ආසාදිතව දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ සිටි ඔහු, මුලින් රෝගය සුව වූ බවට ලක්ෂණ පෙන්නුම් කළත්, දිගින් දිගටම දැඩි සත්කාර ඒකකයේ තබාගෙන තිබුණේ පැවති සංකූලතා හේතුවෙනි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 32,700,000ක් ඉක්මවා ඇති අතර, ගෝලීය ආර්ථිකයේ අයුක්තියට සහ න්‍යෂ්ටික අවිආයුධ වැළැක්වීම සඳහා වූ ප්‍රතිසංස්කරණයට අවස්ථාවක් ලෙස මෙම අර්බුදය යොදාගන්නැයි පාප් තුමන් ඉල්ලයි.

Read More

මෙය සිදුවන්නේ යුරෝපය පුරා විශ්ව විද්‍යාලවල වෛරසය පැතිර යාමක් මධ්‍යයේය. ස්කොට්ලන්තයේ සියලු සිසුන්ට උත්සව නොපැවැත්විය යුතු සහ ඔවුන්ගේ නිවෙස්වලින් පිටත සමාජගත නොවිය යුතු ලෙස සීමා පනවා තිබේ.

Read More

ගෝලීය ආර්ථිකයේ අයුක්තියට සහ න්‍යෂ්ටික අවිආයුධ වැළැක්වීම සඳහා වූ ප්‍රතිසංස්කරණයට අවස්ථාවක් ලෙස නව කොරෝනා වෛරස හදිසි අවස්ථාව භාවිත කරන ලෙස ෆ්‍රැන්සිස් පාප්තුමන් ලෝක නායකයින්ගෙන් ඉල්ලා තිබේ.

Read More

ණය සහන වැඩසටහනේ වසර අවසාන කාලය වසර 2021 දක්වා දීර්ඝ කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තර්ක කළද, G7 ඇමතිවරු මාස ​​හයක මූලික දීර්ඝ කිරීමකට සහාය දැක්වීමට ඉඩ ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

පුද්ගලයින් 22 දෙනෙකුගේ සිරුරු හමුවී, දෙදෙනෙකු තුවාල ලබා, සිව් දෙනෙකු සෙවීමේ කටයුතු දිගටම කරගෙන යන බව යුක්රේනයේ හදිසි සේවාව පවසයි.

Read More

එක්සත් ජනපදයෙන් කොවිඩ්-19 වෛරසය ආසාදිතයෙකු පිළිබඳ පළමු වැනි සිද්ධිය ජනවාරි 21දා වාර්තා වූ අතර, එරට තුළ අවසන් ආසාදිතයන් මිලියනය වාර්තා වීමට ගතවී ඇත්තේ දින 25ක් පමණි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 32,500,000ක සීමාවට පැමිණ ඇති අතර, සමස්ත ලෝකයම ආවරණය වන පරිදි කොවිඩ්-19 එන්නත් කිරීම 2024 තෙක් බලාපොරොත්තු විය නොහැකි බව ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.