saravita-anim2

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

breaking-news - timelapse 8464 hours ago

LATEST

නයිජීරියාවේ පාසලක ජිහාඩ් ප්‍රහාරයක් - සිසුන් අතුරුදන්

calendar_today 2020 දෙසැ 13 - 07:15 remove_red_eye - 573  

ඉස්ලාමීය ජිහාඩ් ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර රටේ ඊසානදිග ප්‍රදේශවල බහුලව දක්නට ලැබෙන අතර, මීට පෙරද මේ ආකාරයෙන්ම පාසල් සිසුන් හා සිසුවියන් පැහැරගත් අවස්ථා මෙන්ම සිසුවියන් ලිංගික වහලියන් ලෙස යොදාගත් සිද්ධීන්ද වාර්තා විය.

කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 8ක් කරා ළඟාවීමට එක්සත් ජනපදයට දින 268ක් ගතවිය. නමුත් දෙවැනි ආසාදිතයන් මිලියන 8 වෙත ළඟාවීමට ගත වී තිබුණේ දින 57ක් පමණි. ඇමෙරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව ලක්ෂ 3ක සීමාවට පැමිණ තිබේ.

Read More

එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ ආයතනයේ (CDC), ප්‍රතිශක්තිකරණ පිළිවෙත් පිළිබඳ උපදේශක කමිටුව විසින් වයස අවුරුදු 16 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා ෆයිසර් සහ බයෝඑන්ටෙක් හි කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ එන්නත නිර්දේශ කරමින් සිය අනුමැතිය ලබාදී තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,603,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

හොංකොං රජය විසින් එන්නත් නිෂ්පාදකයින් දෙදෙනෙකු වන සිනෝවැක් සහ ෆයිසර් සමග එන්නත් ලබාගැනීමේ ගිවිසුම් අත්සන් කර ඇති අතර, ඒ සෑම එකක්ම මාත්‍රා මිලියන 7.5ක් සපයනු ඇති බව ලැම් පැවසීය. එමෙන්ම මිලියන 7.5ක පදිංචිකරුවන්ට නොමිලේ එන්නත ලබාදෙන බවට පොරොන්දු විය.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍ය සෞඛ්‍ය අමාත්‍යංශය මේ සතියේ කියා සිටියේ, සිනෝෆාම් එන්නත 86%ක කාර්යක්ෂමතාවක් ඇති බවය. එමෙන්ම එරට තුළද සිනෝෆාම් එන්නත ලබාදීම මේ වනවිට සිදුවෙයි.

Read More

විශේෂයෙන්ම මෙම සතිය මුලදී එක්සත් රාජධානියේ ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත බෙදාහැරීම ආරම්භ කළ දින සිට ට්‍රම්ප් විසින් මෙම පීඩනය එල්ල කර ඇති බවට වාර්තා වන්නේ යැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අනතුරු අඟවා ඇත්තේ, ’එන්නත් ජාතිකවාදය’ පූර්ණ වේගයෙන් ගමන් කරමින් සිටින බවත්, ලොව පුරා සිටින දුප්පතුන් සමහර ධනවත් රටවල් නව කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් කිරීම සඳහා වන සූදානම දෙස බලා, ඔවුන්ට එන්නත ලබාදෙන්නේ කවදාද යන්න ගැන කල්පනා කරමින් සිටින බවටය.

Read More

අගනුවර පුරා ස්ථාපනය කර ඇති තාවකාලික කොවිඩ්-19 පරීක්ෂණ මධ්‍යස්ථාන 150 වෙත ගොස් පරීක්ෂාවන් සිදුකර ගන්නා ලෙසද අගමැති ජනතාවගෙන් ඉල්ලා තිබේ. එහි ඉලක්කය වන්නේ තවදුරටත් සම්ප්‍රේෂණය කපා හැරීම සහ සැඟවුණු වෛරස් වාහකයන් සක්‍රීයව සෙවීම බවද ඔහු කීවේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 7ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

චීන සමාගමක් වන කැන්සිනෝ බයෝලොජික්ස් හි කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 35ක් මිලදී ගැනීමට මෙක්සිකෝ සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා අත්සන් කළ බව එරට විදේශ අමාත්‍ය මාර්සෙලෝ ඊබ්‍රාඩ් පවසයි.

Read More

නැඟෙනහිර පළාතේ නන්ගාර්හාර්හි අගනුවර වන ජලලාබාද්හිදී නාඳුනන තුවක්කුකරුවන් විසින් මාධ්‍යවේදිනී මයිවාන්ඩ් සහ ඇගේ රියදුරාට ඔවුන්ගේ වාහනය තුළදීම වෙඩි තබා ඇත. ඇය නන්ගාර්හාර් හි එනිකස් ගුවන්විදුලියේ සහ රූපවාහිනියේ සේවය කළාය.

Read More

මිලාන් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන්ගේ නායකත්වයෙන් යුතු මෙම අධ්‍යයනයේදී 2019 සැප්තැම්බර් සිට 2020 පෙබරවාරි දක්වා කාලය තුළ රෝගීන් 39 දෙනෙකුගෙන් එකතු කරනලද උගුර ආශ්‍රිත ඛේට සාම්පල විශ්ලේෂණය කර ඇති අතර, එහිදී එක් කොවිඩ්-19 ධනාත්මක සිද්ධියක් අනාවරණය වී තිබේ.

Read More

වැඩි ඡන්දයෙන් අදාළ එන්නතට මෙසේ එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනයේ අවසරය හිමිව තිබුණත්, එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ උපදේශක කමිටුවේ කැමැත්ත හා නිර්දේශයත් එලැඹෙන ඉරිදා පැවැත්වෙන ඡන්ද විමසීමේදී ෆයිසර් එන්නතට හිමිවීම අත්‍යවශ්‍ය වෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,580,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

මේ වනවිට ෆයිසර්-බයෝඑන්ටෙක්, මෙඩොර්නා, ඇස්ට්‍රාසෙනෙකා මෙන්ම ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත් එක්සත් ජනපදය, ජර්මනිය හා බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කරගත් සමාගම් විසින් නිෂ්පාදනය කරනු ලබන අතර, මෙම එන්නත්වලින් ෆයිසර් එන්නත මේ වනවිටත් බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල එන්නත් කිරීම් අරඹා තිබේ.

Read More

සෞඛ්‍ය නිලධාරීන් විශ්වාසය තැබීමට බලාපොරොත්තු වන එන්නතක් ලෙස ඇස්ට්‍රාසෙනෙකා සැලකෙන්නේ, එහි අඩු පිරිවැය, ලොවපුරා පහසුවෙන් ලබාගත හැකිවීම සහ භාවිතයේ පහසුවයි.

Read More

ඇමෙරිකාවේ සෞඛ්‍ය සේවකයින් 240,000කට වැඩි ප්‍රමාණයක් කොවිඩ්-19 ආසාදනය වී ඇති අතර, 858 දෙනෙකු මියගොස් ඇති බව රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

චීනය ගෝලීය වශයෙන් රටවල් වලට කොවිඩ්-19 එන්නත් මිලියන ගණනක් ලබාදීමට පොරොන්දු වී ඇති අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල් මෙන්ම, සායනික අත්හදා බැලීම්වලට සම්බන්ධව සාර්ථක වූ අපේක්ෂකයන්ටද ප්‍රමුඛතාව ලබා දී තිබේ.

Read More

කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මේ සතිය මුල කියා සිටියේ වසර අවසානයේදී කැනඩාවට මූලික මාත්‍රාවන් 249,000ක් ලැබෙනු ඇති බවත්, කැනඩාවේ පළමු එන්නත් කිරීම ලබන සතියේදී සිදුවනු ඇතැයි ඔහු අපේක්ෂා කරන බවත්ය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,567,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

’’මෙය මාත්‍රා දෙකක එන්නතක්. එබැවින් මිනිසුන් 95%කින් ආරක්ෂා වී ඇති බවටත්, 95%කින් අවදානම පහව ගොස් ආරක්ෂා වීමට ඉඩකඩ ඇති බවට විශ්වාසයක් ඇතිකර ගැනීමටත් ඔබ එන්නත් මාත්‍රා දෙකක් ගත යුතුයි’’ ෆයිසර් හි ප්‍රධාන විධායක.

Read More

චීන ජනාධිපති ෂී ජින්පිං සහ නේපාල ජනාධිපති බිදියා දේවි භන්දාරි අඟහරුවාදා ලිපි හුවමාරු කරගනිමින්, කන්දෙහි උස ප්‍රකාශයට පත්කළ අතර, එය පෙර ගණනය කිරීම්වලට වඩා මීටර් 0.86ක් (මීටර් 8848.86ක්) උසය.

Read More

ඇස්ට්‍රාසෙනෙකා ඉන්කෝපරේෂන්, ෆයිසර්-බයෝඑන්ටෙක්, ජොන්සන් ඇන්ඩ් ජෝන්සන් සහ මොඩෙර්නා වෙතින් මෙම එන්නත් මිලදී ගැනීම සිදුකරන බව දකුණු කොරියාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Read More

තුන්වැනි අදියර අත්හදා බැලීම් අවසන් වූ වහාම ඉදිරි සති කිහිපය තුළ චීනයේ කොරෝනාවැක් එන්නත එරට වැසියන්ට ලබාදීමට මොරොක්කෝව සැලසුම් කර ඇති අතර, සෙසු එන්නත් නිෂ්පාදකයන් සමගද සාකච්ඡා අරඹා තිබේ.

Read More

ඔපරේෂන් වෝර්ප් ස්පීඩ් යනු කොවිඩ්-19 එන්නත් සංවර්ධනය කිරීම, නිෂ්පාදනය කිරීම, බෙදා හැරීම පහසු කිරීම සහ වේගවත් කිරීම සඳහා එක්සත් ජනපද රජය විසින් ආරම්භ කරන ලද රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයකි.

Read More

එක්සත් ජනපදයේ අවසන් ආසාදන මිලියනය වාර්තා වීමට ගතවී ඇත්තේ දින 5ක් පමණක් වන අතර, එය වසංගතය ආරම්භ වූදා සිට වාර්තා වූ වේගවත්ම ආසාදන අගයයි.

Read More

එලැඹෙන සතියේ 91 වැනි වියට පා තබන මාග්‍රට් ’මැගී’ කීනන්, මේ අනුව බලයලත්, පූර්ණ පරීක්ෂාවක් සිදුකළ කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නතක් ලබාගත් ලොව ප්‍රථම පුද්ගලයා බවට පත්විය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,553,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

හිටපු ජනාධිපතිවරුන් වන බිල් ක්ලින්ටන්, බැරක් ඔබාමා සහ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් යන අයද පවසා ඇත්තේ කොවිඩ්-19 එන්නත ප්‍රසිද්ධියේ විද ගැනීමට ඔවුන් කැමැත්තෙන් පසුවන බවය. එමගින් එන්නත් ලබාගැනීම කෙරෙහි ජනතාව උනන්දු කරවනු ඇති බව කියැවෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.