saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

breaking-news - timelapse 7717 hours ago

LATEST

එංගලන්තයේ අගුලු දැමීම් ලබන සතියේ අවසන් වෙයි

calendar_today 2020 නොවැ 24 - 08:30 remove_red_eye - 339  

සීමා ඉවත් කිරීම් සිදුවන්නේ කවර ප්‍රදේශවලද යන්න සැලසුම් කිරීම බ්‍රහස්පතින්දා සිදුකරන බවද අගමැති බොරිස් ජොන්සන් පවසයි.

සෞඛ්‍ය සේවා පද්ධතිය වඩා හොඳ තත්ත්වයක පැවතීම සඳහා දෛනිකව නව ආසාදිතයන් 500කට වඩා අඩු සංඛ්‍යාවක් ලබාගැනීම මෙම නවතම ලොක්ඩවුන් සීමාවන්ගේ අරමුණ බව ලක්සම්බර්ග් බලධාරීන් පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයිසස් අවධාරණය කරන්නේ, ලොව පුරා එන්නත් සමානව බෙදාහැරිය යුතු බවත්, මෙවැනි බෙදාහැරීමේ යෝජනා ක්‍රමයක් සඳහා ඇ.ඩො.බිලියන 4.3ක් අවශ්‍ය බවත්ය.

Read More

මෙම එන්නත සෙල්සියස් අංශක 2 සිට 8 දක්වා උෂ්ණත්වයක ස්ථායී බව හෙළිවෙයි. ඊට සාපේක්ෂව, ෆයිසර් එන්නත සෙල්සියස් අංශක සෘණ 75ක පමණ ගබඩා කළ යුතුව ඇති අතර, එය එන්නත් ප්‍රවාහනයේදී අතිශය සංකීර්ණ ක්‍රියාවලියකි.

Read More

චැං -5 රොබෝ අභ්‍යවකාශ රෝවරය රැගත් ලෝන්ග් මාච් 5 රොකට්ටුව දේශීය වේලාවෙන් අඟහරුවාදා අලුයම වෙන්චැං හි අභ්‍යවකාශ දියත් කිරීමේ සංකීර්ණයෙන් දියත් වූ අතර, එය දෙසැම්බර් මැද භාගයේදී නැවත පෘථිවියට පැමිණීමට නියමිතව තිබේ.

Read More

නොවැම්බර් 19 වැනිදාන් අවසන් සතිය තුළ එක්සත් ජනපදයේ ළමයින් අතර නව කොවිඩ්-19 ආසාදිතයන් 144,000කට වඩා වාර්තා වී ඇති අතර, එරට තහවුරු වූ ආසාදිතයන්ගෙන් 11%ක් ළමයින් බව කියයි.

Read More

ධවල මන්දිරයේ නත්තල් ගස් තෝරා ගැනීම සාමාන්‍යයෙන් ජාතික නත්තල් ගස් සංගමය විසින් අධීක්ෂණය කරනු ලබන අතර එය 1966 සිට නිල නත්තල් ගස ලබා දී ඇත. නමුත් මේ වසරේ විධිමත් තේරීම් උත්සවයක් සිදු වී නොමැති බවද කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව ලක්ෂ 14ක සීමාව වෙත පැමිණ ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද කිසිලෙසකත් මුඛ ආවරණ. දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව නොහැසිරෙන ලෙස අවධාරණය කෙරෙයි.

Read More

G20 රියාද් සමුළුවේ දෙවැනි සැසිවාරයට බීජිං නුවර සිට වීඩියෝ සබැඳියක් හරහා සහභාගී වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මෙම ප්‍රකාශය කළේය.

Read More

නොවැම්බර් මාසයේ ඇමෙරිකානු කොවිඩ්-19 ආසාදන වසංගතය ආරම්භ වූ දා සිට මේ දක්වා එරටින් වාර්තා වූ සිදුවීම්වලින් 25.15%ක් හතරෙන් පංගුවකට වඩා වැඩි ප්‍රමාණයකි. එසේම නොවැම්බර් මාසයේ දින 22න් දින 15ක් තුළ දෛනිකව කොවිඩ්-19 මරණ 1,000කට වඩා වාර්තා කර ඇත.

Read More

චීනයේ ෂැංහයි පුඩොං ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි ගුවන් භාණ්ඩ පර්යන්තයේ සේවකයන් තිදෙනෙකු කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව අදාළ කාර්ය මණ්ඩලය සඳහා න්‍යෂ්ටික අම්ල පරීක්ෂණ සිදුකිරීම කඩිනමින් අරඹා තිබේ.

Read More

ඉතියෝපියාවේ ටයිග්‍රේ මහජන විමුක්ති හමුදාව අමතමින් අගමැති අබි අහමඩ් පවසා සිටියේ, ’’ඔබ ආපසු නොපැමිණෙන බව හඳුනාගෙන ඉදිරි පැය 72 තුළ සාමකාමීව යටත් වන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.’’ යනුවෙනි.

Read More

1970 දශකයෙන් පසුව සඳෙන් පස් සාම්පල ලබා ගැනීමට ඕනෑම ජාතියක් දක්වන පළමු වැනි උත්සාහය මෙය වන අතර, පුරාණ චීන චන්ද්‍රයාගේ දේවතාවියගේ නමින් නම් කරන ලද චැං -5 පරීක්ෂණ යානය මේ සතියේ දියත් වෙයි.

Read More

මේ වනවිට ඇමෙරිකානු දේශපාලනය හුදු මඩගොහොරුවක් පමණක් බවට පත්ව ඇති අතර, එය දිනෙන් දින අවුලෙන් අවුලට යන තත්ත්වයක් පෙන්නුම් කරන බව දේශපාලන විචාරකයෝ පවසා සිටිති.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 58,500,000ක් පසුකර ඇති අතර, එන්නත් පිළිබඳ කතාබහ කෙරුණද ලොව පුරා වෛරසය වේගයෙන් පැතිර යාම නිසා මහජන සෞඛ්‍ය පුරුදු අත් නොහරින ලෙස අවධාරණය කෙරෙයි.

Read More

නොවැම්බර් මාසය තවමත් අවසන්ව නොමැති අතර, මේ වනවිටත් එක්සත් ජනපදය නොවැම්බර් මාසය තුළ පමණක් කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 3ක් ඉක්මවා වාර්තා කර තිබීම අතිශය සැලකිලිමත් විය යුතු තත්ත්වයකි.

Read More

කණිෂ්ඨ ට්‍රම්ප් අනුමාන කළේ සමහර විට ඔහුගේ පරීක්ෂණය ව්‍යාජ ධනාත්මක එකක් බවය. කෙසේ වෙතත් ඔහු දැනට ආරක්ෂිත මාර්ගෝපදේශ අනුගමනය කරන බවත්, පවුලේ අය සමග නිවාඩු ගත කිරීමට හැකි වේදැයි බැලීමට‍ තවත් පරීක්ෂාවක් සිදුකරන බවය.

Read More

ඕනෑම අවදානමක් අවම කිරීමේ මාධ්‍යයක් ලෙස අතථ්‍ය රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමත්, ස්තුති දීමෙන් පසු සති අන්තයේ වෙළෙඳ සැල් කරා සාප්පු සවාරියේ යෑම වෙනුවට මාර්ගගත සාප්පු සවාරි වඩා ආරක්ෂිත බවත් එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

රටේ කොරෝනා වෛරස ප්‍රතිචාර මධ්‍යස්ථානයේ දත්ත වලට අනුව, රුසියාව විසින් නව කොරොන වෛරසය ආසාදිතයන් 24,822ක් සෙනසුරාදා වාර්තා කර ඇති අතර, මේ වනවිට එරට ආසාදන මිලියන 2ක් ඉක්මවා තිබේ.

Read More

පෙරවරුවේ පැවති G20 නායක සමුළුව අතථ්‍ය ආකාරයෙන් ආරම්භ වන අවස්ථාවේදී පමණක් ට්‍රම්ප් තිරයේ කෙලවරක පුංචි කොටුවක පෙනී සිට ඇති අතර, මෙම අභියෝගාත්මක අවස්ථාවේ ඔහුගේ සහභාගීත්වය නාමික සහභාගීත්වයක් පමණක් වී ඇත.

Read More

මෙම නව ආසාදන පිළිබඳ වාර්තා වන්නේ සිංගප්පූරුව සහ හොංකොං අතර ඇති කිරීමට ගිය ජනප්‍රිය සංචාරක බුබුලද කල් දැමීමට දෙපාර්ශ්වයම තීරණය කිරීමෙන් පසුවය. එය සති දෙකකින් ප්‍රමාද කිරීමට ඔවුන් තීරණය කර තිබුණි.

Read More

ගෝලීය කොරෝනා එන්නත් වැඩපිළිවෙළ සඳහා ඇ.ඩො.බිලියන 4.5ක ක්ෂණික අරමුදල් අවශ්‍යව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයීසස් G20 රටවල නායකයන්ට කියයි.

Read More

ලෝකයේ බලවත්ම රාජ්‍ය වුවද, ඇමෙරිකා එක්සත් ජනපදය කොවිඩ්-19 හමුවේ වඩාත්ම දුර්වල රාජ්‍යයක තත්ත්වය පෙන්නුම් කර ඇති බව විශේෂඥ මතයයි. විශේෂයෙන්ම නිසි ප්‍රතිපත්තිමය තීරණ, නිසි වෙලාවට නොගැනීම මීට හේතු වී ඇති බව කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 58,000,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසය හේතුවෙන් ලෝකයේ රාජ්‍යයන් රැසක ආර්ථිකයන් අඩපණ වී, ජනජීවිතයට ප්‍රබල පහරක් එල්ල වී තිබේ.

Read More

ස්වීඩනය මේ වනවිට කොවිඩ් -19 මරණ හතර ගුණයකින් වැඩි වී ඇති අතර, මේ වනවිට එරට සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 6,406ක් ලෙස ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය වාර්තා කරයි.

Read More

කොවිඩ්-19 වෛරසය වැලඳී ජීවිතක්ෂයට පත්වූ මොන්ටිනිග්‍රෝ සහ ලිටෝරල් බිෂොප්වරයාගේ අවමංගල්‍ය උත්සවයට පසුගිය නොවැම්බර් 01 වැනිදා සහභාගී විම නිසා සර්බියානු ඕතඩොක්ස් පල්ලියේ ප්‍රධාන පූජක ඉරිනෙජ් වෛරසයට ගොදුරුව ඇති බව කියයි.

Read More

ලොව දෙවැනි වැඩිම කොරෝනා මරණ වාර්තා වන බ්‍රසීලයේ ජනපති ජෙයර් බොල්සොනාරෝ එරට ඉහළ යන මරණ සංඛ්‍යාව අවතක්සේරු කරමින් කියා සිටියේ, ’’අපි සියල්ලෝම කවදා හෝ මිය යනවා’’ කියාය.

Read More

වසංගතය අතරතුර ලොව පුරා රටවල් 150කට වැඩි ගණනකට ගොස් ඇති චීන ඉදිකිරීම් කම්කරුවන්ට, රාජ්‍ය තාන්ත්‍රිකයන්ට සහ සිසුන්ට මෙම එන්නත ලබාදී ඇති බවත් ඔවුන්ගෙන් කිසිවෙකුට ආසාදනයක් වාර්තා වී නොමැති බවත් සීනෝෆාම් එන්නත් සමාගමේ සභාපති කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 57,400,000ක් පසුකර ඇති අතර, වෛරසය පෙර නොවූවිරූ ලෙස වේගවත්ව හා පුළුල්ව පැතිර යන බැවින් සෞඛ්‍ය පුරුදු කිසිදු අයුරකින් මගනොහරින ලෙස සෞඛ්‍ය විශේෂඥයන් පවසයි.

Read More

’’ඔහු මේ වන විට සම්පූර්ණයෙන්ම රෝග ලක්ෂණ නොමැති අතර වෛද්‍ය නිර්දේශ මත කොවිඩ්-19 මාර්ගෝපදේශ අනුගමනය කරමින්, නිරෝධායනයට ලක්ව සිටිනවා.’’ ට්‍රම්ප්ගේ වැඩිමහලු පුත්‍රයාගේ ප්‍රකාශකයෙකු කීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.