මේ වනවිට ඇමෙරිකානු දේශපාලනය හුදු මඩගොහොරුවක් පමණක් බවට පත්ව ඇති අතර, එය දිනෙන් දින අවුලෙන් අවුලට යන තත්ත්වයක් පෙන්නුම් කරන බව දේශපාලන විචාරකයෝ පවසා සිටිති.
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 58,500,000ක් පසුකර ඇති අතර, එන්නත් පිළිබඳ කතාබහ කෙරුණද ලොව පුරා වෛරසය වේගයෙන් පැතිර යාම නිසා මහජන සෞඛ්‍ය පුරුදු අත් නොහරින ලෙස අවධාරණය කෙරෙයි.
Read Moreනොවැම්බර් මාසය තවමත් අවසන්ව නොමැති අතර, මේ වනවිටත් එක්සත් ජනපදය නොවැම්බර් මාසය තුළ පමණක් කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 3ක් ඉක්මවා වාර්තා කර තිබීම අතිශය සැලකිලිමත් විය යුතු තත්ත්වයකි.
Read Moreකණිෂ්ඨ ට්‍රම්ප් අනුමාන කළේ සමහර විට ඔහුගේ පරීක්ෂණය ව්‍යාජ ධනාත්මක එකක් බවය. කෙසේ වෙතත් ඔහු දැනට ආරක්ෂිත මාර්ගෝපදේශ අනුගමනය කරන බවත්, පවුලේ අය සමග නිවාඩු ගත කිරීමට හැකි වේදැයි බැලීමට තවත් පරීක්ෂාවක් සිදුකරන බවය.
Read Moreඕනෑම අවදානමක් අවම කිරීමේ මාධ්‍යයක් ලෙස අතථ්‍ය රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමත්, ස්තුති දීමෙන් පසු සති අන්තයේ වෙළෙඳ සැල් කරා සාප්පු සවාරියේ යෑම වෙනුවට මාර්ගගත සාප්පු සවාරි වඩා ආරක්ෂිත බවත් එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreරටේ කොරෝනා වෛරස ප්‍රතිචාර මධ්‍යස්ථානයේ දත්ත වලට අනුව, රුසියාව විසින් නව කොරොන වෛරසය ආසාදිතයන් 24,822ක් සෙනසුරාදා වාර්තා කර ඇති අතර, මේ වනවිට එරට ආසාදන මිලියන 2ක් ඉක්මවා තිබේ.
Read Moreපෙරවරුවේ පැවති G20 නායක සමුළුව අතථ්‍ය ආකාරයෙන් ආරම්භ වන අවස්ථාවේදී පමණක් ට්‍රම්ප් තිරයේ කෙලවරක පුංචි කොටුවක පෙනී සිට ඇති අතර, මෙම අභියෝගාත්මක අවස්ථාවේ ඔහුගේ සහභාගීත්වය නාමික සහභාගීත්වයක් පමණක් වී ඇත.
Read Moreමෙම නව ආසාදන පිළිබඳ වාර්තා වන්නේ සිංගප්පූරුව සහ හොංකොං අතර ඇති කිරීමට ගිය ජනප්‍රිය සංචාරක බුබුලද කල් දැමීමට දෙපාර්ශ්වයම තීරණය කිරීමෙන් පසුවය. එය සති දෙකකින් ප්‍රමාද කිරීමට ඔවුන් තීරණය කර තිබුණි.
Read Moreගෝලීය කොරෝනා එන්නත් වැඩපිළිවෙළ සඳහා ඇ.ඩො.බිලියන 4.5ක ක්ෂණික අරමුදල් අවශ්‍යව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයීසස් G20 රටවල නායකයන්ට කියයි.
Read Moreලෝකයේ බලවත්ම රාජ්‍ය වුවද, ඇමෙරිකා එක්සත් ජනපදය කොවිඩ්-19 හමුවේ වඩාත්ම දුර්වල රාජ්‍යයක තත්ත්වය පෙන්නුම් කර ඇති බව විශේෂඥ මතයයි. විශේෂයෙන්ම නිසි ප්‍රතිපත්තිමය තීරණ, නිසි වෙලාවට නොගැනීම මීට හේතු වී ඇති බව කියයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 58,000,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසය හේතුවෙන් ලෝකයේ රාජ්‍යයන් රැසක ආර්ථිකයන් අඩපණ වී, ජනජීවිතයට ප්‍රබල පහරක් එල්ල වී තිබේ.
Read Moreස්වීඩනය මේ වනවිට කොවිඩ් -19 මරණ හතර ගුණයකින් වැඩි වී ඇති අතර, මේ වනවිට එරට සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 6,406ක් ලෙස ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය වාර්තා කරයි.
Read Moreකොවිඩ්-19 වෛරසය වැලඳී ජීවිතක්ෂයට පත්වූ මොන්ටිනිග්‍රෝ සහ ලිටෝරල් බිෂොප්වරයාගේ අවමංගල්‍ය උත්සවයට පසුගිය නොවැම්බර් 01 වැනිදා සහභාගී විම නිසා සර්බියානු ඕතඩොක්ස් පල්ලියේ ප්‍රධාන පූජක ඉරිනෙජ් වෛරසයට ගොදුරුව ඇති බව කියයි.
Read Moreලොව දෙවැනි වැඩිම කොරෝනා මරණ වාර්තා වන බ්‍රසීලයේ ජනපති ජෙයර් බොල්සොනාරෝ එරට ඉහළ යන මරණ සංඛ්‍යාව අවතක්සේරු කරමින් කියා සිටියේ, ’’අපි සියල්ලෝම කවදා හෝ මිය යනවා’’ කියාය.
Read Moreවසංගතය අතරතුර ලොව පුරා රටවල් 150කට වැඩි ගණනකට ගොස් ඇති චීන ඉදිකිරීම් කම්කරුවන්ට, රාජ්‍ය තාන්ත්‍රිකයන්ට සහ සිසුන්ට මෙම එන්නත ලබාදී ඇති බවත් ඔවුන්ගෙන් කිසිවෙකුට ආසාදනයක් වාර්තා වී නොමැති බවත් සීනෝෆාම් එන්නත් සමාගමේ සභාපති කියයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 57,400,000ක් පසුකර ඇති අතර, වෛරසය පෙර නොවූවිරූ ලෙස වේගවත්ව හා පුළුල්ව පැතිර යන බැවින් සෞඛ්‍ය පුරුදු කිසිදු අයුරකින් මගනොහරින ලෙස සෞඛ්‍ය විශේෂඥයන් පවසයි.
Read More’’ඔහු මේ වන විට සම්පූර්ණයෙන්ම රෝග ලක්ෂණ නොමැති අතර වෛද්‍ය නිර්දේශ මත කොවිඩ්-19 මාර්ගෝපදේශ අනුගමනය කරමින්, නිරෝධායනයට ලක්ව සිටිනවා.’’ ට්‍රම්ප්ගේ වැඩිමහලු පුත්‍රයාගේ ප්‍රකාශකයෙකු කීය.
Read Moreලෝකයම වෙලාගෙන ඇති මෙම වෛරසයට ප්‍රතිචාර දැක්වීමටත්, කඩා වැටී ඇති ආර්ථිකයන් නැංවීමටත්, ජාත්‍යන්තර ප්‍රජාව එකාවන්ව සහයෝගීතාව දැක්වීමේ අවශ්‍යතාව මතුව ඇති බවත් චීන නායකයා පවසයි.
Read Moreබ්‍රහස්පතින්දා ගෙවීගිය පැය 24 තුළ රුසියාව විසින් කොවිඩ්-19 ආසාදිතයන් 23,610ක් සහ මරණ 463ක් නිල වශයෙන් වාර්තා කර ඇති අතර, මෙය රුසියාව තුළ වසංගතයේ ආරම්භයේ සිට වැඩිම දෛනික ආසාදන හා මරණයි.
Read Moreවිශ්‍රාමලත් සංගීත ගුරුවරයා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීම වසංගතය හමුවේ සුවිශේෂී කාර්යභාරයක යෙදෙන සෞඛ්‍ය සේවකයන්ට උපහාරයක් ලෙස වයලීනය වාදනය කරමින් සිය කෘතඥතාව දැක්වූයේ මෙසේය.
Read Moreදැනට පනවා ඇති නව සීමාවන් රට නිවැරදි මාවතට ගැනීමට උපකාර වුවත්, වෛරසය කුමක් කරයිදැයි කියා කිසිවෙකු නොදන්නා බැවින් ඊළඟ මාසය ගැන කිසිවෙකුට කිසිවක් කිව නොහැකි බවට ජර්මානු ජනතාවට අනතුරු ඇඟවෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 56,700,000ක් පසුකර ඇති අතර, එන්නත් පිළිබඳ සතුටුදායක පුවත් පැවතියද, මූලික සෞඛ්‍යාරක්ෂක පිළිවෙත් කිසිලෙසකින්වත් අමතක නොකරන ලෙස සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අගවයි.
Read Moreවිරෝධතාකරුවන් අතර අතලොස්සක් පමණක් මුඛ ආවරණ පැලඳ සිටියේය. එසේම සමාජ දුරස්ථභාවයද කිසිසේත්ම ගණනකට නොගත් ඔවුන්ට, මුඛ ආවරණ පලඳින ලෙස කළ ඉල්ලීමද පිළිනොගත් බව පොලීසිය සඳහන් කළේය.
Read Moreඑක්සත් රාජධානියේ කෝවිඩ් -19 වසංගතයට ප්‍රතිචාර වශයෙන් පුද්ගලික සමාගම්වලට ඇ.ඩොලර් බිලියන 23.9 ක් වටිනා PPE කොන්ත්‍රාත්තු 8,600කට වැඩි ප්‍රමාණයක් ප්‍රදානය කිරීමේදී රජයේ විනිවිදභාවයේ පැහැදිලි ඌනතාවක් හෙළිවී ඇත.
Read Moreජෙට් යානයේ නියමුවා වන කර්නල් චියැං චෙං-චි සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු වෙමින් පවතින බව තායිවානයේ ජනාධිපති සයි ඉන්ග්-වෙන්න්ගේ කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
Read Moreමේ සමග ෆයිසර් සහ බයෝඑන්ටෙක් සමාගම් විසින් එම එන්නත එක්සත් ජනපදය තුළ හදිසි භාවිතය සඳහා අවශ්‍ය ලිපිගොනු හෙට (20දා) බලධාරීන් වෙත යොමුකරන බව බයෝඑන්ටෙක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී උහුර් සහින් පවසා සිටියේය.
Read Moreරටට හා ජනතාවට වඩා තම දේශපාලන න්‍යාය පත්‍ර පෙරට ගෙන ක්‍රියාත්මක කළ හා ක්‍රියාත්මක වූ වගකීමෙන් තොර නායකයන් නිසා අද ඇමෙරිකා එක්සත් ජනපදයට නියපොත්තෙන් කඩා දැමීමට තිබූ මහා ව්‍යසනයන් පොරවෙන් තබා, බැකෝ යන්ත්‍රයකින්වත් උගුල්වා දැමිය නොහැකි මට්ටමකට විශාල වී ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 56,100,000ක් පසුකර ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
Read Moreනව ආසාදනවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් සෝල් නාගරික ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. ඒ අනුව පාසල් සහ ආගමික රැස්වීම් සීමා කරමින් සෝල් අගනගර ප්‍රදේශය බ්‍රහස්පතින්දා සිට සමාජ දුරස්ථ පියවර දැඩි කිරීමට යයි.
Read Moreට්‍රම්ප් විසින් එරට සයිබර් ආරක්ෂණ හා යටිතල පහසුකම් ආරක්ෂක ඒජන්සියේ අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් ක්‍රෙබ්ස් මෙසේ සේවයෙන් පහ කරනු ලැබුවේ පුළුල් මැතිවරණ වංචා පිළිබඳ ට්‍රම්ප්ගේ ප්‍රකාශ ඔහු ප්‍රතික්ෂේප කළ නිසාය.
Read More